එහම මගුලක් නෙමයි බන් !
කුහකකම NGO $ කුට්ටි, ඕව ඔක්කොම පිරිත් මුට්ටි බොරු බේගල් කියල කව්රුත් දන්නවා.
ඇත්තම කිවොත් මට නම් තියිනේ පොඩි ජෙලක්, ශික් මට බැරි උනානේ රටට Olympic එකක් ගෙන්න කියල.
එක 1වසරේ පොඩි එකාගේ ඉදල තියන දෙයක්. එක නොර්මල්. එතින් උන්ට ආදර්ශයක් වෙන විදිහට , ඔහුව follow
කරන අයට අද්රශයක් වෙන්න ඉන්න එක නේද හරි විදිහ.
අපි ඉතින් එච්චර talented නැහැ නේ, talent එක කියන්නේ හදා ගන්න ඕනේ එකක්.
හැබයි ඉතින් එකක් Talent එක විතරක් personality එක නැතුව , එන්න එක ලොකු අව්ලක් ! මෙතැන
ලොකුම අව්ල එන්න එක.
UNP , ගූ NP , JVP , SLP මොන ලබ්බක්ද බන්. මට දැන් නම් ජොබ් එකක් තියනව future 500 වල ,එක නිසා ඔය එකෙකුට වත් කඩේ යන්න මට ඕනේ කමක් නැහැ. හැබයි ඉතින් එකක් , මම නාමල් ගෙන් උදව් ගත්තු කාලෙකුත් තිබුන, jobless , qualification නැති කලේ.