*මුලින්ම අපි ලෝකෙ යුද්ද තියෙන රටවල ලිස්ට් එකක් හදනවා.
*ඊටපස්සෙ ඒ රටවලට කතාකරලා කියනවා, අපේ ස'ව ඕගොල්ලෑ රටේ තාවකාලික නායකයා කරලා ඔය රටේ යුද්දෙ ඉවරකරලා දෙන්නම් කියලා.
*උන් ඒකට කැමති උනොත් අපි උන්ට අපේ ගාණ කියනවා. (යුද්දෙ ප්‍රබලත්වය, රටේ හමුදා බලය වගේ දේවල් මත තමා ගාණ තීරණය වෙන්නෙ)
*අපිට ගොඩක් ණය දීලා තියෙන රටක් නම් සල්ලි එපා, ණයවලට හිලව් කරගන්න කියනවා.
මේක තවත් ආකර්ශනීය විදියට කරන්න, අපිට පුළුවන් පැකේජ කිහිපයක් හඳුන්වා දෙන්න...
*උදාහරණයක් විදියට යුද්ද කරන ගමන් රටේ ආර්ථිකයත් සංවර්ධනය කරන්න ඕනෙ නම්, අපි හඳුන්වලා දෙනවා ස'රුයි බැසිල් මහත්තයයි දෙන්නම ඉන්න පැකේජයක්.
*තව යුද්ද කරන ගමන් රටට එල්ලවෙන බටහිර කුමන්ත්‍රණ වළක්වන්න ඕනෙ නම්, අපි හඳුන්වලා දෙනවා ස'රුයි වීරවංශ මහත්තයයි දෙන්නා ඉන්න පැකේජයක්.
*ස'වයි, බැසිල් මහත්තයවයි, වීරවංශ මහත්තයවයි තුන්දෙනාවම සල්ලි දීලා ගන්න රටවලට, අපි ගම්මන්පිල මහත්තයවයි, වාසුදේව මහත්තයවයි නොමිලේ දෙනවා.
මේකෙන් අපේ රටේ ණය ගෙවල දාලා ආර්ථිකය ශක්තිමත් කරලා, අපේ රට ලෝක බලවතෙක් කරන ගමන් ලෝකෙ යුද්ද නැතිකරලා ලෝක සාමය ඇතිකරන්නත් පුළුවන්...
#බිස්නස්මයින්ඩ්
#තරුණව්‍යවසායකයා
#මේක්ශ්‍රීලංකාග්‍රේට්අගේන්
#අපිහම්බුකරගත්තොත්අපිකනවා
Copied

Last edited: