මෝඩ බත් බැලයා...!කවුරුවත් මෙච්චරකල් නොකරපු එක නෙවෙයි,කරන්න ගිහින් වෙලා තියන අපරාදේ බලන්න.මොකටද මේ හැම එකක්ම වගේ හිතුවක්කාර විදිහට හිතෙන හිතෙන විදේශීය සමාගම්වලට දීලා ශක්‍යතා වාර්ථා හදන්නේ.ලංකාවේ නැද්ද මොලකාරයෝ.?අරමුදල් සපයන ආයතනවලට කියන්න බැරිද මෙන්න අපේ ඉන්නවා වැඩ කාරයෝ කියල කියන්න.ඇත්ත මේකයි.හිතෙන කෙනාට වැඩේ බාර දීලා කුට්ටිය සාක්කුවට දාගන්නවා.ඉතින් මොකද්ද ප්‍රශ්නෙ? ජල විදුලෙ බලාගාරයක් හදනකොට ගෙදර ලිඳක් හාරනව වගේ එක පාරටම පස් කපල පටන්ගන්නෙ නෑ කියල අංකල් දන්නෙ නැතිව ඇති.![]()
පස් හාරන්න කලින් ව්‍යාපෘතියෙ තව කරන්න ඕනෙ දේවල් ගොඩක් තියෙනවා.
1999දි පටන් ගන්න තිබුණ ව්‍යාපෘතිය පටන් අරන් තියෙන්නෙ 2009දි. ඒ අවුරුදු 10 ඇතුළතදි මිළ වැඩි වීම ගැනයි ඔය කියන්නෙ.
mei wage kalakanni CB inna kota deiyangema pihitai...
