"ස" ප්‍රසන්ගය original

earthbender

Active member
  • Dec 26, 2010
    394
    124
    43
    "ස" ප්‍රසන්ගය original

    වික්ටර් රත්නායකගෙ.. "ස" ප්‍රසන්ගය තව shows තුනකින් පස්සෙ ඉවර කරනවලු නේද? මට එ අන්තිම තුනෙන් එකකට යන්න, tickets ගන්න තැනක් දන්න කවුරු හරි ඉන්නවනම් comment එකක් දාන්න..ලොකු උදව්වක්.. :rolleyes::rolleyes: