ස යටතේ බුදුපුතුන්....

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,904
    40,043
    113
    Homagama
    FB_IMG_1625744457742.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,799
    169,265
    113
    එකමත් එක රටක
    නිහඩ විරෝධත සහ දින 14 නිරෝධායනය අතර සම්බන්දයක් නෑ හැබැයි.
    ඔය ගෙනින්නේ හිරේ දාන්න නම්, අධිකරණයට ඉදිරිපත් කරන්න නම් අවුලක් නැ .. හැබැයි ඔහොම බෝඩ් එකක් උස්සන් හිටිය කියන එක දවස් 14ක් නිරෝධායන කරන්න හේතුවක් වෙන්ව කියන්නේ නිරෝධායනය දඩුවමක් විදියට පාවිච්චි කරනවා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,904
    40,043
    113
    Homagama
    නිහඩ විරෝධත සහ දින 14 නිරෝධායනය අතර සම්බන්දයක් නෑ හැබැයි.
    ඔය ගෙනින්නේ හිරේ දාන්න නම්, අධිකරණයට ඉදිරිපත් කරන්න නම් අවුලක් නැ .. හැබැයි ඔහොම බෝඩ් එකක් උස්සන් හිටිය කියන එක දවස් 14ක් නිරෝධායන කරන්න හේතුවක් වෙන්ව කියන්නේ නිරෝධායනය දඩුවමක් විදියට පාවිච්චි කරනවා.
    නිරෝධායනය කරන්න අධිකරණයට බැ.
    නිරෝධායනය දඩුමක් නෙවෙයි.

    - වෙන්න පොලිස්පති අජියා
     
    • Like
    Reactions: dilann

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    ඉස්සෙල්ලම සිවුර ගලවන්න තිබ්බේ.. ඊට පස්සේ එල්ලන් යන්න තිබ්බේ.. දේශපාලකයන්ට මතක නෑ තමන්ගේ වගකීම, දොස්තරලට මතක නෑ තමන්ගේ රස්සාව.. නලු නිලියන්ට ක්‍රීඩකයන්ට ඒත් එහෙමයි.. මේ වගේ චීවරධාරීන්ටත් එහෙමයි.
     
    • Like
    Reactions: War Fighter

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,563
    35,464
    113
    ඔක්කොටම කලින් පොසීලිය හදල ඉන්න ඕන.
    පව් බං පොලීසියේ පොඩ්ඩෝ. උඩින් එන ඕඩර්ස් ඉටු කරන්නත් ඕනේ. ජනතාවගෙන් කුණු බැනුං අහන්නත් ඕනේ.
     
    • Like
    Reactions: War Fighter

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    විරෝධතා කරන එක නිරෝධායනයට යවලා නවත්තන්න හදන්නේ.පව් ලොක්කා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,799
    169,265
    113
    එකමත් එක රටක
    නිරෝධායනය කරන්න අධිකරණයට බැ.
    නිරෝධායනය දඩුමක් නෙවෙයි.

    - වෙන්න පොලිස්පති අජියා
    අධිකරණයට බැරි නම් මොකද ඊයේ අධිකරණයෙන් අවසර ඉල්ලුවේ නිරෝධායනය කරන්න ? :rofl:
    එහෙම බලයක් නෑ කියල ඇප අරන් එලියාට ආපු ගමන් ආයිත් පටවාගෙන ගිය නිරෝධායන දඩුවම දෙන්න.