මගේ එකයි
ගෙදර 4යි
ගෑනිගේ එකයි
උන්ගේ ගෙදර 3යි
බෝඩිමේ 5යි
උන් ගෙවල් වල අඩුම 10ක් වත්
එල එල ජය වේවා
මගේ එකයි
ගෙදර 4යි
ගෑනිගේ එකයි
උන්ගේ ගෙදර 3යි
බෝඩිමේ 5යි
උන් ගෙවල් වල අඩුම 10ක් වත්
මන් පලවෙනි වතාවට දැම්මේmy3 ට දුන්න
මහින්දගෙ ට්රාන්ස්පෝර්ට් එකේ ගියේ
මගේ එකයි
ගෙදර 4යි
ගෑනිගේ එකයි
උන්ගේ ගෙදර 3යි
බෝඩිමේ 5යි
උන් ගෙවල් වල අඩුම 10ක් වත්


mahindaee eka gihin my3 ta X gauwa ney thopila maha guna maku huttala bn


MY3 ta dunna


අපේ ගෙදරින් ඡන්ද 8 යි.![]()


ගියපාර මාරාට ගහලා මේපාර හංසයාට X
Originally Posted by Chikamawa View Post
මෙවර ජනපතිවරණයෙන් කවුරු ජයග්රහණය කලත් මහින්ද රාජපක්ෂ මහතගේ ධූර කාලය තවමත් නිමාවී නොමැති බැවින් එතුමගේ ඉතිරි අවුරුදු දෙකක කාල සීමාව තුලදී ජනධිපති ධූරය අහොසි කරන බව ජනාධිපතිතුමා ප්රකාශ කොට තිබෙනවා. මේ අනුව මෙවර ජනාධිපති මතිවරණය මහින්ද රාජපක්ෂ මහතා ජයගත්තත්, මෛත්රීපාල සිරිසේන මහතා ජය ගත්තත්, අවසාන ප්රතිඵලය වන්නේ සිරිසෙනගේ නියත පරාජය බව නිසැකවම කිව හැක.
