මචන් ඔය ගල් ගහපු කතාව කොළඹදි උනානම් මට පොඩ්ඩක් හරි විශ්වාස කරන පුලුවන්
මේක මෛත්‍රීගෙ වැඩක් කියල.
ඒත් මේක උනේ හම්බන්තොට.
උබ මොලේ උඩ වාඩිවෙලා ඉදන්ද කියන්නෙ හම්බන්තොටදි ගල් ගැහුවෙ මෛත්‍රීගෙ
මිනිස්සු කියල..
කවුරුහරි මහින්දගෙ උන්ට ඇගිල්ලක් දික්කරත් පහු වෙනිද මිනිහ Hospital.
එච්චර මන්දබුද්ධික උන් ඉන්නෙ.
ඕක කුබුක්ගැටේ වෙච්ච දේ වහන්න මහින්ද කරපු ගැටයක්.
අනිත් එක එක ගල් කැටයක් නෙවේ නේ ගහල තියෙන්නෙ. එකක් ගැහුවනම් හොරාට ගැහුවයි කියල හිතන්න පුලුවන්.
ඒත් ගල් හුගක් එලිපිට ගහල කියල නේ කියන්නෙ.
අනේ මන්ද. මේවට කියන්නෙ සිගිති ආතල් කියල.
මෝඩ මිනිස්සුන්ට උඩ පනින්න ආතල් සපයනව. අපිනෙ දන්නෙ හම්බන්තොට බයියෙන්ගෙ හැටි.


හම්බන්තොටට ඇවිල්ල වෙන කවුරු ගහන්නද බන් ? බොරුවක් කරනවා නම් වෙන විදිහකට කරපන්. බිස්නස් එක කරගෙන යන්න කියලා ඕනෙ වේස වැඩක් කරන තත්වෙට පත් වෙන්න එපා
මහින්ද මැතිවරණ ටෙලි නාට්‍ය අංශයේ නිෂ්පාදනයක්............ අඩේ අප්පා,ශාලිකා නාගාගෙ නහයටම දීල නේද, තව ඩිංගක් පහලට ආවනම් කියන්න වෙන්නේ කටටම දීල නේද කියලා, කමක් නැහැ බැරිවෙලාවත් ලොක්ක ආවොත්, නගාලට සැප තමා, එතකොට ඔයවගේ චාටර් රස්සාවල් කොරන්න වෙන්නෙත් නැහැනේ, ග්‍රේට් පිට ලොකු ලොකු ගණන් වලට, ලොකු ලොකු හෝටල් වලට තමයි ඉතින්.

nose job
