අපේ හාන්දුරුවනේ.....kalin un iddi mal thiyala wande.neda ?
anika mun sivuru dagattu horu.campus wala kalakanni wena jeppo. kalin mun wage unge phots share wela tibba.
නිරෝධායනය කරන්න අධිකරණයට බැ.නිහඩ විරෝධත සහ දින 14 නිරෝධායනය අතර සම්බන්දයක් නෑ හැබැයි.
ඔය ගෙනින්නේ හිරේ දාන්න නම්, අධිකරණයට ඉදිරිපත් කරන්න නම් අවුලක් නැ .. හැබැයි ඔහොම බෝඩ් එකක් උස්සන් හිටිය කියන එක දවස් 14ක් නිරෝධායන කරන්න හේතුවක් වෙන්ව කියන්නේ නිරෝධායනය දඩුවමක් විදියට පාවිච්චි කරනවා.
පව් බං පොලීසියේ පොඩ්ඩෝ. උඩින් එන ඕඩර්ස් ඉටු කරන්නත් ඕනේ. ජනතාවගෙන් කුණු බැනුං අහන්නත් ඕනේ.ඔක්කොටම කලින් පොසීලිය හදල ඉන්න ඕන.
අධිකරණයට බැරි නම් මොකද ඊයේ අධිකරණයෙන් අවසර ඉල්ලුවේ නිරෝධායනය කරන්න ?නිරෝධායනය කරන්න අධිකරණයට බැ.
නිරෝධායනය දඩුමක් නෙවෙයි.
- වෙන්න පොලිස්පති අජියා