“We are each free to believe what we want, and it’s my view that the simplest explanation is; there is no God. No one created our universe, and no one directs our fate.''
-Stephen Hawking
මොන මූසල කමක්ද යකෝ මේ..උබ දැම්මොත් දාන්නේ ඔය වගේ ජීවිතේ එපා වෙන ත්රෙඩ්.

ටික ටික හරි පව් ටික ගෙවලා ඉවර කරමු....

මොන මූසල කමක්ද යකෝ මේ..උබ දැම්මොත් දාන්නේ ඔය වගේ ජීවිතේ එපා වෙන ත්රෙඩ්.

Buddhist kenek nam life eke pessimistic bawa gana hamathissema awareness eken inna one![]()
ස0සාරෙ පුරාවට කරපු පවු තමයි මේ ගෙවන්නෙ නේ..?
Buddhist kenek nam life eke pessimistic bawa gana hamathissema awareness eken inna one![]()
“We are each free to believe what we want, and it’s my view that the simplest explanation is; there is no God. No one created our universe, and no one directs our fate.''
-Stephen Hawking
පවු නෙමේ බන්
උඹ සෑහෙන්න පින් කරලා තමයි ලෙඩක් දුකක් නැතුව,
අත පය හොදට තියන,
මොලේ විකල් නැති (මම හිතන විදිහට)
මනුස්සයෙක් විදිහට ඉපදිලා ඉන්නේ
ඒ ලැබිච්ච මනුස්ස ආත්මෙන් ඊළඟට යන ජීවිතේට වැඩදායි විදිහට ගත කරපන්
පින් කරපන්
උඹ කලින් ආත්ම වල කරපු පින් ටිකත් මේ ජීවිතෙන්ම Consume කරලා ඉවර උනොත් ඊළගට උඹට යන්න වෙන්නේ මහා දුක් පිරිච්ච නරක ආත්මෙකට

yeah that's true. Noone directs our fate but we.
මම එකඟයි බටි අල්ලහ්

yeah that's true. Noone directs our fate but we.

Ubalata buddagama mathak wenna kellek puka palala homba bima anennama ona neda. I mean even if you are an aesthetic born to a catholic parents.![]()
we have no free will...
its an illusion