හංසයා+සන්ධානයකින්

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    හංසයා+සන්ධානයකින්

    ඉදිරි මහ මැතිවරණයටත් 'හංසයා' සන්ධානයකින් !

    2889112b7ee1be3fece0f2b74fb9a783_L.jpg


    දින සියයක වැඩසටහනින් අනතුරුව පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙදී , එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු සන්ධානයකින් 'හංසයා' ලකුණින් තරඟ කිරීම සම්බන්ධයෙන් මේවනවිට දෙපාර්ශවය අතර සාකචාජා ආරම්භවී ඇත.

    රටේ මුලික ප්‍රශ්න විසඳීම සඳහා රටේ ප්‍රධාන පක්ෂ දෙක ජාතික ආණ්ඩුවක් ලෙස වසර කිහිපයක් රට පාලනය කිරීම අතිශයින් වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහස වී ඇතැයි පැවසේ.

    තමාට ජනාධිපතිවීමට විශාලම උපකාරය කල එජාපය හා තමා නායකත්වය දරන ශ්‍රීලනිපයදින සියයකින් පසු පැවැත්වෙන මහ මැතිවරණයකදී වෙන වෙනම තරඟ කිරීමට සිදුවුවහොත්, පසු ගිය ජනාධිපතිවරණයේදී රටේ සමස්ත වෙනසක් වෙනුවෙන් ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු බිඳවැටිය හැකි බව ද ජනාධිපතිවරයාගේ මතය බව කියවේ.


    http://www.sinhala.srilankamirror.com/
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;17751125 said:
    පට්ට. පුකේ තම්බින්ටයි කැ* දෙමලුන්ටයි නැමෙන්න ඕනෙ නෑ එහෙම වුනොත් :)

    ජෙවිපි එක හ්ජවුලට සම්බන්ද නොවි වෙනම ඉල්ලන්න ඔන :lol: විපක්ශය වෙන්න පුලුවන් එහෙම උනොත් තව බර ඇද්ද අලි ගෙදර ගිහින් අනිත් උන් බලයට එයිද?:sorry::lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    පැටියා;17751125 said:
    පට්ට. පුකේ තම්බින්ටයි කැ* දෙමලුන්ටයි නැමෙන්න ඕනෙ නෑ එහෙම වුනොත් :)

    aniwa .........
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පැටියා;17751125 said:
    පට්ට. පුකේ තම්බින්ටයි කැ* දෙමලුන්ටයි නැමෙන්න ඕනෙ නෑ එහෙම වුනොත් :)

    :yes::yes::yes::yes::yes:
    karanna puluwannam niyami,JVP ekath set karagaththanam hari.
    mokada hama pakshema hoda ewun innawa.
    nayakaya pissu keliyoth palleha inna hoda ekath pissu kelinawa
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes::yes::yes::yes::yes:
    karanna puluwannam niyami,JVP ekath set karagaththanam hari.
    mokada hama pakshema hoda ewun innawa.
    nayakaya pissu keliyoth palleha inna hoda ekath pissu kelinawa

    ජෙවිපි එක විරුද්ද පැත්තෙන් ඉල්ලන්න ඔන ඔය කැද හැලියට පනින්නෙ නැතිව
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජෙවිපි එක හ්ජවුලට සම්බන්ද නොවි වෙනම ඉල්ලන්න ඔන :lol: විපක්ශය වෙන්න පුලුවන් එහෙම උනොත් තව බර ඇද්ද අලි ගෙදර ගිහින් අනිත් උන් බලයට එයිද?:sorry::lol:

    :lol: JVP එක විපක්ෂෙට හොඳයි විවේචනයත් සැරට කරන්න හොඳ සෙට් එකක් ඉන්න ඕනෙ. අනික JVP තනියම ඉල්ලුවොත් දෙවනි බලවේගෙ උං වෙනවා එතකොට දැං තියන චන්ද ක්‍රමෙන් ලොකු ආසන ගානක් උන්ට එයි. ඉස්සරහට චන්ද ක්‍රමේත් වෙනස් වෙනවා එතකොට කොහොම වෙයිද දන්නෙ නෑ. කොහොමත් සිංහලයා දෙපිල බෙදිලා මරාගන්න එකෙන් වාසි ගන්නෙ තමිබියි දෙමලුයි. :dull:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හොරුන්ට නොමිනේෂන් දුන්නොත් මම නම් ඡන්දේ දෙන්නේ නෑ හොරා කාපු එවුන් හිමීට මෛත්‍රිට සෙට් වෙනවා වගේ පේන්න තියෙන්නෙ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Yako dan mokadda vipakshe? Man hithanne lankawa record ekak thiyanawa vipakshayak nathuwa chanda walata gihin :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    aniwa .........
    :yes:
    :yes::yes::yes::yes::yes:
    karanna puluwannam niyami,JVP ekath set karagaththanam hari.
    mokada hama pakshema hoda ewun innawa.
    nayakaya pissu keliyoth palleha inna hoda ekath pissu kelinawa

    හැබැයි දැං තියන චන්ද ක්‍රමේ අනුව දෙවනි බලවේගය වෙන පක්ෂෙටත් බර ආසන ගානක් එනවනෙ එතකොට මුස්ලිම් කොංග්‍රස් එක හරි ද්‍රවිඩ ජාතික සංධානය හරි දෙවනි බලවේගය වෙලා විපක්ෂය වුනොත් කචල් :dull: