ස' ස' ස' ස' අර්ත්ම ගරුත්වය බින්දුවට !

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව මේ තනිකර කුකකමට දාන තෙර්ඩ්, නාමල්ට සර් බැරිනම් දෙයියන් වහන්සෙ කියවත් තොපිට තියෙන රුදාව මොකක්ද??????

    ඔය පෙන්නුම් කරන්නෙ ගුපි ජෙප්පන්ගෙ රන් පදක්කමට තියෙන කුහහකකම වෙන මොකූත් නෙමේ...
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය

    එහම මගුලක් නෙමයි බන් !
    කුහකකම NGO $ කුට්ටි, ඕව ඔක්කොම පිරිත් මුට්ටි බොරු බේගල් කියල කව්රුත් දන්නවා.

    ඇත්තම කිවොත් මට නම් තියිනේ පොඩි ජෙලක්, ශික් මට බැරි උනානේ රටට Olympic එකක් ගෙන්න කියල.
    එක 1වසරේ පොඩි එකාගේ ඉදල තියන දෙයක්. එක නොර්මල්. එතින් උන්ට ආදර්ශයක් වෙන විදිහට , ඔහුව follow
    කරන අයට අද්රශයක් වෙන්න ඉන්න එක නේද හරි විදිහ.
    අපි ඉතින් එච්චර talented නැහැ නේ, talent එක කියන්නේ හදා ගන්න ඕනේ එකක්.
    හැබයි ඉතින් එකක් Talent එක විතරක් personality එක නැතුව , එන්න එක ලොකු අව්ලක් ! මෙතැන
    ලොකුම අව්ල එන්න එක.

    UNP , ගූ NP , JVP , SLP මොන ලබ්බක්ද බන්. මට දැන් නම් ජොබ් එකක් තියනව future 500 වල ,එක නිසා ඔය එකෙකුට වත් කඩේ යන්න මට ඕනේ කමක් නැහැ. හැබයි ඉතින් එකක් , මම නාමල් ගෙන් උදව් ගත්තු කාලෙකුත් තිබුන, jobless , qualification නැති කලේ.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    ඕවා මොනවද හුත්තෝ
    අපේ තාත්තා ගෙදර සාලෙ මහින්දගෙ රාමු කරපු ෆොටෝ එකකුත් ගහගෙන ඉන්නෙ. හම්බුන පුකකුත් නෑ උගෙන්.
    ඕක සාලෙ එල්ලන්න එපා කීවා කියලා අම්ම එක්කත් රණ්ඩු උනා. මාත් බැනුම් අහලා ඇති අනන්ත ඕක ගලවන්න ගිහින්. මහින්ද ලෝකෙ රොටියක් වගේ තැටියක් කීවොත් අපෙ තාත්තා ඒකත් පිලිගයි
    Honest man!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Umba wage STD thiyena loser kenekta puluwanda ban war ekata gihilla injured wela passe gold medal gaththa kollekta mehema kiyanna.
    මුන් කුහකයි රන් පදක්කමට.. ඒකයි ඔය වරදක් mavala බුරා පනින්නෙ, ඔය කොල්ල කිසිම පදක්කමක් නැතුව ලoකාවට ඇවිල්ල නාමල්ට දෙයියන් වහන්සේ කියුවත් මේවගෙ උන්ට ගානක් නැ,

    රිදිල තියෙන්නෙ කොල්ල ලoකාවට රන් පදක්කමක් අරන් දුන්න එකට..

    එහම මගුලක් නෙමයි බන් !
    කුහකකම NGO $ කුට්ටි, ඕව ඔක්කොම පිරිත් මුට්ටි බොරු බේගල් කියල කව්රුත් දන්නවා.

    ඇත්තම කිවොත් මට නම් තියිනේ පොඩි ජෙලක්, ශික් මට බැරි උනානේ රටට Olympic එකක් ගෙන්න කියල.
    එක 1වසරේ පොඩි එකාගේ ඉදල තියන දෙයක්. එක නොර්මල්. එතින් උන්ට ආදර්ශයක් වෙන විදිහට , ඔහුව follow
    කරන අයට අද්රශයක් වෙන්න ඉන්න එක නේද හරි විදිහ.
    අපි ඉතින් එච්චර talented නැහැ නේ, talent එක කියන්නේ හදා ගන්න ඕනේ එකක්.
    හැබයි ඉතින් එකක් Talent එක විතරක් personality එක නැතුව , එන්න එක ලොකු අව්ලක් ! මෙතැන
    ලොකුම අව්ල එන්න එක.

    UNP , ගූ NP , JVP , SLP මොන ලබ්බක්ද බන්. මට දැන් නම් ජොබ් එකක් තියනව future 500 වල ,එක නිසා ඔය එකෙකුට වත් කඩේ යන්න මට ඕනේ කමක් නැහැ. හැබයි ඉතින් එකක් , මම නාමල් ගෙන් උදව් ගත්තු කාලෙකුත් තිබුන, jobless , qualification නැති කලේ.
    අනේ පකේ පර්සනැලිටිය , ඒ කොල්ල හමුදා නිලධාරියෙක් පොටෝකෝල් එකේ හැටියට කැබිනට් ඇමතිට සර් කියල තමයි කතා කරන්ඩ ඕන, උබල වගේ උන්ට තියෙන්නෙ කුහකකම රන් පදක්කමට දැක්කම ඉවසගෙන ඉන්ඩ බැ , හමුදාව උබලට කොහොමත් ඇලජික්නෙ ඉතින් බුරා පනිනව හෑලි ලිය ලියා..උබලට මේ රටේ ජය සමරන්ඩ බැනෙ යුද්දෙ උනත් හමුදාව පැරදිලා කොටි දිනනකන් බලන් උන්න තිරිසන්නුනෙ , මේ කොල්ලගෙ රන් පදක්කමට කොහෙ සතුටු වෙන්ඩද..
    ------ Post added on Aug 31, 2021 at 10:24 AM
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මුන් කුහකයි රන් පදක්කමට.. ඒකයි ඔය වරදක් mavala බුරා පනින්නෙ, ඔය කොල්ල කිසිම පදක්කමක් නැතුව ලoකාවට ඇවිල්ල නාමල්ට දෙයියන් වහන්සේ කියුවත් මේවගෙ උන්ට ගානක් නැ,

    රිදිල තියෙන්නෙ කොල්ල ලoකාවට රන් පදක්කමක් අරන් දුන්න එකට..
    උබට රිදිලා තියින්නේ නාමල්ට ස' කියන්න ඕනේ නැහැ කියන මතය promote වෙන එක ගැන.
    මචන් එකක් කියනම්,
    කඩේ යන උන් ජාති 2ක් ඉන්නවා.
    1. වාසියක් හින්ද කඩේ යන උන්.
    2. හදවතින් කඩේ යන උන්.
    [2] උන්ගේ තියින්නේ මානසික ලෙඩක් බන් personality එකට අදාල. මම කිවේ Olympic ගියත් එක මේ කරීදකයට තිබ්බ කියන එක. [1] උන් healthy, උන්ගේ personality hormone එක්ක ප්‍රශ්න නැහැ, body එක balance.

    ඔන්න දැන් සෙට් එක අවා !
    NGO $ කුට්ටි කියා ගෙන ,
    කෙලනියේ නයා එනවා ,
    රාවනා නැගිටිනවා !
    තව Indarjith !
    ...

    ලබ්බේ !
     
    නාමල්ට සර් කියන උන් සර් කියයි බුරුව කියන උන් ඒක කියයි,මට උබට ඒව නතර කරන්ඩ බැ.. අඩුම ගානෙ නාමල්ටවත් බැ උබලට හද්ද මෝඩ අදහ්ස් තියෙන්නෙ..

    ඔය කොල්ල හමුදා සේවයේ තාමත් ඉන්න කෙනෙක් කොහොමත් පොරෝකෝල් එකට අනුව කැබිනට් ඇමතිට සර් කියල තමයි කතා කරන්ඩ ඕන..

    උබල වගේ උන්ට තියෙන්නෙ කුහකකම රන් පදක්කමට දැක්කම ඉවසගෙන ඉන්ඩ බැ , හමුදාව උබලට කොහොමත් ඇලජික්නෙ ඉතින් බුරා පනිනව හෑලි ලිය ලියා..උබලට මේ රටේ ජය සමරන්ඩ බැනෙ යුද්දෙ උනත් හමුදාව පැරදිලා කොටි දිනනකන් බලන් උන්න තිරිසන්නුනෙ , මේ කොල්ලගෙ රන් පදක්කමට කොහෙ සතුටු වෙන්ඩද..
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මුන් කුහකයි රන් පදක්කමට.. ඒකයි ඔය වරදක් mavala බුරා පනින්නෙ, ඔය කොල්ල කිසිම පදක්කමක් නැතුව ලoකාවට ඇවිල්ල නාමල්ට දෙයියන් වහන්සේ කියුවත් මේවගෙ උන්ට ගානක් නැ,

    රිදිල තියෙන්නෙ කොල්ල ලoකාවට රන් පදක්කමක් අරන් දුන්න එකට..

    අනේ පකේ පර්සනැලිටිය , ඒ කොල්ල හමුදා නිලධාරියෙක් පොටෝකෝල් එකේ හැටියට කැබිනට් ඇමතිට සර් කියල තමයි කතා කරන්ඩ ඕන, උබල වගේ උන්ට තියෙන්නෙ කුහකකම රන් පදක්කමට දැක්කම ඉවසගෙන ඉන්ඩ බැ , හමුදාව උබලට කොහොමත් ඇලජික්නෙ ඉතින් බුරා පනිනව හෑලි ලිය ලියා..උබලට මේ රටේ ජය සමරන්ඩ බැනෙ යුද්දෙ උනත් හමුදාව පැරදිලා කොටි දිනනකන් බලන් උන්න තිරිසන්නුනෙ , මේ කොල්ලගෙ රන් පදක්කමට කොහෙ සතුටු වෙන්ඩද..
    ------ Post added on Aug 31, 2021 at 10:24 AM
    එකත් කියල දාන්න එපයි,
    මට රන් පදක්කම දිනපු එක ගැන සටුතුයි ! ඔන්න කිව.

    Talent එකින් විතරක් හරි එහම දිනුව කියමු, ඉතින් එකත් හොද දෙයක්.
    යෝහනි Naked photos වලින් ජනප්‍රිය වෙන්න try කරලා තියනව, එත් එයා ඇත්තටම ජනප්‍රිය උනේ talent එකින්.
    පස්සේ තමයි Talent එකට නිසි තැන ලැබුනේ..

    එත් මෙතන කීඩාව , එක නෙමයි මගේ point එක , සතුටු වෙන්න ඒ talent එක ගැන එත්, ඔබේ පුතෙක්/දුවෙක් ඔහුව follow කරනවානම් කියල දෙන්න එයාගේ තිබුන personality disorders හරි විදිහට. නැත්තම් ඔබේ දුව/පුතාත් මානසික ලෙඩ්ඩු වෙයි.
     
    • Dislike
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මොනව හරි කියල ඔය මැඩල් එකේ සැර.. රැස්.. අගේ.. වටිනාකම බාල කරල දාපන් බං... ( බුදම්මෝ ඕක දිනපු වෙලේ ඉදන් වෙනම කැම්පේන් එකක්.)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකත් කියල දාන්න එපයි,
    මට රන් පදක්කම දිනපු එක ගැන සටුතුයි ! ඔන්න කිව.

    Talent එකින් විතරක් හරි එහම දිනුව කියමු, ඉතින් එකත් හොද දෙයක්.
    යෝහනි Naked photos වලින් ජනප්‍රිය වෙන්න try කරලා තියනව, එත් එයා ඇත්තටම ජනප්‍රිය උනේ talent එකින්.
    පස්සේ තමයි Talent එකට නිසි තැන ලැබුනේ..

    එත් මෙතන කීඩාව , එක නෙමයි මගේ point එක , සතුටු වෙන්න ඒ talent එක ගැන එත්, ඔබේ පුතෙක්/දුවෙක් ඔහුව follow කරනවානම් කියල දෙන්න එයාගේ තිබුන personality disorders හරි විදිහට. නැත්තම් ඔබේ දුව/පුතාත් මානසික ලෙඩ්ඩු වෙයි.
    පුතා දුව උනත් එක්කො නාමල්ට සර් කියන්ඩ ඕන එක්කො ඇමතිතුමා කියන්ඩ ඕන ඒක තමයි වැදගත් ක්‍රමය උබලනෙ වෛරය වපුරන්නෙ..

    හමුදා නිලධාරියෙක් විදිහට පොටෝකෝල් එකට අනුව කැබිනට් ඇමති සර් තමයි ඕක නොදන්න හරක්නෙ උබල..

    ඇත්තටම උබලට තියෙන්නෙ හද්ද කුහකකම අර කොල්ල පැරදිලා ගෙදර ආවනම් උබල සතුටුයි රන් පදක්කම දින්න එකටයි දිරෝ ගන්ඩ බැරි..
     
    බෝනික්කිට හිකුවෙයි??

    (බෝනික්කෙක්ට හති දාගෙන හුකන්නෙක්, ජංගි දාරෝ හරප්පා කෙනෙක් මානසික ලෙඩගැන කියල දෙනවා.😀)
     
    • Haha
    Reactions: erozan

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    බෝනික්කිට හිකුවෙයි??

    (බෝනික්කෙක්ට හති දාගෙන හුකන්නෙක්, ජංගි දාරෝ හරප්පා කෙනෙක් මානසික ලෙඩගැන කියල දෙනවා.😀)
    යකෝ ! personality එකේ අව්ල් නැති අපිට කෙල්ලෝ ඕනේ තරම් attract වෙනවා.
    එත් මම sex doll එකක් තියන් ඉන්නවා තමයි. එකක් මට සල්ලි නැහැ කෙල්ලෙක් maintain කරන්න family එකක් feed කරන්න.
    අනික මට නිදහසට කෙමතියි. එත් මට ෆීලින් තියනව, ඉතින් මම sex doll එකක් තියන් ඉන්න එකේ මොකක්ද තියන අව්ල ?
    මම උබේ බාප්පාගේ සල්ලි වලින් එක ගත්තේ නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ ! personality එකේ අව්ල් නැති අපිට කෙල්ලෝ ඕනේ තරම් attract වෙනවා.
    එත් මම sex doll එකක් තියන් ඉන්නවා තමයි. එකක් මට සල්ලි නැහැ කෙල්ලෙක් maintain කරන්න family එකක් feed කරන්න.
    අනික මට නිදහසට කෙමතියි. එත් මට ෆීලින් තියනව, ඉතින් මම sex doll එකක් තියන් ඉන්න එකේ මොකක්ද තියන අව්ල ?
    මම උබේ බාප්පාගේ සල්ලි වලින් එක ගත්තේ නැහැ.
    මරු පර්සනැලිටිය, ගෑනියෙක්ට කන්ඩ දිගන්ඩ බැරි හිගන පර්සනැලිටි..🤣🤣🤣🤣🤣🤣🤣
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    පුතා දුව උනත් එක්කො නාමල්ට සර් කියන්ඩ ඕන එක්කො ඇමතිතුමා කියන්ඩ ඕන ඒක තමයි වැදගත් ක්‍රමය උබලනෙ වෛරය වපුරන්නෙ..

    හමුදා නිලධාරියෙක් විදිහට පොටෝකෝල් එකට අනුව කැබිනට් ඇමති සර් තමයි ඕක නොදන්න හරක්නෙ උබල..

    ඇත්තටම උබලට තියෙන්නෙ හද්ද කුහකකම අර කොල්ල පැරදිලා ගෙදර ආවනම් උබල සතුටුයි රන් පදක්කම දින්න එකටයි දිරෝ ගන්ඩ බැරි..
    1630387771617.png

    විය්ර්රය වපුරන්නේ අපි නෙමයි ඔයී , ආගම්වාදය ජාතිවාදය අව්ස්සල බලයට අපු උන්.
    කියල දීපන් ඒවත් උබලගේ දුවට/පුතාට එහම නැත්තන් උන් නිකන් අර mass murder කරපු උන් වගේ තද racist වෙලා මරණ දඩුවම ලෙබෙන දවසේ ඇයි මට ඒවා කියල දුන්නේ නැත්තේ කියල අහයි.

    මානසික ලෙඩ !
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    View attachment 141796

    ලොල් මනුස්සයෙක්ට වැදගත් විදිහට කතා කරන්ඩ උගන්නන්ඩ ඕන මුලින්ම, උබලනෙ පොඩි උන්ට වෛරය උගන්නනෙ..

    පටන් ගත්තෙ හමුදාවෙ කොල්ලට බුරල අඩුම ගානෙ උබ පොටෝකොල් එකවත් නොදන්න හරකෙක්, උබලවගේ උන්ගෙ ළමයි තමයි හිරේ ලගින්නෙ පොරෝකොල් නොදන්න එකාල නිතිය කොහොමත් දැනගෙන ඉන්ඩ විදිහක් නැනෙ..
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ලොල් මනුස්සයෙක්ට වැදගත් විදිහට කතා කරන්ඩ උගන්නන්ඩ ඕන මුලින්ම, උබලනෙ පොඩි උන්ට වෛරය උගන්නනෙ..

    පටන් ගත්තෙ හමුදාවෙ කොල්ලට බුරල අඩුම ගානෙ උබ පොටෝකොල් එකවත් නොදන්න හරකෙක්, උබලවගේ උන්ගෙ ළමයි තමයි හිරේ ලගින්නෙ පොරෝකොල් නොදන්න එකාල නිතිය කොහොමත් දැනගෙන ඉන්ඩ විදිහක් නැනෙ..
    හමුදාවේ duty වෙලාව නෙමයි නේ. International event එකකට රට ගිය වෙලාවක් නේ, ඉතින් military protocol කොහොමද අයිති වෙන්නේ.

    ගරු විදිහට නාමල් කියල කිව නම් ඉවරයි නේ. නාමල්ට නමක් තියනව, ඒ නම ස' නෙමයි.
    ඒ විදිහට ගරු කරන්න උගන්නම්.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,466
    1,422
    113
    That is what our politicians want. There was this Seeni Bola man who was minister of higher education at one time during 2010-15 was trying his best to get university dons to 'Sir' him. A respected prof. told me that he made it a point not to and continued to call him Mr Minister throughout and Seeni Bolaya was not on good terms with him just because of that.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හමුදාවේ duty වෙලාව නෙමයි නේ. International event එකකට රට ගිය වෙලාවක් නේ, ඉතින් military protocol කොහොමද අයිති වෙන්නේ.

    ගරු විදිහට නාමල් කියල කිව නම් ඉවරයි නේ. නාමල්ට නමක් තියනව, ඒ නම ස' නෙමයි.
    ඒ විදිහට ගරු කරන්න උගන්නම්.
    ඩියුටිය තමයි කරන්නෙ තරග කරල , උබ හිතුවද හමුදාවෙන් අස්වෙලා ආව කියල, දැන් ඉතින් රටේ නැති කතා කියයි පොටෝකොල් එක නොදන්න හරක.. 🤣🤣🤣🤣නාමල් කියන්ඩ බැ පොටෝකොල් එක අනුව..
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    That is what our politicians want. There was this Seeni Bola man who was minister of higher education at one time during 2010-15 was trying his best to get university dons to 'Sir' him. A respected prof. told me that he made it a point not to and continued to call him Mr Minister throughout and Seeni Bolaya was not on good terms with him just because of that.

    That is what our politicians want. There was this Seeni Bola man who was minister of higher education at one time during 2010-15 was trying his best to get university dons to 'Sir' him. A respected prof. told me that he made it a point not to and continued to call him Mr Minister throughout and Seeni Bolaya was not on good terms with him just because of that.

    එක දේශපාලුවන්ගේ අවශතාවය , සල්ලි හම්බ කර ගෙන කන විදිහ වෙන්න පුළුවන්. එත් එකින් ලංකාවේ මානසික රෝගයක් විදිහට promote වෙන එක වෙන්නේ.

    පොඩි කට්ටියක් සල්ලි හම්බ කර ගන්න අවශතාවය නිසා ගොඩක් මිනිස්සු මානසික ලෙඩ්ඩු වෙන ඕනෙද ?
    ම්ය්ත මත ඕනෙද.

    මේ කොරෝන ප්‍රශ්නෙත් ඔය වගේ දෙයක් තමයි. අපිට $ කියන දේ ඕනේ නැහැ කොරෝන නැති කරන්න. මිනිස්සුන්ගේ ම්ය්ත්යව කියන එක නැති කර ගත්තොත් කොරෝනා කියල දෙයක් නැහැ. එකත් වෙන්න දෙන්නේ නැහැ. Media ඒ දේ වෙන්න'
    දෙන්නේ නැහැ, මොකද කොරෝනා නැති උනොත් මුන්ට පාඩුයි. Anti gen වලින් , vaccine වලින් , අරවයින් මේවයින් comis නැහැ.
    නැතුව මිනිස්සු දැනුවත් කරලා හරි science සමාජ ගත කරලා මේක දිනන්න බැරි දෙයක් නෙමයි.

    යුද්දේ හින්ද රට දියුන කරන්න බේහ කියල බේගලයක් ඇද්ද එකත් රජයේ බොරුවක්.

    රටේ මිනිසුන්ගේ personality එක හැදුනොත් වෙන්නේ මිනිස්සු හිතන්න පුරුදු වෙනවා , එතකොට ඔය ඔක්කොම ප්‍රෝඩාව කරලා ඉවරයි. එත් එහම කියල මිනිස්සුන්ට මානසික ලෙඩ්ඩු වෙන්න ලෙඩ promote වෙන්න දෙන්න බහ.