හක්ගල උද්භිද උද්‍යානය ගිය අපේ සංචාරය.

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මචං, කොළඹ ඉදලා නුවරඑළියට යන්න තියෙන පාර දැන් හොදටම හදලාද තියෙන්නේ? ඒ වගේම නුවරඑළිය ඉදලා හක්ගලට යන්න කොච්චර වෙලා යයිද? ඒ කියන්නේ නුවරඑළියේ හොටෙල් එකක නතර වෙන්න බුක් කරලා හක්ගලට යන එකද හොද? එහෙම නැත්තන් හක්ගල හොටෙල් තියෙනවාද ඉන්න?

    ඔව් මචන් . පේරාදෙණියේ ඉදල නුවර එලියට පාර හොදටම හදල තියන්නේ . (ෆුල් කාපට්)

    මේ එළකිරි නුලට
    ( http://www.elakiri.com/forum/showthread.php?t=1611035 ):yes: ගිහාම පේරාදෙණියේ ඉදල නුවර එලියට පාර හොදටම බලාගන්න පුළුවන් .

    නුවරඑළියේ ඉදන් හක්ගලට යන්නේ පැය භාගයක් වගේ තමයි යන්නේ .
    :cool:
    නුවරඑළියේ හෝටලයක නැවතිලා හක්ගලට යන එක තමයි හොදම දේ ..........මචං
    :yes:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    NUwara eliye hotels kalin book karala yanna onada me dawas wala gihilla book karaganna berida ?

    Machan . eka api thoraganne hotel anuwa wenaswenawa. කෝකටත් කලින් බුක් කරලා යන එක තමයි හොද මචන්
    :yes:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අවිස්සාවේල්ල පාරෙන් එන්න,පට්ට ලස්සනයි පාර,
    පේරදෙණිය පරෙන් එනවා කියන්නේ ඉතින් ටවුන් ගොඩක් මැදින් එන ඒකනි,ඊට වැඩිය අතල් එකේ අවිස්සාවේල්ල පාරෙන් එන්න පුළුවන්,තේ වතු මැදින්,

    මාත් එක පාරක් ගියා මචං . ඒ දවස්වලනම් පාර ටික විතර අවුල් .

    දැන් හදල ඉවර වෙලානම් අයෙත් යන්නේ ඕනේ , ඔය පැත්තනුත් .

    නුවරඑළි කොච්චර ගියත් එපා වෙන්නේ නෑ ... :)
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    මාත් එක පාරක් ගියා මචං . ඒ දවස්වලනම් පාර ටික විතර අවුල් .

    දැන් හදල ඉවර වෙලානම් අයෙත් යන්නේ ඕනේ , ඔය පැත්තනුත් .

    නුවරඑළි කොච්චර ගියත් එපා වෙන්නේ නෑ ... :)

    හැටන් ඉදන් පාර හැදුවා,තව ටිකයි හදන්න තියෙන්නේ (නානුඔය ඉදලා නුවරඑලිය වෙනකම්),කොහොමත් මේ අවුරුද්ද ඉවර වෙනකොට පාර හදල ඉවර වෙයි...
    ;)
     
    Iron Liver

    Member
    Aug 11, 2014
    36
    4
    0
    ඔව් මචන් . පේරාදෙණියේ ඉදල නුවර එලියට පාර හොදටම හදල තියන්නේ . (ෆුල් කාපට්)

    මේ එළකිරි නුලට
    ( http://www.elakiri.com/forum/showthread.php?t=1611035 ):yes: ගිහාම පේරාදෙණියේ ඉදල නුවර එලියට පාර හොදටම බලාගන්න පුළුවන් .

    නුවරඑළියේ ඉදන් හක්ගලට යන්නේ පැය භාගයක් වගේ තමයි යන්නේ .
    :cool:
    නුවරඑළියේ හෝටලයක නැවතිලා හක්ගලට යන එක තමයි හොදම දේ ..........මචං
    :yes:

    බොහොම ස්තුතියි යාලුවා,.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    හැටන් ඉදන් පාර හැදුවා,තව ටිකයි හදන්න තියෙන්නේ (නානුඔය ඉදලා නුවරඑලිය වෙනකම්),කොහොමත් මේ අවුරුද්ද ඉවර වෙනකොට පාර හදල ඉවර වෙයි...
    ;)

    නියමයි මචන් . බොහොම ස්තූති තොරතුරු වලට . අපි මේ දෙසම්බරේ අයෙත් නුවර එලි යන්න හිතන් ඉන්නවා. එතකොට එහෙනම් අවිස්සාවේල්ල පැත්තෙන් යන්නේ ඕනේ . :) :yes: