හංසමාලි සහ අම්මා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,011
    27,668
    113
    36
    Mirihana
    alis.alberta.ca
    191648002_2899612960279154_6675570066620912581_n.png
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ඔව්ව මේ පුරුදු වෙන්න වෙච්ච දේවල් ද මන් අහන්නේ මේ වැඩේ හරි කියනවා නෙමෙයි කොහොමත් උබල අපිට එක නීතියක්

    වී අයි පී හෝ ඒ අයව අඳුරන අයට තව නීතියක්.... ඔව් එහෙම තමයි නීති පොත් දෙකක් තියනවා එකක් තියනවා කියල අපිට කියනවා
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඔය මනුස්සය ඉස්සර හිටියෙ රාජගිරියෙ ඔබේසේකරපුර සෝමාලියාව කිට්ටුව ඉස්සර අපි ඒ පැත්තට යද්දි මම දැකල තියෙනව.

    කොහොම හරි ඇගේ බලෙන් දැන් හොදට ඉන්නවා
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,172
    24,815
    113
    tracing Geo-location.. ... ...
    බලකො ලංකාවේ VIP powers තියන dial.. කසිප්පු කාරයෝ ටිකයි, කුඩුකාරයෝ ටිකයි, කුපාඩි ටිකයි, ගොන් බඩුයි.. පොලිසියත් උන්ට පදිරි වෙලා වෙලා ego hurt උනාම කව්රුහරි අසරණ මනුස්සයෙක් අල්ලන් තග දාල දවස් 14ක් කොහොමහරි දාගන්නවා.. ඊළගට ඉතින් ගැම්මක් තමයි..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,984
    113
    34
    Kalutara
    ඇයි බන් යාපනෙ පස් දෙනෙක් පාටි දැම්ම කියල දවස් ගානකට රිමාන්ඩ් කරල තියෙන්නෙ. නෙදකින්.
     

    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    ehema thamai bn prado,sahara v8 wage wahana walata thiyena balaya.ara amma unath hoda wahanayaka giya nam ada gedara thama.pake police:angry: