kauda bnචින්තා දාලා තිබ්බා වගේ මතකයි
ela. hambunoth kiyannam.Remastered එක හොයාගන්න නෑ මචන්. මොකක් හරි ක්‍රමේකින් හම්බුනොත් කියන්න.
oke machan DVD rights thiyenne Kumar Kothalawala ta Torana,Tv Rights thiyenne Nagodavithana ta,danata market eke ganna puluwan Torana eka witharayi habayi ekata wada quality Nagodavithanage version eka,eka thama Tv eke yanne,first page eke mama eka dakka,oya clean copy eka net eke na
මචන් උඹ රීමාස්ටර් කරපු එක දැක්කද. ඒක නම් crisp clear. මන් දවස් දෙකක් ගිහින් බැලුව. උන් බ්ලූරේ වත් එලියට දැම්මනන් හොඳයි පරන ෆිල්ම් ටික පුලු පුලුවන් විදිහට ප්‍රතිසංස්කරණය කරල.bump
oke machan DVD rights thiyenne Kumar Kothalawala ta Torana,Tv Rights thiyenne Nagodavithana ta,danata market eke ganna puluwan Torana eka witharayi habayi ekata wada quality Nagodavithanage version eka,eka thama Tv eke yanne,first page eke mama eka dakka,oya clean copy eka net eke na
------ Post added on Jun 3, 2021 at 3:21 PM
na machan mama eka baluwe na,net eke dakka karapu siddiya,film corp eken neda kale remaster eka ,aniwaren Blue Ray ekak ayi machan,Torana la boho wita release karayi natthan Independent limited release ekak eyi......me jathiya movies e kaleta wada dan thamayi watinne,hariyata oka balapu ekak nam double game gahanne na...මචන් උඹ රීමාස්ටර් කරපු එක දැක්කද. ඒක නම් crisp clear. මන් දවස් දෙකක් ගිහින් බැලුව. උන් බ්ලූරේ වත් එලියට දැම්මනන් හොඳයි පරන ෆිල්ම් ටික පුලු පුලුවන් විදිහට ප්‍රතිසංස්කරණය කරල.
na machan mama eka baluwe na,net eke dakka karapu siddiya,film corp eken neda kale remaster eka ,aniwaren Blue Ray ekak ayi machan,Torana la boho wita release karayi natthan Independent limited release ekak eyi......me jathiya movies e kaleta wada dan thamayi watinne,hariyata oka balapu ekak nam double game gahanne na...