හක්කේ දත් ගලවපු කවුරු හරි ඉන්නවද?

Orange.UK

Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    හක්කේ දත් ගලවපු කවුරු හරි ඉන්නවද?

    මචන් උබල හක්කේ දත් ගලවපු කවුරු හරි ඉන්නවද?:dull: මගෙත් හක්කෙ දතත් නරක් වෙලා බන් ඊයෙ පෙරෙද ඉදන් ටිකක් කැක්කුමයි :(කරබු නැටි හප හප ඉන්නෙ :(බයයි බන් ඩොකෙක් ගාවට ගිහින් ගලවන්ඩ. :baffled::rofl: යටි හක්කෙ කොනේම දත. අර මස් වලට අහු වෙලා තියෙන කොනෙම එක. උබල ගලවල තියෙනන් කියපල්ලකො හුගක් රිදෙනවද බන් ගලවද්දි :nerd::dull::dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගලවන එකෙක් නම් ඉන්නවා හක්කේ නෙමෙයි ඔනා තැනක.. ගලවපු එකෙක්නම් දන්නේ නැ..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113

    මගේ යට ඇන්දේ දෙපැත්තේම අවසාන දත හරහට ඇවිල්ලා දෙපාරක්ම මේ අමර සැප වින්දා මචන්. වේදනාවක් නම් නෑ මචන්. හිරිවට්ටලා කරන්නේ. කට ඇතුලට drill එකක් දාලා වගේ ඉතින් පට්ට තමා කට ඇතුලේ ලී ඉරනවා වගේ . හික් හික් සතියක් එකා මාරක් යනකන් කන්න බොන්න ටිකක් අමාරුයි. බෙහෙත් ගොඩාක් දෙනවා බොන්න. බය වෙන්න එපා කිසි වේදනාවක් නැ. අර හිරිවට්ටන්න ගහන injection එක විතරයි නිකන් ඒක ගහද්දි නිකන් උඩ විසික් වෙලා යනවා . මැහුම් කපන්න සතියක් ඉන්න ඕන. ඒ සතිය ඉතින් පරිස්සමින් ඉන්න ඕන දිව දාන්න යන්නේ නැතිව :P
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    ගලවන එකෙක් නම් ඉන්නවා හක්කේ නෙමෙයි ඔනා තැනක.. ගලවපු එකෙක්නම් දන්නේ නැ..

    දත් කැක්කුම හරි අමරුයි කියපන්කො බන්. ඔලුවත් එක්ක රිදෙනව වෙලාවකට :nerd:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    මගේ හැක්කේ දත් දෙකක් ගැලෙව්වා....උබට අවුල්නම් x-re එකක් අරන් කරපන්..එහම ලොකු අවුලක් නෑ
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    මම එකක් ගලවල තියනව බන්.. හක්කෙ, හෑබෑයි අය්නෙම එක නෙවේ. ඒතරම් අමරුවක් නෑ බන්. මමත් බයේ ගියෙ. හබයි රිදුනෙ නම් නෑ.. හොන්ද තෑනකට පලයන් කොකටත්..
     
    • Like
    Reactions: AnuradhaRa

    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    මගේ හැක්කේ දත් දෙකක් ගැලෙව්වා....උබට අවුල්නම් x-re එකක් අරන් කරපන්..එහම ලොකු අවුලක් නෑ

    man eka parak dath sudda karanda giya. eda dokath kiwa a datha x ray karan enda kiyala liyumakuth dunna. man giye na ban aye :baffled:
     
    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    මම එකක් ගලවල තියනව බන්.. හක්කෙ, හෑබෑයි අය්නෙම එක නෙවේ. ඒතරම් අමරුවක් නෑ බන්. මමත් බයේ ගියෙ. හබයි රිදුනෙ නම් නෑ.. හොන්ද තෑනකට පලයන් කොකටත්..

    මෙක අයිනෙම බන්. අර මස් එහෙම කපල අයින් කරයිද මන්ද ගියොත්

    හුගක් කල් ඉදිමිල එහෙම තියෙද බන් කට
    :dull:
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    මගේ නම් හක්කේ අලුතින් දතක් ආවා තව දතක් අස්සෙන්..දවස් 3ක් විතර හරියට කන්න බෙරිව හිටියා..කෙක්කුම හෙමවෙලේම.අන්තිමට ඩොකෙක් ගාවට ගිහින් බේත් ගත්තා.
     
    මචන් උබල හක්කේ දත් ගලවපු කවුරු හරි ඉන්නවද?:dull: මගෙත් හක්කෙ දතත් නරක් වෙලා බන් ඊයෙ පෙරෙද ඉදන් ටිකක් කැක්කුමයි :(කරබු නැටි හප හප ඉන්නෙ :(බයයි බන් ඩොකෙක් ගාවට ගිහින් ගලවන්ඩ. :baffled::rofl: යටි හක්කෙ කොනේම දත. අර මස් වලට අහු වෙලා තියෙන කොනෙම එක. උබල ගලවල තියෙනන් කියපල්ලකො හුගක් රිදෙනවද බන් ගලවද්දි :nerd::dull::dull:

    ඕක ගලවන්න එපා. කරාබුනැටි විතරක් හරියන්නෙ නෑ. බේත් කඩෙන් මේ තෙල් අරන් මවුත්වොෂ් එකක් වගේ පාවිච්චි කරපං. එකපාරින්ම උඹට ලොකු සහනයක් ලැබෙයි.

    irimedadi_Oil___31996.1395812213.1280.1280.jpg
     
    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    මගේ නම් හක්කේ අලුතින් දතක් ආවා තව දතක් අස්සෙන්..දවස් 3ක් විතර හරියට කන්න බෙරිව හිටියා..කෙක්කුම හෙමවෙලේම.අන්තිමට ඩොකෙක් ගාවට ගිහින් බේත් ගත්තා.

    මගේ එහෙම අව්ලක් නැ බන්. මේ දත ඉස්සර ඉදන්ම ඔහොම වෙවි වෙවි තිබ්බේ. දැන් ටිකක් අවුල්. එකයි කැක්කුම බන්. බෙහෙත් කිවේ මොනවද දුන්නෙ බන්

    ඉදිරියේ රාළ;19883701 said:
    ඕක ගලවන්න එපා. කරාබුනැටි විතරක් හරියන්නෙ නෑ. බේත් කඩෙන් මේ තෙල් අරන් මවුත්වොෂ් එකක් වගේ පාවිච්චි කරපං. එකපාරින්ම උඹට ලොකු සහනයක් ලැබෙයි.

    irimedadi_Oil___31996.1395812213.1280.1280.jpg
    මොකද්ද බන් මේ පෙන්නෙ නැනේ. නම මොකද්ද
     
    මගේ එහෙම අව්ලක් නැ බන්. මේ දත ඉස්සර ඉදන්ම ඔහොම වෙවි වෙවි තිබ්බේ. දැන් ටිකක් අවුල්. එකයි කැක්කුම බන්. බෙහෙත් කිවේ මොනවද දුන්නෙ බන්

    මොකද්ද බන් මේ පෙන්නෙ නැනේ. නම මොකද්ද

    ඉරිමේදාදී තෛලය , ඕකෙ ක්‍රීම්රාජ එකෙන් ගහන එක තමා පට්ට. සංස්ථා එකත් මම පාවිච්චි කරල තියෙනවා, ඒක එච්චරම ගති නෑ.
     
    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    ඉදිරියේ රාළ;19883714 said:
    ඉරිමේදාදී තෛලය , ඕකෙ ක්‍රීම්රාජ එකෙන් ගහන එක තමා පට්ට. සංස්ථා එකත් මම පාවිච්චි කරල තියෙනවා, ඒක එච්චරම ගති නෑ.

    ඕක නිකන් කහට රහ වගෙද ? කැක්කුම නැති වෙයිද බන් ඔකෙන් හොදද්දි:nerd:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොහේ ගියත් වැලිගම නම් යන්න එපා බං දත් ගලවන්න... වැලිගම ලේඩි ඩොකෙක් ඉන්නවා, අපේ කොල්ලෙක් ගිහින් උගේ නරක් වෙච්ච දතක් ගලවන්න... එයා හොඳ දතක් ගලවල කිවුවලු වැරදිලා ගැලෙවුවේ කියල... තව එකෙක් ගිහින් දතක් හිරිවටෙනවා කියල බලවන්න... මොකක්ද එකක් ඇතුලට දාල හයියෙන් ගැහුවලු... ඌට තරු පෙනිලා... පස්සේ මාතර ගිහින් එහෙන් ගලවාගෙන....

    මගෙත් හක්කේ කොනේ උඩ යට දත් දෙකක් අවුල් වෙලා බං... මෙඩිකල් එකත් කෙළවෙන්න ගියා... අන්තිමේදී කිවුව ගලවන්න වෙනවා කියල... දැන් බයේ ඉන්නේ මොනවා කරන්නද කියලා...
     
    ඕක නිකන් කහට රහ වගෙද ? කැක්කුම නැති වෙයිද බන් ඔකෙන් හොදද්දි:nerd:

    ඕක ගඳ නෑ, කුරුඳු + කපුරු මිශ්‍ර සුවඳක් තියෙන්නේ. අරං කට හෝදල බලපං.
     
    කොහේ ගියත් වැලිගම නම් යන්න එපා බං දත් ගලවන්න... වැලිගම ලේඩි ඩොකෙක් ඉන්නවා, අපේ කොල්ලෙක් ගිහින් උගේ නරක් වෙච්ච දතක් ගලවන්න... එයා හොඳ දතක් ගලවල කිවුවලු වැරදිලා ගැලෙවුවේ කියල... තව එකෙක් ගිහින් දතක් හිරිවටෙනවා කියල බලවන්න... මොකක්ද එකක් ඇතුලට දාල හයියෙන් ගැහුවලු... ඌට තරු පෙනිලා... පස්සේ මාතර ගිහින් එහෙන් ගලවාගෙන....

    මගෙත් හක්කේ කොනේ උඩ යට දත් දෙකක් අවුල් වෙලා බං... මෙඩිකල් එකත් කෙළවෙන්න ගියා... අන්තිමේදී කිවුව ගලවන්න වෙනවා කියල... දැන් බයේ ඉන්නේ මොනවා කරන්නද කියලා...

    මචෝ ඉස්සර අපේ සීයලාගෙ ආච්චිලගෙ දත් 32ම මැරුණට පස්සෙත් ඉතුරු වෙලා තිබුණේ දැන් වගේ දත් බාස්ල ලඟට ගිහිල්ලද ?

    දත් අවුල් වුණාම ගලෝන සිරිතක් තිබුණේ නෑ ඉස්සර. දත හැදෙන්න බේත් කළා මිසක්. ඒවගේ තියෙන දත් ටික ඉතුරු කර ගණින්.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    yako oka galawaganin..ohoma tiyanna hoda na..maget hakke kelawarema dat 2ma galuwa...umbage wage tamai..mas walin wahila tibbe...podi operation ekak machan...nearly 30-45 min wage giya mata...hiri wattuwama reidenne na ban..kisima aulak na...habai itin kama kanna nam baha dawas ganak yanakam... tuwale welenna behet denawa pain killers ekka:dull::dull::dull::dull:
     
    • Like
    Reactions: AnuradhaRa

    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    ඉදිරියේ රාළ;19883782 said:
    ඕක ගඳ නෑ, කුරුඳු + කපුරු මිශ්‍ර සුවඳක් තියෙන්නේ. අරං කට හෝදල බලපං.
    ela machan man aran balannan

    කොහේ ගියත් වැලිගම නම් යන්න එපා බං දත් ගලවන්න... වැලිගම ලේඩි ඩොකෙක් ඉන්නවා, අපේ කොල්ලෙක් ගිහින් උගේ නරක් වෙච්ච දතක් ගලවන්න... එයා හොඳ දතක් ගලවල කිවුවලු වැරදිලා ගැලෙවුවේ කියල... තව එකෙක් ගිහින් දතක් හිරිවටෙනවා කියල බලවන්න... මොකක්ද එකක් ඇතුලට දාල හයියෙන් ගැහුවලු... ඌට තරු පෙනිලා... පස්සේ මාතර ගිහින් එහෙන් ගලවාගෙන....

    මගෙත් හක්කේ කොනේ උඩ යට දත් දෙකක් අවුල් වෙලා බං... මෙඩිකල් එකත් කෙළවෙන්න ගියා... අන්තිමේදී කිවුව ගලවන්න වෙනවා කියල... දැන් බයේ ඉන්නේ මොනවා කරන්නද කියලා...

    hakke dath narak wenawa wadi ban. api maddata hariyata madenne nathi cn 1k thiyenne