












කට්ටිය නිකO කෑ ගෑහුවට 27 වෙනිදට අපි (මහින්ද රාජපක්ෂ ) දිනනවෝ.....දෑන් ඉතින් කෑ ගහන තරමක් කෑ ගහ ගන්ඩලකෝ.![]()

රටෙ දුශනය නැති කිරිමට රට විජාතිකයන්ට පවා දිමට ඔබ සුදාන්ම්ද?
දැන් මෙතනදි කියල තියෙනෙවනෙ වීරවිල ගුවන්තොටුපලට ඔය කියන තරම් ලොකු මුදලක් නාස්ති වුනේ නෑ කියලා. ශක්‍යතා අධ්‍යයනයටත් පාරිසරික බලපෑම් අධ්‍යයනයටත් යන වියදම මොනව වුනත් යනවා. වීරවිල පාරිසරික බලපෑම් අධ්‍යයනය කරාට පස්සෙ සමහර අයගෙන් මතයක් ආවා එතනදි පරිසරයට වෙන බලපෑම් වැඩියි කියල. ඒත් මධ්‍යම පරිසර අධිකාරියෙන් ව්‍යාපෘතිය අනුමත වුනා. ඒ නිසා ව්‍යාපෘතිය පටන්ගන්න මුල්ගල තිබ්බා. එතකොට පරිසර සංවිධාන කිහිපයක් නඩුවක් දැම්මා. පස්සෙ අධිකරණයෙන් තීන්දු කළා පරිසරයට වෙන බලපෑම් නිසා ගුවන්තොටුපළ මත්තලට ගෙනියන්න. ඕකයි වීරවිල වුනේ.
වීරවිල ඔය වගේ ප්‍රශ්ණයක් ඇති වෙන්න ප්‍රධානම හේතුව වුනේ බුන්දල අභය භූමියට සංචාරක කුරුල්ලන් ගමන් කරන මාර්ගය ඒ අසළම පිහිටා තිබීම. උමා ඔයේ ඒ විදියෙ ප්‍රශ්ණයක් වෙලා නෑ, ශක්‍යතා අධ්‍යයනයත් පාරිසරික බලපෑම් අධ්‍යයනයත් ඉවර නිසා. ඒ නිසා මුල්ගල තැබීමේ උත්සවයෙන් ඔය විදියෙ මහා නාස්තියක් වෙලා නෑ.
Weerawila gana podi deyak add karanna mama kamathi. Lankawe airport ekak hadanna feasibility study 3k thibba. eken 1st awe wellawaye kudaoya kiyana place eka. 2nd thana mata mathaka na... 3 weni thana thamai weerawilata awe... Ekata pradana hethuwa thamai oya Bundala kururlu boomiya...
Passe kudaoya kiyana place eke preliminary work patan gaththa 2003/03 kalaye. Eke boomiya sakas kereeme wada katayuthu okkoma kara koti ganak wiyadam karala. Ita passe 2005 dan president awata passe kudaoya project eka atha arala weerawilata maru una....
Ethakota oyage tharakaya wena wadi mudalak nasthi une na kiyana eka mata piliganna amarui. Mokada Bundala Bird Santuary eka main reason ekak airport ekak hadanna amaru. ethakota eka consider kare na kiyana eka excuse ekak nemei neda?
guwan palam - cost eka nam wenas wenna puluwan, namuth ehchchara loku wenas kam enna puluwan da. kabral kiana ewa hari kiannath bah ne proof nathuwa. antharjathika wa yana ganata wada mewa godak wadi nam ai ehema wenne kiana eka justify karanna ona neda. anika ai bari karapu traffic impact studies wala wistharai meke shakyatha adyayana ganai wisthara dennaththe.

Eric estimates 100 mil $ project for 260 mil $ thinking that he can commission 1/2 of that. In getting in to his corrupt practice, and to justify his corrupt estimations, he also refers to the past similar project estimations and actual cost numbers done by past corrupt estimators and project decision makers. Without competitive bidding in an transparent environment our country will continue to be poor.





අද මහින්ද රාජපක්ෂ බිම දැමීමේ සටන මෙහෙයවන මේ බලවේග ගැන ගම්බද ජනතාවටද, අහිංසක ජනතාවටද තේරුමක් නැත. අද සුදු ඇඳගෙන ත්‍රස්තවාදය නැතිකිරීම ගැන සතුට පළකරන සමහර සංවිධාන එදා අප රට ලෙයින් නහවන්නට ක්‍රියාකළ අය බව අප හඳුනාගත යුතුය. ඔවුන් අද පවා ගෝනිබිල්ලන් පැත්තට රිංගාගෙන වෙනත් භාවනාවක යෙදෙන බවක් කිව යුතුය. ඔවුන්ට දර්ශනයක් නැත. යමක් කරන්නට අවබෝධයක් හෝ දැනුමක් ද නැත. ඔවුන්ට අවශ්‍ය බලය පමණි. කියන්නත් වාලේ කියන, අද කියන දේ හෙට මතක නැති, රටේ ඒකීය භාවය ගැන ආදරයක් නැතිව සල්ලි ගස් යට බුදියන අය රටේ බලය ලබාගැනීම සඳහා දෙන බොරු පොරොන්දු ඒ අයට දෙන්න කවදාවත් බැරිය. ඒ නිසා "අවසාන අවස්ථාව මෙයයි" යන්න පිළිබඳව හොඳ සිහියෙන් සිටිත්වා. ඒ මේ ලිපියේ මාතෘකාවයි. "සීරුවෙන් සිටීන්, ලෙෆ්ට් - රයිට්" කරන්න සියලු රටවාසීන්ට අනිවාර්ය කරන්න උත්සාහ ගන්න දුර්වලයන්ට ශක්තිය, බලය දෙන්න සූදානම් වූ ඒ සඳහා ක්රියාකරන්නා වූ සකල ලංකාවාසී ජනතාවට අත ළඟ එන අනිත් අපලයෙන් බේරෙන්න උත්සාහ ගැනීමට සිහිනුවණ යෙදීමට කාලය එළඹ ඇත.
..............................ගලබොඩ සිරි Æණිස්සර නායක ස්ථවිර
(ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ)










මෙන්න ඇත්ත .... මුලු තෙරෙඩ් එකම කියෙව්වා..... රජය දුශිතයි කියන.... එලකිරි එකෙ ඉන්න ඩුප්ලිකෙට් ෆොන්සෙකලාට කටඋත්තර නැ.....![]()















ඇත්තoiiiii uba sf tada vijathikaya kiwwe ane bung uba inne koheda
sf yuddde dinnata passe anduwa sf ta kiiwe mulu lokema inna hodama hamudapati kiyala a witharak neme ada sf ta mada gahana wimal uuruwansha pawa eda sf ta kiwwe sf nattan yudde dinnanna ba kiyala
tho tv balanne nadda
pachavahini madavahini bala bala da ubala me thread danne
eeta wada gon kamak thawa natuwa ati







යුද්දෙ දිනුවෙ මුලු ත්‍රිවිද හමුදාවෙම සමුහික එකමුතුවෙන්...




MEKA ITHING SUDOOOOOOOO SUDUUU ANDUWA NE KISIMA WERADDAK KARALA NE
ELAMAKIRI ANDUWA
KORCHARA PURE DA KIYANAWA NAN
MAHINDA GE GANITH AYE VIRGIN WELALU ONNA
KABRAL KIYANA MANUSSAYA WENA LOKEKIN AWE NANE
MAHINDA GEMA EKEK
HORA KIYANNE NANE MAGE DAD HOREK KIYALA
AS DEKATA PENA DEWAL GODAI
PENNE NETI AYATA KIYANNE ANDAYOO KIYALAI
HAHAHAHAHAHAHA






කුඩාඔයට ගියොත් බලන්න පුළුවන්, එතන කිසිම ඉදිකිරීමක්වත් භූමිය සැකසීමක්වත් කරල නෑ. දැන් අවුරුදු කීපයකට කලින් බෝඩ් එකක් විතරක් දාල තිබුනා. කුඩාඔය කියන්නෙ අනෙක් ප්‍රදේශ වලින් ගොඩක් වෙන් වුන තැනක්. තවම කොළඹ ඉඳල යන්න හොඳ පාරක්වත් නෑ. හම්බන්තොට වරායක් සහ තෙල් පිරිපහදුවකුත් හැදෙන නිසා ඒ ප්‍රදේශය කුඩාඔයට වඩා ගුවන්තොටුපළට සුදුසුයි.
බුන්දල අභයභූමිය තිබීමම නෙවෙයි වීරවිල ප්‍රශ්ණය, අභයභූමියට සංචාරක කුරුල්ලො යන මර්ගය ගුවන්යානා යන්න යෝජිත මාර්ගයට ආසන්න වීම. එහෙම වෙන බව හොයාගන්න අවුරුද්දේ විවිධ කාල වලදී කුරුල්ලන්ගේ ගමන ගැන විධිමත් අධ්‍යයනයක් කරන්න වෙනවා. එහෙම නැතිව ඒක එකපාරටම දැනගන්න බැහැ. ඔතනදි මුදල් වියදම් වුනේ ශක්යතාඅ අධ්‍යයනයටයි පාරිසරික බලපෑම් අධ්‍යයනයටයි විතරයි. ගුවන්තොටුපළ වීරවිලෙන් මත්තලට ගෙනයද්දි ඒ අධ්‍යයන මුල ඉඳල අළුතෙන්ම කරන්න අවශ්‍ය නෑ. වෙනස් කිරීම් තමයි කළේ. ඒ නිසා ඔය මිලියන 9ම අපතේ ගියේ නෑ.
Kudaoya gana mama hondatama danna nisa thami me kiyanne... ethana board kallakata wadiya godak loku deyak sidda una.... Anith pradesha walin wen una thanak unath eka thamai sudusuma thana une. mokada kurullange prob eka godak wadagath karanayak airport ekakata. Ethakota harbour eka hari oil refinary eka hari thibba kiyala weerawila sududu thanak wenne na kurullange prob eka nisa...
Normally feasibility study ekak karanna one project ekak patan ganna kalin. ethakota oya kurullange prashne aniwaryenma karala iwara karanna one.. anith eka aurudde wiwida kala waladi ena kurullan gana investigate karana eka iwara wela thamai weerawila project eka patan ganna one...
Mata num kiyanna thiyenne hari hati soya baleem nokara deshapalana wasi walata weerawila kiyana thana thoragtha kiyana eka thamai.