ඕක අදාළ වෙන්නේ සජිත් ජනාදිපති වෙනවනම් නේ බන්. අඩු තරමේ ගෝටා දින්නම සජිත් විපක්ෂ නායකවත් වෙනවනම් ඔන්න මොකක්හරි බලයක් තියෙනවා කිව්වැකි., එත් මේකා නිකන්ම නිකන් අපේක්ෂයෙක්නේ බන් 17 වෙනිදට. ඉතින් ඌ එක්ක අල් බග්දාදී සෙට් උනත් අහවල් දෙයක් කරන්නද?<b>මහින්දයි හකීමුයි එකට ඉන්න ෆොටෝ දාන එක නෙවෙයි වැදගත් අද හකීම් ඉන්නේ කොතනද කියල.... හෙමිහිට මහින්දට ළං වෙලා හකීම්ට තමන්ගේ දේ කරගන්න බැරි වුණා.. අන්තිමට කරන්න පුලුවන් එකා ළග නතර වුණා.... හිටපු විදිය නෙවෙයි ඉන්න විදියයි වැදගත්.... හකීම්, සම්බන්ධන්, රිෂාඩ් ඔය ඔක්කොම එකම තැනකට ගාල්වෙන්නේ ඇයි....??? ගූ ගොඩට නිල මැස්සෝ එකතුවෙනවා වගේ තමන්ගේ අන්තවාදි අරමුණු ඉටු කරගන්න පුලුවන් තැනට උන් එකතුවෙලා... සජිය දකුණට බොරුවට ජාති ආලේ පෙන්නන කොට රනිලයයි අරුන් ටිකයි උතුරු නැගෙනහිර නිජ බිම් සංකල්පය වගුරවනවා.... සජියට ජය වේවා කියන එවුන් එහෙම කියන කොට තමන්ගේ දරුවගේ බෙල්ලට පිහිය ළං කරනවා කියල විතරක් හිතාගත්තට කමක් නෑ.... 79 න් මෙහා කවදාවත් යූඇන්පියෙන් රටට හිතකර දෙයක් වෙලා නෑ.... තියෙනවා නම් ඇවිල්ල කියපල්ල බලන්න.....</b>
මහින්දයි හකීමුයි එකට ඉන්න ෆොටෝ දාන එක නෙවෙයි වැදගත් අද හකීම් ඉන්නේ කොතනද කියල.... හෙමිහිට මහින්දට ළං වෙලා හකීම්ට තමන්ගේ දේ කරගන්න බැරි වුණා.. අන්තිමට කරන්න පුලුවන් එකා ළග නතර වුණා.... හිටපු විදිය නෙවෙයි ඉන්න විදියයි වැදගත්.... හකීම්, සම්බන්ධන්, රිෂාඩ් ඔය ඔක්කොම එකම තැනකට ගාල්වෙන්නේ ඇයි....??? ගූ ගොඩට නිල මැස්සෝ එකතුවෙනවා වගේ තමන්ගේ අන්තවාදි අරමුණු ඉටු කරගන්න පුලුවන් තැනට උන් එකතුවෙලා... සජිය දකුණට බොරුවට ජාති ආලේ පෙන්නන කොට රනිලයයි අරුන් ටිකයි උතුරු නැගෙනහිර නිජ බිම් සංකල්පය වගුරවනවා.... සජියට ජය වේවා කියන එවුන් එහෙම කියන කොට තමන්ගේ දරුවගේ බෙල්ලට පිහිය ළං කරනවා කියල විතරක් හිතාගත්තට කමක් නෑ.... 79 න් මෙහා කවදාවත් යූඇන්පියෙන් රටට හිතකර දෙයක් වෙලා නෑ.... තියෙනවා නම් ඇවිල්ල කියපල්ල බලන්න.....

ඔක්කොම ගහන්නේ පොන්න ගේම් එකක්. උබට පෙන්නේ එක පැත්තක් විතරයි.
![]()
![]()
![]()

ජබෝස් ගාල ලිඳ පැත්තෙන් සද්දයක් ආවට මං බැලුවා කබරයෙක්වත් වැටුනද කියලා.. දැන් නේ සීන් එක මීටර් උනේ..හෙහ් හෙහ්...හකීම්ට අදිකරණ ඇමැතිකමත් දීලා බදුයින්දින්ට උසාවියට ගල් ගහන තරමට නිතිය ගෙනාපු උන් අහනවා එදා මහින්ද ලගට සෙට් වෙලා කරගන්න බැරි උනාලු.. සජිත් කොරයිලු.. එකලු සජිත්ට සෙට් උනේ. සජිත්ට කොරන්න බලේ ලැබෙන්න එපැයි.. මහින්දට බලේ තිබ්බ කාලෙනේ හකීම් බදුයුඉදින් විල්පත්තු කැපුවේ.. කොහෙන් ගියත් සිංහලයට තමා ඇරලා තියෙන්නේ. අරින එකා කොළ පාට කොපු දාලා අරිනකොට අප්සෙට්. දම්පාට නිල්පාට කොපු නම් ඔකේ.. මටත් මොකද ඉතින් හකීම් අරින්නේ සින්හලුන්ටනේ.. උන්ට හොදනම් මයේ මොකෝ..

, නැගෙනහිර ඉස්ලාම් යුනිවසිටි එකට අනුමැතිය දීලා, මද්රාසා හදන්න, !![]()