ස' වැඩ පෙන්නයි...

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    " ඇරුන්දික එලවයි"
    ඇයි බං එහෙම ත්‍රෙඩ් එකක් වැටුනෙ නැත්තෙ ...

    අගය කරන්න ඔනී එවා අ අගය කරපල්ල
     
    • Haha
    Reactions: saja

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එලෙව්වෙ නෑනෙ. ඉල්ලා අස්වීමත් බලකරල බාර දුන්නෙ :lol:
     
    • Haha
    Reactions: Lovtus

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    ඇරුන්දික එලවයි :lol:
    oka setup ekak ne , aruge mara kalliya dala gaahala , ita passe ඇරුන්දික ta resign wena drama ekak yanne

    thawa tika dawaskkin ඇරුන්දික nidahas wenawa , ita passe aye nalanawa
    onna balapan

    නොසැළෙයි දිවි මකුළු ඇස නොසැළෙයි නළියයි හඳුන් දිවි නිය පහුර නළියයි උකුසු ඇසට නොපෙනී මහා කලු වෘකයා ගොදුර ඉව අල්ලයි මොන නීතියද මේ මිනිස් වනාන්තරේ

    " ඇරුන්දික එලවයි"
    ඇයි බං එහෙම ත්‍රෙඩ් එකක් වැටුනෙ නැත්තෙ ...

    අගය කරන්න ඔනී එවා අ අගය කරපල්ල
     
    • Sad
    Reactions: vee_kurulla

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඇරුන්දික එලවයි :lol:
    oka setup ekak ne , aruge mara kalliya dala gaahala , ita passe ඇරුන්දික ta resign wena drama ekak yanne

    thawa tika dawaskkin ඇරුන්දික nidahas wenawa , ita passe aye nalanawa
    onna balapan

    නොසැළෙයි දිවි මකුළු ඇස නොසැළෙයි නළියයි හඳුන් දිවි නිය පහුර නළියයි උකුසු ඇසට නොපෙනී මහා කලු වෘකයා ගොදුර ඉව අල්ලයි මොන නීතියද මේ මිනිස් වනාන්තරේ
    එතකොට bump කොරමු 😂
     
    • Haha
    Reactions: saja

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,245
    36,300
    113
    කෑගල්ල

    බයියෝ හිතාන ඉන්නේ උන්ව පත් කරෙ අපි කියලද දන්නේ නෑ. :lol: :lol:

    කුනු බිත්තර ගගහා දගලන පොන්නයෝ රැලක් බලයේ ඉද්දි ඔහොම හරි මිනිස්සු ගැන හොයලා බලන එවුන් ඉන්නවා කියන්නේ ලොකු දෙයක් සුවර් එකටම කුනුබිත්තර වේසා බයියේක් තාමා. :lol: :lol:

    ------ Post added on Feb 4, 2022 at 10:17 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    ගහන්ඩ හදලා නිකං ඉන්නවා. නොදකින් ගහන්ඩ තිබුනේ ඔළුවෙන් පැණි බේරෙන්ඩ බොර තෙලාගේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගහන්ඩ හදලා නිකං ඉන්නවා. නොදකින් ගහන්ඩ තිබුනේ ඔළුවෙන් පැණි බේරෙන්ඩ බොර තෙලාගේ :lol:
    විජිතය නිකාන් නෝන්ඩ් උනා ලොකු සින් දාන්ඩ ගිහින්, ගලෙන් ගහන්ඩ තමා තිබ්බෙ අනුන්ගෙ වතුවලට බෙලන් ඇතුල්වෙලා ගොබ්බ ව්ජිතය..🤭🤭🤭
    ෂුවර් දාර බයියෙක් තමයි ...
    සමාන්යම මිනිස්සු විජිතලව පිලිගන්න විදිහ තමයි ඔය තව පොඩ් පොඩ්ඩක් එහා මෙහා උනානන් ගල් පාර කාල රාජපක්ශල ගැස්සුව කියන්ඩ තිබ්බ ව්ජිතයට..🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    සමාන්යම මිනිස්සු විජිතලව පිලිගන්න විදිහ තමයි ඔය තව ..🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ස් ස්.... මිරිහානේ හන්දියේ පිලිගැනීමක් තිබ්බ මතකයි මාසෙකට විතර කලින් 😂