හංසයන්ට අභියෝගයක්

rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
poster20100117_2.jpg
 
Dr.Brother

Member
Aug 24, 2008
1,592
31
0
ACBT
MEKA ITHING SUDOOOOOOOO SUDUUU ANDUWA NE KISIMA WERADDAK KARALA NE

ELAMAKIRI ANDUWA :lol:

KORCHARA PURE DA KIYANAWA NAN

MAHINDA GE GANITH AYE VIRGIN WELALU ONNA :lol::lol::lol:

KABRAL KIYANA MANUSSAYA WENA LOKEKIN AWE NANE

MAHINDA GEMA EKEK :lol::lol::lol:

HORA KIYANNE NANE MAGE DAD HOREK KIYALA :lol::lol::lol:

AS DEKATA PENA DEWAL GODAI

PENNE NETI AYATA KIYANNE ANDAYOO KIYALAI :lol::lol::lol:

HAHAHAHAHAHAHA
 
Dr3

Member
Jan 23, 2010
196
13
0
White House
කට්ටිය නිකO කෑ ගෑහුවට 27 වෙනිදට අපි (මහින්ද රාජපක්ෂ ) දිනනවෝ.....දෑන් ඉතින් කෑ ගහන තරමක් කෑ ගහ ගන්ඩලකෝ.:P:P:P:P

එල කිරි එල කිරි... ඔහොම යන් :P
 
b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    රටෙ දුශනය නැති කිරිමට රට විජාතිකයන්ට පවා දිමට ඔබ සුදාන්ම්ද?

    oiiiii uba sf tada vijathikaya kiwwe ane bung uba inne koheda
    sf yuddde dinnata passe anduwa sf ta kiiwe mulu lokema inna hodama hamudapati kiyala a witharak neme ada sf ta mada gahana wimal uuruwansha pawa eda sf ta kiwwe sf nattan yudde dinnanna ba kiyala
    tho tv balanne nadda
    pachavahini madavahini bala bala da ubala me thread danne
    eeta wada gon kamak thawa natuwa ati
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    දැන් මෙතනදි කියල තියෙනෙවනෙ වීරවිල ගුවන්තොටුපලට ඔය කියන තරම් ලොකු මුදලක් නාස්ති වුනේ නෑ කියලා. ශක්‍යතා අධ්‍යයනයටත් පාරිසරික බලපෑම් අධ්‍යයනයටත් යන වියදම මොනව වුනත් යනවා. වීරවිල පාරිසරික බලපෑම් අධ්‍යයනය කරාට පස්සෙ සමහර අයගෙන් මතයක් ආවා එතනදි පරිසරයට වෙන බලපෑම් වැඩියි කියල. ඒත් මධ්‍යම පරිසර අධිකාරියෙන් ව්‍යාපෘතිය අනුමත වුනා. ඒ නිසා ව්‍යාපෘතිය පටන්ගන්න මුල්ගල තිබ්බා. එතකොට පරිසර සංවිධාන කිහිපයක් නඩුවක් දැම්මා. පස්සෙ අධිකරණයෙන් තීන්දු කළා පරිසරයට වෙන බලපෑම් නිසා ගුවන්තොටුපළ මත්තලට ගෙනියන්න. ඕකයි වීරවිල වුනේ.

    වීරවිල ඔය වගේ ප්‍රශ්ණයක් ඇති වෙන්න ප්‍රධානම හේතුව වුනේ බුන්දල අභය භූමියට සංචාරක කුරුල්ලන් ගමන් කරන මාර්ගය ඒ අසළම පිහිටා තිබීම. උමා ඔයේ ඒ විදියෙ ප්‍රශ්ණයක් වෙලා නෑ, ශක්‍යතා අධ්‍යයනයත් පාරිසරික බලපෑම් අධ්‍යයනයත් ඉවර නිසා. ඒ නිසා මුල්ගල තැබීමේ උත්සවයෙන් ඔය විදියෙ මහා නාස්තියක් වෙලා නෑ.

    Weerawila gana podi deyak add karanna mama kamathi. Lankawe airport ekak hadanna feasibility study 3k thibba. eken 1st awe wellawaye kudaoya kiyana place eka. 2nd thana mata mathaka na... 3 weni thana thamai weerawilata awe... Ekata pradana hethuwa thamai oya Bundala kururlu boomiya...

    Passe kudaoya kiyana place eke preliminary work patan gaththa. Eke boomiya sakas kereeme wada katayuthu okkoma kara koti ganak wiyadam karala. Ita passe 2005 dan president awata passe kudaoya project eka atha arala weerawilata maru una....

    Ethakota oyage tharakaya wena wadi mudalak nasthi une na kiyana eka mata piliganna amarui. Mokada Bundala Bird Santuary eka main reason ekak airport ekak hadanna amaru. ethakota eka consider kare na kiyana eka excuse ekak nemei neda? Ai eka parata weerawilata maru une?
     
    Last edited:

    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    Weerawila gana podi deyak add karanna mama kamathi. Lankawe airport ekak hadanna feasibility study 3k thibba. eken 1st awe wellawaye kudaoya kiyana place eka. 2nd thana mata mathaka na... 3 weni thana thamai weerawilata awe... Ekata pradana hethuwa thamai oya Bundala kururlu boomiya...

    Passe kudaoya kiyana place eke preliminary work patan gaththa 2003/03 kalaye. Eke boomiya sakas kereeme wada katayuthu okkoma kara koti ganak wiyadam karala. Ita passe 2005 dan president awata passe kudaoya project eka atha arala weerawilata maru una....

    Ethakota oyage tharakaya wena wadi mudalak nasthi une na kiyana eka mata piliganna amarui. Mokada Bundala Bird Santuary eka main reason ekak airport ekak hadanna amaru. ethakota eka consider kare na kiyana eka excuse ekak nemei neda?

    කුඩාඔයට ගියොත් බලන්න පුළුවන්, එතන කිසිම ඉදිකිරීමක්වත් භූමිය සැකසීමක්වත් කරල නෑ. දැන් අවුරුදු කීපයකට කලින් බෝඩ් එකක් විතරක් දාල තිබුනා. කුඩාඔය කියන්නෙ අනෙක් ප්‍රදේශ වලින් ගොඩක් වෙන් වුන තැනක්. තවම කොළඹ ඉඳල යන්න හොඳ පාරක්වත් නෑ. හම්බන්තොට වරායක් සහ තෙල් පිරිපහදුවකුත් හැදෙන නිසා ඒ ප්‍රදේශය කුඩාඔයට වඩා ගුවන්තොටුපළට සුදුසුයි.

    බුන්දල අභයභූමිය තිබීමම නෙවෙයි වීරවිල ප්‍රශ්ණය, අභයභූමියට සංචාරක කුරුල්ලො යන මර්ගය ගුවන්යානා යන්න යෝජිත මාර්ගයට ආසන්න වීම. එහෙම වෙන බව හොයාගන්න අවුරුද්දේ විවිධ කාල වලදී කුරුල්ලන්ගේ ගමන ගැන විධිමත් අධ්‍යයනයක් කරන්න වෙනවා. එහෙම නැතිව ඒක එකපාරටම දැනගන්න බැහැ. ඔතනදි මුදල් වියදම් වුනේ ශක්‍යතාඅ අධ්‍යයනයටයි පාරිසරික බලපෑම් අධ්‍යයනයටයි විතරයි. ගුවන්තොටුපළ වීරවිලෙන් මත්තලට ගෙනයද්දි ඒ අධ්‍යයන මුල ඉඳල අළුතෙන්ම කරන්න අවශ්‍ය නෑ. වෙනස් කිරීම් තමයි කළේ. ඒ නිසා ඔය මිලියන 9ම අපතේ ගියේ නෑ.
     
    Last edited:

    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    guwan palam - cost eka nam wenas wenna puluwan, namuth ehchchara loku wenas kam enna puluwan da. kabral kiana ewa hari kiannath bah ne proof nathuwa. antharjathika wa yana ganata wada mewa godak wadi nam ai ehema wenne kiana eka justify karanna ona neda. anika ai bari karapu traffic impact studies wala wistharai meke shakyatha adyayana ganai wisthara dennaththe.

    ""kabral kiana ewa hari kiannath bah ne proof nathuwa""

    It all boils down to this machang
    You will believe what you like to believe and will accept all the things in favour of you belief as the truth and others as lies

    If kabral gives out some of these documents tomorow You guys will definitely say that they are forged. You forget that mangala and Ranil Are liars too.
    I don't think kabral can show theses documents because they may contain unfavourable conditions for Sri lanka which were given as "gifts" for the "friends" of Sri Lanka.
    no country supports another for free. It is said that JR paid for israle military advisors using the mahaweliya. Use your imagination.
    I'm sure mangala knows why Mahinda can't go public :)
    public don't like everything they see nor they want to hear the dirty deals

    Get over he fact that a guy from the SLFP ended this war ok.
    And look at what these people are doing

    Ending the war is like ending a river of money.!! You really believe that there are no people pissed off because mahinda ended the fixed source of income of politicians.
    I have faith in mahinda because he did it.

    The scale of the corruption is the keyword of mangala But he forgets the Scale of war and the development in the EAST, North to concretert the victory

    have some faith in your leader. will ya

    DO YOU REMEMBER MANGALA SPEAKING FOR AN HOUR ON PARLIAMENT THAT THIS WAR WAS A FAKE.
    And you intend to believe that guy over the other one who disproved that by actions.
     
    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    Eric estimates 100 mil $ project for 260 mil $ thinking that he can commission 1/2 of that. In getting in to his corrupt practice, and to justify his corrupt estimations, he also refers to the past similar project estimations and actual cost numbers done by past corrupt estimators and project decision makers. Without competitive bidding in an transparent environment our country will continue to be poor.

    Where's the allowance for inflation ??
    Does eric want the same profit as the earlier thieves :rofl::rofl::rofl::rofl:
    What about the enlargement in the scale of the thievery which is a major sloagan now.:P
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    අද මහින්ද රාජපක්‌ෂ බිම දැමීමේ සටන මෙහෙයවන මේ බලවේග ගැන ගම්බද ජනතාවටද, අහිංසක ජනතාවටද තේරුමක්‌ නැත. අද සුදු ඇඳගෙන ත්‍රස්‌තවාදය නැතිකිරීම ගැන සතුට පළකරන සමහර සංවිධාන එදා අප රට ලෙයින් නහවන්නට ක්‍රියාකළ අය බව අප හඳුනාගත යුතුය. ඔවුන් අද පවා ගෝනිබිල්ලන් පැත්තට රිංගාගෙන වෙනත් භාවනාවක යෙදෙන බවක්‌ කිව යුතුය. ඔවුන්ට දර්ශනයක්‌ නැත. යමක්‌ කරන්නට අවබෝධයක්‌ හෝ දැනුමක්‌ ද නැත. ඔවුන්ට අවශ්‍ය බලය පමණි. කියන්නත් වාලේ කියන, අද කියන දේ හෙට මතක නැති, රටේ ඒකීය භාවය ගැන ආදරයක්‌ නැතිව සල්ලි ගස්‌ යට බුදියන අය රටේ බලය ලබාගැනීම සඳහා දෙන බොරු පොරොන්දු ඒ අයට දෙන්න කවදාවත් බැරිය. ඒ නිසා "අවසාන අවස්‌ථාව මෙයයි" යන්න පිළිබඳව හොඳ සිහියෙන් සිටිත්වා. ඒ මේ ලිපියේ මාතෘකාවයි. "සීරුවෙන් සිටීන්, ලෙෆ්ට්‌ - රයිට්‌" කරන්න සියලු රටවාසීන්ට අනිවාර්ය කරන්න උත්සාහ ගන්න දුර්වලයන්ට ශක්‌තිය, බලය දෙන්න සූදානම් වූ ඒ සඳහා ක්‍රියාකරන්නා වූ සකල ලංකාවාසී ජනතාවට අත ළඟ එන අනිත් අපලයෙන් බේරෙන්න උත්සාහ ගැනීමට සිහිනුවණ යෙදීමට කාලය එළඹ ඇත.

    ..............................ගලබොඩ සිරි Æණිස්‌සර නායක ස්‌ථවිර
    (ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ)

    ගංගාරාමය යනු පිටිසර ගමක ඇති පන්සලක් නම් ගම්බද ජනතව ගැන හමුදුරුවන් පපසන දේ විශ්වාස කල හැකිය........නමුත් එය එසේද??????????????????
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    මෙන්න ඇත්ත .... මුලු තෙරෙඩ් එකම කියෙව්වා..... රජය දුශිතයි කියන.... එලකිරි එකෙ ඉන්න ඩුප්ලිකෙට් ෆොන්සෙකලාට කටඋත්තර නැ.....:):):):):):):):):):)
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    :lol:
    මෙන්න ඇත්ත .... මුලු තෙරෙඩ් එකම කියෙව්වා..... රජය දුශිතයි කියන.... එලකිරි එකෙ ඉන්න ඩුප්ලිකෙට් ෆොන්සෙකලාට කටඋත්තර නැ.....:):):):):):):):):):)
    :lol::lol::lol::lol::lol::lol::lol::):):):):):):):):) ඇත්ත
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    oiiiii uba sf tada vijathikaya kiwwe ane bung uba inne koheda
    sf yuddde dinnata passe anduwa sf ta kiiwe mulu lokema inna hodama hamudapati kiyala a witharak neme ada sf ta mada gahana wimal uuruwansha pawa eda sf ta kiwwe sf nattan yudde dinnanna ba kiyala
    tho tv balanne nadda
    pachavahini madavahini bala bala da ubala me thread danne
    eeta wada gon kamak thawa natuwa ati

    ආත්මාර්තකාමි බව.... 100% තියෙනව...:growl::growl::growl::growl::growl::frown::frown::frown: යුද්දෙ දිනුවෙ මුලු ත්‍රිවිද හමුදාවෙම සමුහික එකමුතුවෙන්...:):):):):)
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    MEKA ITHING SUDOOOOOOOO SUDUUU ANDUWA NE KISIMA WERADDAK KARALA NE

    ELAMAKIRI ANDUWA :lol:

    KORCHARA PURE DA KIYANAWA NAN

    MAHINDA GE GANITH AYE VIRGIN WELALU ONNA :lol::lol::lol:

    KABRAL KIYANA MANUSSAYA WENA LOKEKIN AWE NANE

    MAHINDA GEMA EKEK :lol::lol::lol:

    HORA KIYANNE NANE MAGE DAD HOREK KIYALA :lol::lol::lol:

    AS DEKATA PENA DEWAL GODAI

    PENNE NETI AYATA KIYANNE ANDAYOO KIYALAI :lol::lol::lol:

    HAHAHAHAHAHAHA

    ඔයාගෙ ඇතුලෙ ඉන්න තිරිසනා.... ටික ටික එලියට එනවා යලුවා.... උව ඉක්මනට ඇතුලට දාගන්න... :no::no::no::no::no::no:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    කුඩාඔයට ගියොත් බලන්න පුළුවන්, එතන කිසිම ඉදිකිරීමක්වත් භූමිය සැකසීමක්වත් කරල නෑ. දැන් අවුරුදු කීපයකට කලින් බෝඩ් එකක් විතරක් දාල තිබුනා. කුඩාඔය කියන්නෙ අනෙක් ප්‍රදේශ වලින් ගොඩක් වෙන් වුන තැනක්. තවම කොළඹ ඉඳල යන්න හොඳ පාරක්වත් නෑ. හම්බන්තොට වරායක් සහ තෙල් පිරිපහදුවකුත් හැදෙන නිසා ඒ ප්‍රදේශය කුඩාඔයට වඩා ගුවන්තොටුපළට සුදුසුයි.

    බුන්දල අභයභූමිය තිබීමම නෙවෙයි වීරවිල ප්‍රශ්ණය, අභයභූමියට සංචාරක කුරුල්ලො යන මර්ගය ගුවන්යානා යන්න යෝජිත මාර්ගයට ආසන්න වීම. එහෙම වෙන බව හොයාගන්න අවුරුද්දේ විවිධ කාල වලදී කුරුල්ලන්ගේ ගමන ගැන විධිමත් අධ්‍යයනයක් කරන්න වෙනවා. එහෙම නැතිව ඒක එකපාරටම දැනගන්න බැහැ. ඔතනදි මුදල් වියදම් වුනේ ශක්‍යතාඅ අධ්‍යයනයටයි පාරිසරික බලපෑම් අධ්‍යයනයටයි විතරයි. ගුවන්තොටුපළ වීරවිලෙන් මත්තලට ගෙනයද්දි ඒ අධ්‍යයන මුල ඉඳල අළුතෙන්ම කරන්න අවශ්‍ය නෑ. වෙනස් කිරීම් තමයි කළේ. ඒ නිසා ඔය මිලියන 9ම අපතේ ගියේ නෑ.

    Kudaoya gana mama hondatama danna nisa thami me kiyanne... ethana board kallakata wadiya godak loku deyak sidda una.... Anith pradesha walin wen una thanak unath eka thamai sudusuma thana une. mokada kurullange prob eka godak wadagath karanayak airport ekakata. Ethakota harbour eka hari oil refinary eka hari thibba kiyala weerawila sududu thanak wenne na kurullange prob eka nisa...

    Normally feasibility study ekak karanna one project ekak patan ganna kalin. ethakota oya kurullange prashne aniwaryenma karala iwara karanna one.. anith eka aurudde wiwida kala waladi ena kurullan gana investigate karana eka iwara wela thamai weerawila project eka patan ganna one...

    Mata num kiyanna thiyenne hari hati soya baleem nokara deshapalana wasi walata weerawila kiyana thana thoragtha kiyana eka thamai.
     
    ශක්‍යතා අධ්‍යයනය ඉවර වෙලා තමයි වීරවිල මුල්ගල තිබ්බේ. පාරිසරික බලපෑම් වාර්තාවත් මධ්‍යම පරිසර අධිකාරියෙන් අනුමත වුනා. එතනදි නීතියට පිටින් කිසිම දෙයක් වුනේ නෑ. පාරිසරික බලපෑම් වාර්තාව අනුමත වීම පිළිබඳ මතභේදයක් තමයි ඇති වුනේ. ඒ වගේ මතබේද ඇති වීම සාමාන්‍යයි, මොකද හැම ව්‍යාපෘතියකින්ම පරිසරයට බලපෑමක් වෙන නිසා. ඒත් මෙතනදි ඒ ප්‍රශ්ණය විසඳගන්න අධිකරණයට යන්න වුනා. ඒක නිසා තමයි තැන මාරු කරන්න වුනෙත් ව්‍යාපෘතිය කිරීම ප්‍රමාද වුනෙත්.

    ඔය මතභේද ඔක්කොම ආවෙ පාරිසරික බලපෑම් අධ්‍යයන වාර්තාවෙ තිබුන කරුණු නිසා. ඒ අධ්‍යයනය කළේ නැතිනම් කුරුල්ලන්ට වෙන බලපෑම හරියටම නිවැරදිව හඳුනාගන්න ලැබෙන්නෙ නෑ.

    අනික හැම පාරිසරික බලපෑම් අධ්‍යයනයකදිම විකල්ප ස්ථාන කීපයක් ගැනත් අධ්‍යයනය කෙරෙනවා. මත්තල ගැනත් ඔය මුල් වාර්තාවෙ අධ්‍යයනය කරල තිබුනා. ඒ නිසා අධ්‍යයනයට විශාල මුදලක් අපතේ ගියා කියන්න බෑ.