හක්ගල උද්භිද උද්‍යානය ගිය අපේ සංචාරය.

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මචන් මේ දවස්වල වැස්ස අඩුයි .:cool: හැබැයි එකටත් එක්ක මිදුමනම් පට්ට වැඩි . :confused: සංචාරයට ගැලපෙන කාලගුණයක් තියනවා මචන් .:D වැස්සත් , වහින වැස්ස පය බාගයක්වත් අල්ලන්නේ නෑ. :yes::yes:

    Thanks machan. I will go next week
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    newziland farm balanna yanna denne nee lu needa ?
    stawbery farm balanna yann puluwannda ?
    eka koheda thiyenne ? (google map location please )
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    newziland farm balanna yanna denne nee lu needa ?
    stawbery farm balanna yann puluwannda ?
    eka koheda thiyenne ? (google map location please )

    මචන් කන්දේ ඇල ජලාශය පහුකරලා ටිකක් ඉස්සරහට යද්දී තමයි ස්ට්‍රොබෙරි ගොවිපොළ තියෙන්නේ .

    රුපියල් 50 ක ටිකට් එකක් අරගෙන ගොවිපොළ බලන්න යන්නේ පුළුවන් .

    මැප් එක මෙතනින්

    https://www.google.lk/maps/place/St...97,15z/data=!4m2!3m1!1s0x0:0x444c2b823745eb4e
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    What is the best route from Colombo to Nuwara Eliya ?

    1. colombo -> peradeniya -> gampola -> NE
    2. colombo -> Awissawella-> hatton -> NE
     
    Iron Liver

    Member
    Aug 11, 2014
    36
    4
    0
    මචං, කොළඹ ඉදලා නුවරඑළියට යන්න තියෙන පාර දැන් හොදටම හදලාද තියෙන්නේ? ඒ වගේම නුවරඑළිය ඉදලා හක්ගලට යන්න කොච්චර වෙලා යයිද? ඒ කියන්නේ නුවරඑළියේ හොටෙල් එකක නතර වෙන්න බුක් කරලා හක්ගලට යන එකද හොද? එහෙම නැත්තන් හක්ගල හොටෙල් තියෙනවාද ඉන්න?
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    NUwara eliye hotels kalin book karala yanna onada me dawas wala gihilla book karaganna berida ?
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    මචං, කොළඹ ඉදලා නුවරඑළියට යන්න තියෙන පාර දැන් හොදටම හදලාද තියෙන්නේ? ඒ වගේම නුවරඑළිය ඉදලා හක්ගලට යන්න කොච්චර වෙලා යයිද? ඒ කියන්නේ නුවරඑළියේ හොටෙල් එකක නතර වෙන්න බුක් කරලා හක්ගලට යන එකද හොද? එහෙම නැත්තන් හක්ගල හොටෙල් තියෙනවාද ඉන්න?

    අවිස්සාවේල්ල පාරේ එන්න පුළුවන් අවුලක් නෑ, තව පොඩ්ඩයි හදන්න තියෙන්නේ, හක්ගලට යන්න විනාඩි 15-20 යයි,ආ යන පාරේ ඕන තරම් නවතින්න තැන් හොයාගන්න පුළුවන්,
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    What is the best route from Colombo to Nuwara Eliya ?

    1. colombo -> peradeniya -> gampola -> NE
    2. colombo -> Awissawella-> hatton -> NE

    අවිස්සාවේල්ල පාරෙන් එන්න,පට්ට ලස්සනයි පාර,
    පේරදෙණිය පරෙන් එනවා කියන්නේ ඉතින් ටවුන් ගොඩක් මැදින් එන ඒකනි,ඊට වැඩිය අතල් එකේ අවිස්සාවේල්ල පාරෙන් එන්න පුළුවන්,තේ වතු මැදින්,
     
    Iron Liver

    Member
    Aug 11, 2014
    36
    4
    0
    අවිස්සාවේල්ල පාරේ එන්න පුළුවන් අවුලක් නෑ, තව පොඩ්ඩයි හදන්න තියෙන්නේ, හක්ගලට යන්න විනාඩි 15-20 යයි,ආ යන පාරේ ඕන තරම් නවතින්න තැන් හොයාගන්න පුළුවන්,

    බොහොම ස්තුතියි යාලුවා. ඔයා නුවරඑළියේද ඉන්නේ? මාත් හිතං ඉන්නේ කවදා හරි දවසක නුවරඑළිය පැත්තෙන් ගෙයක් ගන්න. මිදුම/වැස්ස මරු බං.
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    බොහොම ස්තුතියි යාලුවා. ඔයා නුවරඑළියේද ඉන්නේ? මාත් හිතං ඉන්නේ කවදා හරි දවසක නුවරඑළිය පැත්තෙන් ගෙයක් ගන්න. මිදුම/වැස්ස මරු බං.
    ඔව් නුවරඑළියේ ඉන්නේ, මිදුම/වැස්ස මරු නෙවෙයි එපා වෙනවා,:angry::angry::angry: