හංසමාලි සහ අම්මා

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඇයි බන් යාපනෙ පස් දෙනෙක් පාටි දැම්ම කියල දවස් ගානකට රිමාන්ඩ් කරල තියෙන්නෙ. නෙදකින්.
    පාර්ටියේ ප්‍රමිතිය අනුව තමයි ඒවා තීරණය වෙන්නේ.

    අහල පහල උන් 4-5 සෙට් වෙලා ගෙදර පාටියක් දැම්මොත් දවස් 14 ක් ඇපත් නෑ ගෙවලුත් නිරෝදායනේ.

    පොන්නයෝයි වේසියෝයි එකතුවෙලා තරු 5 හෝටලයක පාර්ටි දැම්මොත් ඉක්මන් ඇප, නිරෝදායනය අදාල නොවේ.

    පොලිසිය විසින් සංවිදානය කරන ඒවාට කාණ්ඩයන් 2 ක් පත් කරලා පරීක්ෂණ විතරයි.
     
    • Haha
    • Like
    Reactions: vito and jay-shan

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,011
    27,667
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පාර්ටියේ ප්‍රමිතිය අනුව තමයි ඒවා තීරණය වෙන්නේ.

    අහල පහල උන් 4-5 සෙට් වෙලා ගෙදර පාටියක් දැම්මොත් දවස් 14 ක් ඇපත් නෑ ගෙවලුත් නිරෝදායනේ.

    පොන්නයෝයි වේසියෝයි එකතුවෙලා තරු 5 හෝටලයක පාර්ටි දැම්මොත් ඉක්මන් ඇප, නිරෝදායනය අදාල නොවේ.

    පොලිසිය විසින් සංවිදානය කරන ඒවාට කාණ්ඩයන් 2 ක් පත් කරලා පරීක්ෂණ විතරයි.

    එක රටක්, නීති හතරක් පහක් :giggle:
     
    • Haha
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    giphy.gif
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    හංසමාලිත් prado වල යන්නේ බලපන්කො
    ගුද මාර්ගය ආදායම් මාර්ගය කරගත්තම ඔච්චර හොයන්න පුළුවන් කියල අදයි දැනගත්තේ :rolleyes2:
    @AnuradhaRa මේවා දැකලා වත් ඉගෙන ගෙන හොදට හම්බකරගින් අදායම් මාර්ගයක් නැතුව නෙවේනේ
     
    • Dislike
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    @AnuradhaRa මේවා දැකලා වත් ඉගෙන ගෙන හොදට හම්බකරගින් අදායම් මාර්ගයක් නැතුව නෙවේනේ
    උඹෙ ගෑනිගෙ පුක පලන්ඩද කියල ඇහුව දවසෙ ඉඳං තමා උඹ මට මෙහෙම කමෙන්ට් දාන්නෙ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    විරුවා බයයි පිම්පියන්ටත්
    wiruwa nemeiy kawuru awath lankawe neethiya podi unta witharaiy.police kiyana widihata justice ge athe wade thiyenne.okata policciyen b reportekak dala thiyenawa.kriyathmaka karanna ona neethi kriyathmaka karala usawiyata dammama pake justice thama apa deela thiyenne.ekko mun loku lawyersla allala.eeth anthimata podi ekata witharaiy neethiya.lankawe adikarana swadinaiy kiyana eka boru.ranja thama aththa kiwwe.utath kelewwane
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    ඔය අම්මත් හොද ලෝයර් කෙනෙක් අල්ලලා ලක්ශ 2-3ක් වියදම් කරා නම් ගෙදර. ඔන්න ඕකයි ප්‍රශ්නෙ. නීතිය තිබ්බට නීතිය පාවිච්චි කරන්න සල්ලි ඕන.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උඹෙ ගෑනිගෙ පුක පලන්ඩද කියල ඇහුව දවසෙ ඉඳං තමා උඹ මට මෙහෙම කමෙන්ට් දාන්නෙ
    කෝ ඉතින් උබ පලන්න තියා ලෙලි ගහන්න අවෙත් නැනේ
    උබට ඔය දෙකම බැනේ උබම කියන්නේ උබ ගැනියෙක්ගේ හෙළුව දකින කොටම වෙව්ලලා බිම ඇදගෙන වැටෙනවා කියලා

    උබට මෙහම කමෙන්ට් දාන්නේ උබ gay කල්ලන්ට ආස pic දාපු දවසේ ඉදන්
     
    • Dislike
    Reactions: AnuradhaRa

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පඹයා පියුමි හංසමාලිටත් පදිරි

    යුද්දෙ ගැන දොඩෝනවා

    නේද හරකෝ @erozan

    උසාවියක් ගැව ගිහින් බලපන් බන් කොහොමද නීති නවන්නේ කියල
    මේ ආණ්ඩුව නෙමේ උසාවි ආව කාලේ ඉදන් වෙන දෙයක්
    ජජ් කැමති ලෝයර් කෙනෙක් කතා කලොත් ඒ පැත්තට තීන්දු දෙන කට්ටියත් ඉන්නවා
    රන්ජගේ කෝල්ස් එහෙම මතකනේ

    හැම එකට ජනදිපතිට බැනල වැඩක් නැ මොකෝ තීන්දුව දෙන වෙලාවට ජනපති එතන ඉන්නවද
    ලොල්
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඔතන පොලිසියේ වැරද්දක් නැ බන්. පොලිසියෙන් හන්සමලිගේ කෙස් එකටත් බි රිපෝට් එකක් දාලා තියෙනවා. TV එකේ පෙන්නුවා report එක. උසාවියෙන් තමයි ඇප දීල තියෙන්නේ.
     
    • Like
    Reactions: BLJboss and vito

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උසාවියක් ගැව ගිහින් බලපන් බන් කොහොමද නීති නවන්නේ කියල
    මේ ආණ්ඩුව නෙමේ උසාවි ආව කාලේ ඉදන් වෙන දෙයක්
    ජජ් කැමති ලෝයර් කෙනෙක් කතා කලොත් ඒ පැත්තට තීන්දු දෙන කට්ටියත් ඉන්නවා
    රන්ජගේ කෝල්ස් එහෙම මතකනේ

    හැම එකට ජනදිපතිට බැනල වැඩක් නැ මොකෝ තීන්දුව දෙන වෙලාවට ජනපති එතන ඉන්නවද
    ලොල්
    ඒ කියන්නෙ බයියොත් පිලිගන්නවා රටේ නීති දෙකක් කියල. මේවට ජනාධිපති වග කියන්නෙ නැතුව වෙන කවුද වග කියන්න ඕනෙ?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එහෙම තමයි පොදු දේපල වලට විශේෂ වරප්‍රසාද තියනවා ඒවා ජාතික සම්පත්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඒ කියන්නෙ බයියොත් පිලිගන්නවා රටේ නීති දෙකක් කියල. මේවට ජනාධිපති වග කියන්නෙ නැතුව වෙන කවුද වග කියන්න ඕනෙ?
    බයියද ටෝයියද නෙමේ ගොනෝ
    කියන දේ තේරුම් ගනින්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බයියද ටෝයියද නෙමේ ගොනෝ
    කියන දේ තේරුම් ගනින්
    උඹ වගේ එක නීතියක් ගේනව කියල බලේට ආපු පොන්නයෙක්ට 2/3ත් දීල, ඌ පොන්නය වගේ බකන් නිලාගෙන ඉන්නකටගොට නිතිය නැමුවට කමක් නෑ ඒක එදත් තිබ්බ අදත් තියනව හෙටත් තියෙයි, ඒකට කරන්න දෙයක් නෑ කියල ඒක අනුමත කරලා පුක දෙන නූගත ගොං බූරු හැත්ත නිසා තමා මේ රටට කෙලවිලා තියෙන්නෙ