ආතල් එක කන් දෙකෙන් බේරෙනව දොරේ..
kinkon Well-known member Aug 5, 2007 115,889 2 115,932 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 17, 2016 #21 ආතල් එක කන් දෙකෙන් බේරෙනව දොරේ..
ucakila Well-known member Mar 31, 2007 5,053 1,927 113 33 gelioya-Kandy- kesbewa-Fort Feb 17, 2016 #24 OceanInMotion said: sorry machan මම අදහස් කලේ 70 දශකයේදී CD එකක් release වෙන්න හැකියාවක් නැති බවයි. මොකද ඉහත චායාරූපය ඊට සමකාලින එකක් නිසා. Click to expand... ලොල් සහගතයි ඕයි
OceanInMotion said: sorry machan මම අදහස් කලේ 70 දශකයේදී CD එකක් release වෙන්න හැකියාවක් නැති බවයි. මොකද ඉහත චායාරූපය ඊට සමකාලින එකක් නිසා. Click to expand... ලොල් සහගතයි ඕයි
kinkon Well-known member Aug 5, 2007 115,889 2 115,932 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 17, 2016 #25 OceanInMotion said: sorry machan මම අදහස් කලේ 70 දශකයේදී CD එකක් release වෙන්න හැකියාවක් නැති බවයි. මොකද ඉහත චායාරූපය ඊට සමකාලින එකක් නිසා. Click to expand... ඔය කියන්නෙ සැරි කයන්න ගැන මයෙ හිතේ
OceanInMotion said: sorry machan මම අදහස් කලේ 70 දශකයේදී CD එකක් release වෙන්න හැකියාවක් නැති බවයි. මොකද ඉහත චායාරූපය ඊට සමකාලින එකක් නිසා. Click to expand... ඔය කියන්නෙ සැරි කයන්න ගැන මයෙ හිතේ
ruchira55 Well-known member Mar 23, 2012 39,855 40,594 113 Feb 17, 2016 #26 OceanInMotion said: පරණ CD එකක් ? .... ස ප්‍රසංගයේ ? උඹ ඔය කියන්නේ ෂා [FM] ප්‍රසංගයක් ගැන වෙන්න ඇති. Click to expand... නෑ බ්‍රෝ. ඒකත් ස ප්‍රසංගය තමයි. අපිට ඉස්සර අහසේ දෙවියෝ නෑ ජාති වදන් තිබ්බේ නෑ. එකම එකයි තිබ්බේ. ඒ තමයි කොලු හදවත් දිනු සැරි කයන්න ucakila said: අපෝ මොන ලෝකෙද බන් ඉන්නෙ.ඒ CD එක ගැන දන්නෙ නැත්නම් වැඩක් නෑ ඔයි Click to expand... kolavari said: වැල නේද? Click to expand... නෑ නෑ බන් ස kinkon said: ඔය කියන්නෙ සැරි කයන්න ගැන මයෙ හිතේ Click to expand... Last edited: Feb 17, 2016
OceanInMotion said: පරණ CD එකක් ? .... ස ප්‍රසංගයේ ? උඹ ඔය කියන්නේ ෂා [FM] ප්‍රසංගයක් ගැන වෙන්න ඇති. Click to expand... නෑ බ්‍රෝ. ඒකත් ස ප්‍රසංගය තමයි. අපිට ඉස්සර අහසේ දෙවියෝ නෑ ජාති වදන් තිබ්බේ නෑ. එකම එකයි තිබ්බේ. ඒ තමයි කොලු හදවත් දිනු සැරි කයන්න ucakila said: අපෝ මොන ලෝකෙද බන් ඉන්නෙ.ඒ CD එක ගැන දන්නෙ නැත්නම් වැඩක් නෑ ඔයි Click to expand... kolavari said: වැල නේද? Click to expand... නෑ නෑ බන් ස kinkon said: ඔය කියන්නෙ සැරි කයන්න ගැන මයෙ හිතේ Click to expand...
OceanInMotion Active member Oct 7, 2011 152 36 28 Feb 17, 2016 #27 kolavari said: වික්ටර් රත්නායක කියන්නේ මම ආසම ගායකයෙක්...තව අවුරුදු 100ක් ගියත් රසවිදින්න පුළුවන් ගීත සහ ඒ කටහඬ...මෙතුමාගේ ගීත අතරින් මම ආසම ගීතය තමයි " මියුරු කල්පනා නෙතක දැල්වුණා " Click to expand... ඔව් මචන් වික්ටර් රත්නායක කියන්නේ ඇත්තටම Ground Braking Musician කෙනෙක් . මම ආසම ගීතය මේකයි... මේකෙ තියෙන Acoustic ගතිය සිංහල සංගීතය සම්බන්ධයෙන් ඇත්තටම සුවිශේෂයි.
kolavari said: වික්ටර් රත්නායක කියන්නේ මම ආසම ගායකයෙක්...තව අවුරුදු 100ක් ගියත් රසවිදින්න පුළුවන් ගීත සහ ඒ කටහඬ...මෙතුමාගේ ගීත අතරින් මම ආසම ගීතය තමයි " මියුරු කල්පනා නෙතක දැල්වුණා " Click to expand... ඔව් මචන් වික්ටර් රත්නායක කියන්නේ ඇත්තටම Ground Braking Musician කෙනෙක් . මම ආසම ගීතය මේකයි... මේකෙ තියෙන Acoustic ගතිය සිංහල සංගීතය සම්බන්ධයෙන් ඇත්තටම සුවිශේෂයි.