හකීම් ..සහරාන්...සජිත්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හකීම් ..සහරාන්...සජිත්

    72803757_2454642681458599_3949098170973159424_n.jpg

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔක්කොම ගහන්නේ පොන්න ගේම් එකක්. උබට පෙන්නේ එක පැත්තක් විතරයි.

    1559983224_2307750_hirunews_mahinda.jpg

    SL-UAE.jpg

    SLMC061013-600x236.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මහින්දයි හකීමුයි එකට ඉන්න ෆොටෝ දාන එක නෙවෙයි වැදගත් අද හකීම් ඉන්නේ කොතනද කියල.... හෙමිහිට මහින්දට ළං වෙලා හකීම්ට තමන්ගේ දේ කරගන්න බැරි වුණා.. අන්තිමට කරන්න පුලුවන් එකා ළග නතර වුණා.... හිටපු විදිය නෙවෙයි ඉන්න විදියයි වැදගත්.... හකීම්, සම්බන්ධන්, රිෂාඩ් ඔය ඔක්කොම එකම තැනකට ගාල්වෙන්නේ ඇයි....??? ගූ ගොඩට නිල මැස්සෝ එකතුවෙනවා වගේ තමන්ගේ අන්තවාදි අරමුණු ඉටු කරගන්න පුලුවන් තැනට උන් එකතුවෙලා... සජිය දකුණට බොරුවට ජාති ආලේ පෙන්නන කොට රනිලයයි අරුන් ටිකයි උතුරු නැගෙනහිර නිජ බිම් සංකල්පය වගුරවනවා.... සජියට ජය වේවා කියන එවුන් එහෙම කියන කොට තමන්ගේ දරුවගේ බෙල්ලට පිහිය ළං කරනවා කියල විතරක් හිතාගත්තට කමක් නෑ.... 79 න් මෙහා කවදාවත් යූඇන්පියෙන් රටට හිතකර දෙයක් වෙලා නෑ.... තියෙනවා නම් ඇවිල්ල කියපල්ල බලන්න..... :yes:
     
    • Like
    Reactions: Rummy678

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    <b>

    </b>
    ඕක අදාළ වෙන්නේ සජිත් ජනාදිපති වෙනවනම් නේ බන්. අඩු තරමේ ගෝටා දින්නම සජිත් විපක්ෂ නායකවත් වෙනවනම් ඔන්න මොකක්හරි බලයක් තියෙනවා කිව්වැකි., එත් මේකා නිකන්ම නිකන් අපේක්ෂයෙක්නේ බන් 17 වෙනිදට. ඉතින් ඌ එක්ක අල් බග්දාදී සෙට් උනත් අහවල් දෙයක් කරන්නද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහින්දයි හකීමුයි එකට ඉන්න ෆොටෝ දාන එක නෙවෙයි වැදගත් අද හකීම් ඉන්නේ කොතනද කියල.... හෙමිහිට මහින්දට ළං වෙලා හකීම්ට තමන්ගේ දේ කරගන්න බැරි වුණා.. අන්තිමට කරන්න පුලුවන් එකා ළග නතර වුණා.... හිටපු විදිය නෙවෙයි ඉන්න විදියයි වැදගත්.... හකීම්, සම්බන්ධන්, රිෂාඩ් ඔය ඔක්කොම එකම තැනකට ගාල්වෙන්නේ ඇයි....??? ගූ ගොඩට නිල මැස්සෝ එකතුවෙනවා වගේ තමන්ගේ අන්තවාදි අරමුණු ඉටු කරගන්න පුලුවන් තැනට උන් එකතුවෙලා... සජිය දකුණට බොරුවට ජාති ආලේ පෙන්නන කොට රනිලයයි අරුන් ටිකයි උතුරු නැගෙනහිර නිජ බිම් සංකල්පය වගුරවනවා.... සජියට ජය වේවා කියන එවුන් එහෙම කියන කොට තමන්ගේ දරුවගේ බෙල්ලට පිහිය ළං කරනවා කියල විතරක් හිතාගත්තට කමක් නෑ.... 79 න් මෙහා කවදාවත් යූඇන්පියෙන් රටට හිතකර දෙයක් වෙලා නෑ.... තියෙනවා නම් ඇවිල්ල කියපල්ල බලන්න..... :yes:

    ඕක ඔය උඩ ෆේක් හදන් සිරිකොතේ ගූ කන වහල්ලට තේරෙන්නේ නෑ බන්. තේරුනත් තේරුනේ නෑ වගේ ඉන්නවා. උදේ ඉදන් මඩ ගගහ ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් නෑ. :no:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහින්දයි හකීමුයි එකට ඉන්න ෆොටෝ දාන එක නෙවෙයි වැදගත් අද හකීම් ඉන්නේ කොතනද කියල.... හෙමිහිට මහින්දට ළං වෙලා හකීම්ට තමන්ගේ දේ කරගන්න බැරි වුණා.. අන්තිමට කරන්න පුලුවන් එකා ළග නතර වුණා.... හිටපු විදිය නෙවෙයි ඉන්න විදියයි වැදගත්.... හකීම්, සම්බන්ධන්, රිෂාඩ් ඔය ඔක්කොම එකම තැනකට ගාල්වෙන්නේ ඇයි....??? ගූ ගොඩට නිල මැස්සෝ එකතුවෙනවා වගේ තමන්ගේ අන්තවාදි අරමුණු ඉටු කරගන්න පුලුවන් තැනට උන් එකතුවෙලා... සජිය දකුණට බොරුවට ජාති ආලේ පෙන්නන කොට රනිලයයි අරුන් ටිකයි උතුරු නැගෙනහිර නිජ බිම් සංකල්පය වගුරවනවා.... සජියට ජය වේවා කියන එවුන් එහෙම කියන කොට තමන්ගේ දරුවගේ බෙල්ලට පිහිය ළං කරනවා කියල විතරක් හිතාගත්තට කමක් නෑ.... 79 න් මෙහා කවදාවත් යූඇන්පියෙන් රටට හිතකර දෙයක් වෙලා නෑ.... තියෙනවා නම් ඇවිල්ල කියපල්ල බලන්න..... :yes:

    ඕවා පෙරුමාල්ට කියල වැඩක් නෑ.....හැබැයි මේවා බලන අනිත් උන්ට වටිනා පණිවිඩයක් :cool: :yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔක්කොම ගහන්නේ පොන්න ගේම් එකක්. උබට පෙන්නේ එක පැත්තක් විතරයි.

    1559983224_2307750_hirunews_mahinda.jpg

    SL-UAE.jpg

    SLMC061013-600x236.jpg

    :lol::lol::lol: ජබෝස් ගාල ලිඳ පැත්තෙන් සද්දයක් ආවට මං බැලුවා කබරයෙක්වත් වැටුනද කියලා.. දැන් නේ සීන් එක මීටර් උනේ..හෙහ් හෙහ්...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හකීම්ට අදිකරණ ඇමැතිකමත් දීලා බදුයින්දින්ට උසාවියට ගල් ගහන තරමට නිතිය ගෙනාපු උන් අහනවා එදා මහින්ද ලගට සෙට් වෙලා කරගන්න බැරි උනාලු.. සජිත් කොරයිලු.. එකලු සජිත්ට සෙට් උනේ. සජිත්ට කොරන්න බලේ ලැබෙන්න එපැයි.. මහින්දට බලේ තිබ්බ කාලෙනේ හකීම් බදුයුඉදින් විල්පත්තු කැපුවේ.. කොහෙන් ගියත් සිංහලයට තමා ඇරලා තියෙන්නේ. අරින එකා කොළ පාට කොපු දාලා අරිනකොට අප්සෙට්. දම්පාට නිල්පාට කොපු නම් ඔකේ.. මටත් මොකද ඉතින් හකීම් අරින්නේ සින්හලුන්ටනේ.. උන්ට හොදනම් මයේ මොකෝ..
     
    කාති උසාවි දාන්න අනුමැතිය දීලා, නැගෙනහිර පල්ලි 400ක් හදන්න හා කියලා, නැගෙනහිර ඉස්ලාම් යුනිවසිටි එකට අනුමැතිය දීලා, මද්‍රාසා හදන්න, එවාට අවශ්‍ය නීතිමය පසුබිම හදලා දීලා, දැන් ඉතින් ගමේ බයියොන්ට පේන්න මහා ලොකු දේශප්‍රේමි!:lol::lol::lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මහින්දයි හකීමුයි එකට ඉන්න ෆොටෝ දාන එක නෙවෙයි වැදගත් අද හකීම් ඉන්නේ කොතනද කියල.... හෙමිහිට මහින්දට ළං වෙලා හකීම්ට තමන්ගේ දේ කරගන්න බැරි වුණා.. අන්තිමට කරන්න පුලුවන් එකා ළග නතර වුණා.... හිටපු විදිය නෙවෙයි ඉන්න විදියයි වැදගත්.... හකීම්, සම්බන්ධන්, රිෂාඩ් ඔය ඔක්කොම එකම තැනකට ගාල්වෙන්නේ ඇයි....??? ගූ ගොඩට නිල මැස්සෝ එකතුවෙනවා වගේ තමන්ගේ අන්තවාදි අරමුණු ඉටු කරගන්න පුලුවන් තැනට උන් එකතුවෙලා... සජිය දකුණට බොරුවට ජාති ආලේ පෙන්නන කොට රනිලයයි අරුන් ටිකයි උතුරු නැගෙනහිර නිජ බිම් සංකල්පය වගුරවනවා.... සජියට ජය වේවා කියන එවුන් එහෙම කියන කොට තමන්ගේ දරුවගේ බෙල්ලට පිහිය ළං කරනවා කියල විතරක් හිතාගත්තට කමක් නෑ.... 79 න් මෙහා කවදාවත් යූඇන්පියෙන් රටට හිතකර දෙයක් වෙලා නෑ.... තියෙනවා නම් ඇවිල්ල කියපල්ල බලන්න..... :yes:

    හකීම් හිස්බුල්ලා හැමෝම ඉන්නෙ unp එක්ක. මුස්ලිම් චන්ද ගෙඩිපිටින් unoඑකට
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113

    දවස් පඩි ද පොස්ට් ගානටද ?
    බසිල්ල ද ඩලස් ද දිලිත් ද ගෙවන්නේ
    බොරුවට හරි නිතර මේ වගේ ත්‍රෙඩ් දාපන් නැත්නම් උබට වැඩක් නෑ කියල බැසිල් සර් උබව බල්ලෝ නාවන්න දායි
     
    Last edited: