අනේ ඇත්තද? මගේ ජාතික හැඳුනුම්පතත් ඔයාට ඕනෙද? ඇයි මේ සියල්ලදත් නංගී නේද පහුගිය කාලෙ දූශණ ගැන ගිරිය කඩාගෙන බෙරිහන් දුන්නේ? අනේ ඔයාටත් උත්තර නැති වුනාද? මේක කිව්වෙ කවුද කියල බලන්නැතිව කියල තියෙන ඒව වැරදිනම් පෙන්නන්නකො... :lol::lol: