ස තෝ ස

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හොදට තියෙනකම් දේශපාලුවෝ හෙන්චයියෝ දැම්මා

    සප්ලයි කරන්න උන්ගේම සගයෝ දැම්මා ජරා බඩු ලොකු ගණන් වලට දැම්මා

    මිනිස්සුන්ට එපා කරවලා

    පාඩුයි කියලා රවියා විකුනලා දැම්මා

    ලංකාවේ ගොඩක් දේවල් වලට කරේ ඔය දේ

     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,628
    18,324
    113
    තරගකාරී වෙලදපල ක්‍රමය ක්‍රියාත්මක වෙන යුගයක , ආණ්ඩුවට කෙලින්ම අත දාල එක රැයෙන් ඕනෙ වෙනස්කමක් කරන්න පුලුවන් තැනක් තියනව නම්, මෙහෙම වෙන එක අහන්න දෙයක් නෑනෙ..

    ආණ්ඩුවට කරනව නම් වෙන වැඩ කොච්චර තියනවද