හංස_කල්ලියෙන්

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
n-5.jpg


දැයට හිතැති කලාකරුවන්ගේ සංවිධානය විසින් පෙරේදා (30) හම්බන්තොට බරවකුඹුක ප්‍රදේශයේ පැවැත්වු ප්‍රසංගයකට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් පිරිසක් පහරදුන් බවත් එයින් කලාකරුවන්ට තුවාල සිදුවී රොහල් ගත කිරීමට පවා සිදුවූ බව එම සංවිධානයේ කැඳවුම්කරු සුදත්ත තිලකසිරී මහතා පවසයි. මෙම ප්‍රසංගය පැවැත්වෙද්දී කලාකරුවන්ට දිගින් දිගටම ගල් මුල් ප්‍රහාර එල්ලවූ බව පවසන සුදත්ත මහතා ඒවා ගැන නොසලකමින් ප්‍රසංගය ඉදිරියට ගෙනයද්දී ගල් මුල් ප්‍රහාරය දැඩිවී කලා ශිලිපිනි ශාලිකා එදිරිසිංහ මෙනෙවියට සහ අනෙකුත් කලාකරුවන්ට තුවාල සිදුවී රෝහල් ගත කිරීමටද සිදුවු බව පවසයි.
මේ කලාකරුවන්ට මෙයට පෙරද අවස්ථා ගණනාවකදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් මෙවැනි අඩන්තේට්ටම් කළ බව පෙන්වා දෙන ඒ මහතා පසුගිය 26 වෙනිදා පිටබැද්දර ප්‍රදේශයේදී ඡායාරූප ශිල්පී ජානක කඳන ආරච්චි මහතා වේදිකාවෙන් තල්ලුකිර පහදීම නිසා තුවාල සිදුව රොහල් ගත කළ බවද පෙන්වා දෙයි.
මෙවැනි කොපමණ බාධක හා අවහිරතා පැමිණියත් රටට සාමය උදාකළ වෙගවත් සංවර්ධනයක් කරා රට ගෙනයන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට කලාකරුවන් ඇප කැපවී ක්‍රියා කරන බවද අවධාරණයෙන් පවසයි.
 

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හම්බන්තොටට ඇවිල්ල වෙන කවුරු ගහන්නද බන් ? බොරුවක් කරනවා නම් වෙන විදිහකට කරපන්. බිස්නස් එක කරගෙන යන්න කියලා ඕනෙ වේස වැඩක් කරන තත්වෙට පත් වෙන්න එපා :lol:
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    හම්බන්තොටට ඇවිල්ල වෙන කවුරු ගහන්නද බන් ? බොරුවක් කරනවා නම් වෙන විදිහකට කරපන්. බිස්නස් එක කරගෙන යන්න කියලා ඕනෙ වේස වැඩක් කරන තත්වෙට පත් වෙන්න එපා :D
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මචන් ඔය ගල් ගහපු කතාව කොළඹදි උනානම් මට පොඩ්ඩක් හරි විශ්වාස කරන පුලුවන්
    මේක මෛත්‍රීගෙ වැඩක් කියල.
    :yes:

    ඒත් මේක උනේ හම්බන්තොට.
    :sorry::sorry::sorry:

    උබ මොලේ උඩ වාඩිවෙලා ඉදන්ද කියන්නෙ හම්බන්තොටදි ගල් ගැහුවෙ මෛත්‍රීගෙ
    මිනිස්සු කියල..
    :eek:

    කවුරුහරි මහින්දගෙ උන්ට ඇගිල්ලක් දික්කරත් පහු වෙනිද මිනිහ Hospital.
    එච්චර මන්දබුද්ධික උන් ඉන්නෙ.
    :yes:

    ඕක කුබුක්ගැටේ වෙච්ච දේ වහන්න මහින්ද කරපු ගැටයක්.
    අනිත් එක එක ගල් කැටයක් නෙවේ නේ ගහල තියෙන්නෙ. එකක් ගැහුවනම් හොරාට ගැහුවයි කියල හිතන්න පුලුවන්.
    ඒත් ගල් හුගක් එලිපිට ගහල කියල නේ කියන්නෙ.

    අනේ මන්ද. මේවට කියන්නෙ සිගිති ආතල් කියල.
    මෝඩ මිනිස්සුන්ට උඩ පනින්න ආතල් සපයනව. අපිනෙ දන්නෙ හම්බන්තොට බයියෙන්ගෙ හැටි.
    :eek::eek::eek::eek:

     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අඩේ අප්පා,ශාලිකා නාගාගෙ නහයටම දීල නේද, තව ඩිංගක් පහලට ආවනම් කියන්න වෙන්නේ කටටම දීල නේද කියලා, කමක් නැහැ බැරිවෙලාවත් ලොක්ක ආවොත්, නගාලට සැප තමා, එතකොට ඔයවගේ චාටර් රස්සාවල් කොරන්න වෙන්නෙත් නැහැනේ, ග්‍රේට් පිට ලොකු ලොකු ගණන් වලට, ලොකු ලොකු හෝටල් වලට තමයි ඉතින්.
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    හම්බන්තොටට ඇවිල්ල වෙන කවුරු ගහන්නද බන් ? බොරුවක් කරනවා නම් වෙන විදිහකට කරපන්. බිස්නස් එක කරගෙන යන්න කියලා ඕනෙ වේස වැඩක් කරන තත්වෙට පත් වෙන්න එපා :lol:


    :lol::lol::lol:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මහින්දට පිස්සුද බන් ඌ හිතන් ඉන්නෙ මේ ර්ටේ ඉන්න අපි බත් කන හරක් කියලද?? යකෝ මේක තිබ්බෙ හම්බන්තොට?? පොඩ්ඩක් ඒ වීඩියෝ එක බලපන් එස් ටී ෆ් ගාඩ් එකකුත් තියන්ව මොන පිස්සද බන් එහෙම තියෙද්දි ගල් ගහන්නෙ.. අනේ හරකො
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    සෙල්ලම් පිස්තෝලෙන් වෙඩි එහෙම තියල නැද්ද බන් ? :shocked::(
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දැයට හිතැති කලාකරුවන්ගේ සංවිධානය

    :lol: :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අඩේ අප්පා,ශාලිකා නාගාගෙ නහයටම දීල නේද, තව ඩිංගක් පහලට ආවනම් කියන්න වෙන්නේ කටටම දීල නේද කියලා, කමක් නැහැ බැරිවෙලාවත් ලොක්ක ආවොත්, නගාලට සැප තමා, එතකොට ඔයවගේ චාටර් රස්සාවල් කොරන්න වෙන්නෙත් නැහැනේ, ග්‍රේට් පිට ලොකු ලොකු ගණන් වලට, ලොකු ලොකු හෝටල් වලට තමයි ඉතින්.

    මොන චාටර් රස්සාද බන් මේකි දුමින්ද සිල්වාගේ ෂොට් එකක් මේකි රැස්විම් ගානේ ඉදන් යනවා දැනටම ග්‍රේට්පිට ලොකු ගණන් වලට තමයි එවට කලගුණ සලකන්න තමයි මුන් මේ නෙයි නාඩගම් නටන්නේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හම්බන්තොටට ඇවිල්ල වෙන කවුරු ගහන්නද බන් ? බොරුවක් කරනවා නම් වෙන විදිහකට කරපන්. බිස්නස් එක කරගෙන යන්න කියලා ඕනෙ වේස වැඩක් කරන තත්වෙට පත් වෙන්න එපා :D
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Phone sex කියන්නේ මචන්, ඔන්න ඇතුලට දැම්මා, මම මෙහෙම කරනවා, දිව දානවා වගේ කියවන එකටයි, කෙල්ල කොල්ලට කියනවා, කොල්ලා කෙල්ලට කියනවා ,මේක මේ විදියට කරගෙන යන්න තියෙන්නේ දෙන්නම සුරාන්තයට එනකම්. ඊට පස්සේ එහෙම කරන ගමන් දෙන්නම අතේ ගහනවා. හොද imagination එකක් නැතුව phone sex කරන්න බෑ (ඒ කිව්වේ උබට පොතක් කියවලා එකේ තියෙන දේ ඔළුවේ මවා ගන්න පුලුවන් නම් උබට phone sex හොදයි) ,මම නම් කරලා නෑ නමුත් මම දන්න එකෙක් නම් එහෙම කරා මට මතකයි. phone sex හරියට වැල කථාවක් වගේ, වැල කථාවල තියෙනවා නේ, step by step sex කරන විදිය, කරන හැම දේම, කථා කරන හැමදේම, අන්න ඒකම තමයි phone sex කියන්නෙත්. හැමෝටම phone sex හරියන්නේ නෑ විශේෂයෙන්ම හොද imagination එකක් නැති කෙනෙක්ට.
     

    Similar threads