හංවැල්ලේ රථ වාහන තදබදයක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හංවැල්ලේ රථ වාහන තදබදයක්


    හංවැල්ල හංදියේදී ලෝ ලෙවල් මාර්ගය සහ ආශි‍්‍රත මාර්ගවල රථ වාහන තදබදයක් පවතිනවා. නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ පැයක් පමණ තිස්සේ තවමත් මෙම තදබදය පවතින බවයි.

    මේ අතර කඩුවෙල මහමෙවුනා අසපුව විසින් සංවිධාන කෙරෙන පෙරහැරක් අද (28) රාති‍්‍රයේ පැවැත්වෙනවා. ඒ හේතුවෙන් කඩුවෙල කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කඩුවෙල නගරයේ සිට හේවාගම ගුවන් පාලම දක්වා වූ කොටස පෙරහැර පැවැත්වෙන අවස්ථාවේදී වසා තබන බවයි පොලීසිය පවසන්නේ. විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක්ද කෙරෙනවා.


    නෙත් නිව්ස්