හංසයා+සන්ධානයකින්
ඉදිරි මහ මැතිවරණයටත් 'හංසයා' සන්ධානයකින් !
දින සියයක වැඩසටහනින් අනතුරුව පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙදී , එක්සත් ජාතික පක්ෂය හා ශ්රී ලංකා නිදහස් පක්ෂය පොදු සන්ධානයකින් 'හංසයා' ලකුණින් තරඟ කිරීම සම්බන්ධයෙන් මේවනවිට දෙපාර්ශවය අතර සාකචාජා ආරම්භවී ඇත.
රටේ මුලික ප්රශ්න විසඳීම සඳහා රටේ ප්රධාන පක්ෂ දෙක ජාතික ආණ්ඩුවක් ලෙස වසර කිහිපයක් රට පාලනය කිරීම අතිශයින් වැදගත් බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ අදහස වී ඇතැයි පැවසේ.
තමාට ජනාධිපතිවීමට විශාලම උපකාරය කල එජාපය හා තමා නායකත්වය දරන ශ්රීලනිපයදින සියයකින් පසු පැවැත්වෙන මහ මැතිවරණයකදී වෙන වෙනම තරඟ කිරීමට සිදුවුවහොත්, පසු ගිය ජනාධිපතිවරණයේදී රටේ සමස්ත වෙනසක් වෙනුවෙන් ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු බිඳවැටිය හැකි බව ද ජනාධිපතිවරයාගේ මතය බව කියවේ.
http://www.sinhala.srilankamirror.com/

විපක්ශය වෙන්න පුලුවන් එහෙම උනොත් තව බර ඇද්ද අලි ගෙදර ගිහින් අනිත් උන් බලයට එයිද?

my3 mahinda set wela 