හංසයන්ට අභියෝගයක්

K.D

Active member
  • Jul 11, 2009
    819
    26
    28
    අනේ ඇත්තද? මගේ ජාතික හැඳුනුම්පතත් ඔයාට ඕනෙද?
    ඇයි මේ සියල්ලදත් නංගී නේද පහුගිය කාලෙ දූශණ ගැන ගිරිය කඩාගෙන බෙරිහන් දුන්නේ? අනේ ඔයාටත් උත්තර නැති වුනාද?
    මේක කිව්වෙ කවුද කියල බලන්නැතිව කියල තියෙන ඒව වැරදිනම් පෙන්නන්නකො...

    :lol::lol:
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    මෙවර ජනාධිපතිවරණය ආණ්ඩුබලය, පොලීසිය සහ හමුදාව අවශ්‍ය ලෙස හසුරවමින් ජනාධිපතිවරයා කෙසේ හෝ ජයග්‍රහණය කරවන බව අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරණ රැළියක් අමතමිනි.

    එහිදී අදහස් දැක්වූ ඒ මහතා, "අපිට අභියෝගකරන්න ඒ ගොල්ලන්ට හැකියාවක් නැහැ. ආණ්ඩුව අපේ, හමුදාව අපේ, පොලිසිය අපේ, ඒ නිසා අපිට ඕන විදිහටයි මේ මැතිවරණය මෙහෙයවන්නේ. අපි දඟලන්නත් දන්නවා. දඟලන එවුන්ගේ දැගලිල්ල නවත්වන්නත් දන්නවා. ඒවා දි.මු. ජයරත්නලාට, මහින්දානන්දලාට උගන්වන්න ලෑස්ති වෙන්න එපා. අනවශ්‍යදේ කරන්න ආවොත් 26 වැනිදට ඒ සියලු දෙනාට අවශ්‍ය ප්‍රතිකාර ලැබෙයි. " යැයි ප්‍රකාශ කළේය.


    මාතෘකාවට අදාල නැ නෙද .... යාලුවා....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::P
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    Real ID eken waren..... Etakota dennam uththara.......!! :angry::angry:

    2v183ki.jpg

    uraj machan warenko mada nathuwa mathrukawata adalawa..... :D:D:D:D:D:D:D:rolleyes: ubath lkdood ge thathweta watenna epa..... api ubata e thathweta watenna denneth ne..... :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: