හංසමාලි ටෙලි සිතුවම තිරය පිටුපස...

shenat

Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    හංසමාලි ටෙලි සිතුවම අතර තුර ඔබට මඟ හැරෙන්නට ඉඩ ඇති සම්මාන ලාභී කෙටි චිත්‍රපට කිහිපයක්...


    1. වැලිගම ඝාතනය (18+, Crime)
    2. Xpress Pearl (ඉංග්‍රීසි චිත්‍රපටය) (Adventure, Fantasy, Disaster Thriller)
    3. නගරාධිපති සහ පොලිස් සාජ්ජය (Comedy, Romance)
    4. AstraZenica ගබඩාව (Western, Thriller)
    5. එක මාත්‍රයක් පමණයි - Sputnik (Comedy, Drama, Family)
    6. සීනි කෑවා වගේ (Fantasy, Crime, Thriller)
    7. පොල් තෙල් සහ වගකිව යුත්තෝ (Crime Thriller, Mystery)
    8. ඉටුකම අරමුදල (Crime, Family)
    9. 9.7% වියදම් කතාව (Crime, Mystery)
    10. අයවැය හිඟය (Documentary)
    11. කාබනික පොහොර (Fantasy, Action)
    12. සුරකිමු පරිසරය - ගස් අපේ මිතුරෝය (ලමා චිත්‍රපටය) (Fantasy, Thriller)
    13. පාස්කු සහ බෝම්බ (Crime, Action, Physiological Thriller)
    14. 港口城市 Port City (චීන කෙටි චිත්‍රපටය) (Family, Fantasy)
    Iقرضہ .5 The Loan (පාකිස්තානු කෙටි චිත්‍රපටය) (Documentary)
    16. Money Heist (සිංහල හඩකැවූ) (Crime, Thriller)
    17. නීතියේ සාධාරණ හස්තය (Crime, Fantasy)
    18. කුඩු සහ බඩු (Adults, Documentary)
    19. පාතාල බෝඩරේ (Documentary, Romance, Crime)
    20. පාවෙන රුපියල් (Fiction, Tale)
    21. විකට්! (ක්‍රීඩා වාර්තා කෙටි චිත්‍රපටය) - (Documentary)
    22. තරු පොකුර (ජ්‍යොතිෂය වේදීන්, කපුවන් පිළිබඳ වාර්තාමය වැඩසටහන) - (Fantasy, Documentary)
    23. ඇඩ්රස් නෑ! - Sri Lanka Post (Fantasy, Family)
    24. කුළුණ සහ පොකුණ (Family, Drama)
    25. Signal - A documentary on SL ISPs - (Documentary, Education)
    26. සිල්වා - වෙඩි පහරින් මතකය අමතක වූ යෞෟවනයකුගේ කතාව (Action, Romance)
    27. වන් ෂොට් ඩවුන් - සාධාරණයට හඩක් (Action, Fantasy, Drama)
    28. ගං වතුර - වගුරු ගොඩ කර, ගෙවල් ගැසූවන්ගේ කතාව (Family, Horror)
    29. ෆැමිලි - රජ පවුලේ කතාව (Family, Romance, Fantasy, Drama)
    30. ගමික - පොළොන්නරුවෙ පොඩි මිනිහෙක් කල හරියක් (Horror, Crime, Comedy)
    31. කැරෝ - ඔටුනු හිමි කුමරිය (Thriller, Fantasy, Family)

    copied from : Isuru Nisal Asiri
    FB
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පියුමි හොල්ල හොල්ල thamai inne,
    ekane pus wedilla panic wela, media report release karanawa, parliament eke katha karanawa.
    anith weda walata wada wedi unanduwen pus wedilla weda karanawa
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    බලන් යනකොට පියුමි කියන්නේ රටක් හොල්ලන චරිතයක්නේ😆
    ආයෙත් අහලා. බලපන් අර යුද්දෙ කරා කියන බුවා බයටම රෙද්දෙ රෙවිල පියුමිගෙ පෑන්ටි ගෝනිය කරේ තියන් තකහනියක් බණ්ඩාරවෙල දිව්වෙ. කටක් ඇරල කියන්නත් ලැජ්ජයි ඕයි මෙව්ව. මුන් කොහොම කරනවද දන්නෙ නෑ.🤣🤣 🙈🙈🙈
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ආයෙත් අහලා. බලපන් අර යුද්දෙ කරා කියන බුවා බයටම රෙද්දෙ රෙවිල පියුමිගෙ පෑන්ටි ගෝනිය කරේ තියන් තකහනියක් බණ්ඩාරවෙල දිව්වෙ. කටක් ඇරල කියන්නත් ලැජ්ජයි ඕයි මෙව්ව. මුන් කොහොම කරනවද දන්නෙ නෑ.🤣🤣 🙈🙈🙈
    @nicjosh83 ubala puka dela kade gihilla genapu anduwa Jangi adinawalu,
    ubala wagema ponnayo thamai seramala
     
    • Like
    Reactions: shenat

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ආයෙත් අහලා. බලපන් අර යුද්දෙ කරා කියන බුවා බයටම රෙද්දෙ රෙවිල පියුමිගෙ පෑන්ටි ගෝනිය කරේ තියන් තකහනියක් බණ්ඩාරවෙල දිව්වෙ. කටක් ඇරල කියන්නත් ලැජ්ජයි ඕයි මෙව්ව. මුන් කොහොම කරනවද දන්නෙ නෑ.🤣🤣 🙈🙈🙈

    gettyimages-474759091-612x612.jpg
     
    • Haha
    Reactions: shenat

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උබටත් ලැජ්ජයි නේ දැන්... 🤭🤣🤣🤣
    ඔව් ලැජ්ජයි උඹ පචකුමාර වගේ අැස් දෙකෙන් දැක්ක වගේ පච හලනකොට..ජෙප්පො 99%ක්ම ඔහොම තමා..😄
     
    • Haha
    Reactions: shenat