හංසයාට X ගහපු අය සෙට් වෙන්න

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔය කිව්වේ ගොං රාජා වගේ ගොං කතාවක් .... අනේ ඉතින් පෙනවානේ යලුවේ මුන්ගෙ දැනුම ජණාධිපතිවරණය ගැන මෙවන් අය 40% විතර ඉන්නවා එකයි මහින්දයාට අන්ත පාරාජයක් ලබාදෙන්න බැරි ...මුන් බත් පැකට් එකටයි බොතලයටයි ඔනැම බත් කන හරකෙකුට වුනත් ජන්දය දෙනවා... තුක් නොදකින් :angry:

    :yes::yes::yes:
     
    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    ඔය කිව්වේ ගොං රාජා වගේ ගොං කතාවක් .... අනේ ඉතින් පෙනවානේ යලුවේ මුන්ගෙ දැනුම ජණාධිපතිවරණය ගැන මෙවන් අය 40% විතර ඉන්නවා එකයි මහින්දයාට අන්ත පාරාජයක් ලබාදෙන්න බැරි ...මුන් බත් පැකට් එකටයි බොතලයටයි ඔනැම බත් කන හරකෙකුට වුනත් ජන්දය දෙනවා... තුක් නොදකින් :angry:
    :yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    2005 2010 මහා රජාට දුන්නා.මේ පාර මෛත්‍රී ගේ හංසයාට X ගහලා මහින්දට චන්දෙ දුන්නා.

    ක්වෙමු
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    10888395_10152939009071327_4471274534371947989_n.jpg
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    සිහිනයක් වෙනුවෙන් චන්දය පාවිච්චි කලෙමි........!
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මගෙ මේ දෙවෙනි චන්දය, ඒත් මට චන්දය දාන්න බෑ මොකද මම ලන්කවේ නෙවේනේ ඉන්නේ... ඒත් මම ගෙදර අයට කිව්වේ මෛත්‍රීට චන්දේ දෙමු කියලා... ඒත් මට ගොඩක් සතුටුයි මගේ යාලුවෝ ගොඩක් අය මට අද කතා කලා අපි දුන්නේ මෛත්‍රීට කියලා... ගොඩක් සතුටුයි.!!!!:yes::yes::yes:

    Manifesto-Sinhala-1.jpg
     
    • Like
    Reactions: LoriyaK

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මගෙ මේ දෙවෙනි චන්දය, ඒත් මට චන්දය දාන්න බෑ මොකද මම ලන්කවේ නෙවේනේ ඉන්නේ... ඒත් මම ගෙදර අයට කිව්වේ මෛත්‍රීට චන්දේ දෙමු කියලා... ඒත් මට ගොඩක් සතුටුයි මගේ යාලුවෝ ගොඩක් අය මට අද කතා කලා අපි දුන්නේ මෛත්‍රීට කියලා... ගොඩක් සතුටුයි.!!!!:yes::yes::yes:
    :yes::yes:
    අවුලක් නැ උබ රට ඉදන් කවදා හරි ලංකාවට එන දවසකට ලංකාවේ යහපාලනය , ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත මානසංවර්දනය පවා ලගා කරගත්ත රටක් වෙයි කියලා හිතනවා ,
    එහෙම කරගන්න පාර කපාගන්න උදව් කරපු උබේ යාළුවන්ට පිං ,,
    ජයවේවා !!!

    mahinda_nn.jpg
     
    • Like
    Reactions: Ravi Rulz

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මන් පලවෙනි වතාවට දැම්මේ :) my3 ට දුන්න :) මහින්දගෙ ට්‍රාන්ස්පෝර්ට් එකේ ගියේ

    ela ela අපෙ නිල් බලුකායෙ උන් හිටන් ගහුවෙ හන්සයට :lol: