ස' ස' ස' ස' අර්ත්ම ගරුත්වය බින්දුවට !

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය

    මෙතන disklike වැටිලා තියින්නේ ලංකාවට එන කුසලානය වෙන රටකට ගිය නැති නිසා නෙමයි.
    එක ලංකාවට අපු එක ගැන ආඩම්බරයි. එහම දෙෂධ්‍රෝහීන් නැහැ මෙතන. ( NGO දේශ ද්‍රෝහී බොරු කතා , කිසි
    පදනමක් නැහැ ! )

    මෙච්චර කයකිව හා මානසිකව leadership එකක් තියන කෙනෙක් ,
    gold එකක් දිනලා ගෙනාපු කෙනෙක් ,
    මෙතන ස' ස' කියල තමන්ගේ අර්තමසක්තිය , අබිමානය 0ට ගෙන යටහත් පහත් වෙන එක ගැන !

    Gold medal එකක් ගෙනාපු කෙනෙක් මෙහම නම් ලංකාවේ අනික් හරක් ගැන කවර කතාද ?
    මොකක්ද මේ අපේ මිනිස්සුන්ට වෙන්නේ ?

    Namal Rajapaksha ඔබත් ඔය ස' culture එක තමයි maintain කරන්නේ ඔබේ වාසියට. හොදයි නැහැ කියල කියන්න පුලුවන්ද.
    තමන්ගේ වැඩේ හැරියට් කරා නම් කාට වත් ස' කියන්න ඕනේ නැහැ.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    අපි එහම කරා කියමු. එත් !
    olympic level එකේ එකෙක් එක්ක නර්මල් ගේ leadership නිකන් දුහුවිල්ලක් වගේ බන්.
    එච්චර leadership එකක් තියා ගෙන තමන්ගේ තත්වය තියාගෙන ඉන්න දන්නේ නැතිනම් එතන තියින්නේ talent එක විතරයි,leader කෙනෙක් විදිහට තියන්න ඕනේ courage එක එතන නැහැ. එහනම් ඔය දිනලා තියිනේ talent එකින් විතරක් වෙන්න ඕනේ.

    ඒ කොහොම උනත් Olympic level එකෙක් කෙනුකුට ඕක ගෙලපෙන්නේ නැහැ. ජුලියට් සේසර් ට වත් කොන්ද නාවපු නැති ජාතියක් Olympic කෙනෙක් කියන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,218
    113

    මෙතන disklike වැටිලා තියින්නේ ලංකාවට එන කුසලානය වෙන රටකට ගිය නැති නිසා නෙමයි.
    එක ලංකාවට අපු එක ගැන ආඩම්බරයි. එහම දෙෂධ්‍රෝහීන් නැහැ මෙතන. ( NGO දේශ ද්‍රෝහී බොරු කතා , කිසි
    පදනමක් නැහැ ! )

    මෙච්චර කයකිව හා මානසිකව leadership එකක් තියන කෙනෙක් ,
    gold එකක් දිනලා ගෙනාපු කෙනෙක් ,
    මෙතන ස' ස' කියල තමන්ගේ අර්තමසක්තිය , අබිමානය 0ට ගෙන යටහත් පහත් වෙන එක ගැන !

    Gold medal එකක් ගෙනාපු කෙනෙක් මෙහම නම් ලංකාවේ අනික් හරක් ගැන කවර කතාද ?
    මොකක්ද මේ අපේ මිනිස්සුන්ට වෙන්නේ ?

    Namal Rajapaksha ඔබත් ඔය ස' culture එක තමයි maintain කරන්නේ ඔබේ වාසියට. හොදයි නැහැ කියල කියන්න පුලුවන්ද.
    තමන්ගේ වැඩේ හැරියට් කරා නම් කාට වත් ස' කියන්න ඕනේ නැහැ.

    puth kumaruta S kiyanawa lol
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඔන්න ඔක තමයී මංගලයත් කිවේ දෙශපාලුවොන්ට දෙකට නැමෙන්න එපා කියලා. මේ වා වැඩ වසම් කාලේ ඉදන් ආපුවා, සුද්දා උඩ දාපුවා එවා ජාන වලට වැදිලා පරාම්පරිකව යනවා. දැන්වත් ඔය පොන්න ගතී අත ඇරප්ල්ලා. Mr. කියලා කිවාම හොදටම ඇති.
    Mr.president Mr.Nmal, Mr.Anura etc.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ඔන්න ඔක තමයී මංගලයත් කිවේ දෙශපාලුවොන්ට දෙකට නැමෙන්න එපා කියලා. මේ වා වැඩ වසම් කාලේ ඉදන් ආපුවා, සුද්දා උඩ දාපුවා එවා ජාන වලට වැදිලා පරාම්පරිකව යනවා. දැන්වත් ඔය පොන්න ගතී අත ඇරප්ල්ලා. Mr. කියලා කිවාම හොදටම ඇති.
    Mr.president Mr.Nmal, Mr.Anura etc.
    Mr කියන්නේ ලබ්බටද බන් , නිකන් නාමල් කියල කියපන්කො.
    4,5 ට නැවිලා නිකන් , ශික් අප්පා, මේ රටින් නම් පෙන ගන්න ඕනේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,218
    113
    Mr කියන්නේ ලබ්බටද බන් , නිකන් නාමල් කියල කියපන්කො.
    4,5 ට නැවිලා නිකන් , ශික් අප්පා, මේ රටින් නම් පෙන ගන්න ඕනේ.
    oya minissu witharak nemei lol
    anik cabinet minister lath okata S kiyanne.
    mara wihilu thiyana pakshayak thamaa pottuwa...
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ආමි එකෙ කෙනෙක් ඇමතිට ස කියන්න ඔනේ නේද ?
    එක හින්ද නෙමයි බන් ඔය ස' කියන්නේ.
    පොහොට්ටුව කියන්නේ නිකන් private business එකක් වගේ.චන්දෙට උදව් කරපු උන්ට ඔක්කොම බදු සහන,
    වරප්‍රසාද, comis වගේ දේවල්. ඒ business එකේ ලොක්කගේ පුතා තමයි ඔය.
    එන්න එකට ස' කිව මිසක නැත්තම් ඉතින් international එකේ ලංකාව වෙනුවෙන් තරග කරපු කෙනෙක් විදිහට තමන්ගේ , රටේ
    අර්ත්ම ගරුත්වය රේක ගෙන ඉන්න තිබුන.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,483
    47,592
    113
    නාමලය ඕක කරේ උෟට ලකුණු දාගන්නමයි..නැත්නම් ඕක වීඩියෝ කරලා youtube දාන්න ඕනද..මහින්දගේ පුතා නේ.ෂෝ ඵක උපරිමයි..😂😂
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    Mr කියන්නේ ලබ්බටද බන් , නිකන් නාමල් කියල කියපන්කො.
    4,5 ට නැවිලා නිකන් , ශික් අප්පා, මේ රටින් නම් පෙන ගන්න ඕනේ.
    Mr. කියන්නේ ආචාරශීලී බව පෙන්නන්න. නැතුකවවෙන දෙකට නෙම්
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    Gold medal එකක් ගෙනාපු කෙනෙක් මෙහම නම් ලංකාවේ අනික් හරක් ගැන කවර කතාද ?
    මොකක්ද මේ අපේ මිනිස්සුන්ට වෙන්නේ ?

    Namal Rajapaksha ඔබත් ඔය ස' culture එක තමයි maintain කරන්නේ ඔබේ වාසියට. හොදයි නැහැ කියල කියන්න පුලුවන්ද.
    :yes::yes:

    අපි පුරුදු වෙලා තියෙනවා ඔය හාල්පාරුවන්ට අපි ගරු කරන්න ඕනේ අපි උන්ට ණයයි වගේ එකක්
    ඒක හින්ද නේ තමන්ගේ දක්ෂතාවෙන් ඔලිම්පික් ගිය එකාත් හිතන්නේ ඔලිම්පික් යවපු එක උට කරපු උදව්වක් වගේ කියල
    මට නම් හිතෙන්නේ නාමලය ඕක දානකොට ඔය ගැනත් හිතන්න ඇති
    අපිට නොතේරුනාට උන් ඕව අපේ ඔලුවලට දානවා
    නැත්තන් මොන මගුලටද යුද්දෙටත් ගිහින් වෙඩිත් කාපු එකෙක් උගේ මහන්සියෙන් දක්ෂතාත් හදාගෙන ඔලිම්පික් ගිහින් රන් පදක්කමකුත් අරගෙන ඔහොම දෙකට නවෙන්නේ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    නාමල් සර් අපේ අනාගත ජනාධිපති තුමානේ කියලා මතක් වෙනකොට සිත කුල්මත් වෙනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    කොච්චර කියෙව්වත් දැන් නාමල් අපිට කෝල් එකක් ගත්තත් අපිත් සර් කියනව.

    උබ කියනව ඇති අපි නං කියන්නෙ නෑ. අපේ ගෙවල් වල කවුරුවත් කියන්නෙත් නෑ. Mr. Namal තමයි ආචාරශීලී වෙන්න ඕන නිසා. ඒකත් මුලින් විතරයි ඌ උගේ පැත්තෙන් ආචාරශීලී උනේ නැත්තං.

    ඕන නං කෝල් එකක් අරන් රෙකෝඩ් කරලා පෙන්නන්න. 🤣