හංසයාගේ ඇල්පිටිය රැලියට මහ ජන ගඟක්
හංසයාගේ ඇල්පිටිය රැලියට මහ ජන ගඟක්
2010 ජනවාරි 11 වෙනි සදුදා, 08:56
ගාල්ල ඇල්පිටිය නගරයේදී ඊයේ (10) නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජය තහවුරු කරන ජන රැලියක් පැවැත්විණි. මෙම රැලිය සඳහා ප්‍රදේශයේ අති විශාල ජනකායක් සහභාගී වී සිටියහ.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්ද්‍රසෝම විජේසිංහ,එක්සත් ජාතික පක්ෂ ඇල්පිටිය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු ප‍්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් සහභාගි විය.
Comments (0)