මචං, කොළඹ ඉදලා නුවරඑළියට යන්න තියෙන පාර දැන් හොදටම හදලාද තියෙන්නේ? ඒ වගේම නුවරඑළිය ඉදලා හක්ගලට යන්න කොච්චර වෙලා යයිද? ඒ කියන්නේ නුවරඑළියේ හොටෙල් එකක නතර වෙන්න බුක් කරලා හක්ගලට යන එකද හොද? එහෙම නැත්තන් හක්ගල හොටෙල් තියෙනවාද ඉන්න?
ඔව් මචන් . පේරාදෙණියේ ඉදල නුවර එලියට පාර හොදටම හදල තියන්නේ . (ෆුල් කාපට්)
මේ එළකිරි නුලට ( http://www.elakiri.com/forum/showthread.php?t=1611035 )
ගිහාම පේරාදෙණියේ ඉදල නුවර එලියට පාර හොදටම බලාගන්න පුළුවන් . නුවරඑළියේ ඉදන් හක්ගලට යන්නේ පැය භාගයක් වගේ තමයි යන්නේ .

නුවරඑළියේ හෝටලයක නැවතිලා හක්ගලට යන එක තමයි හොදම දේ ..........මචං


