ai unge ita wada aralada?3% wadi wela.
dialog thama hodatama ariye
හච් පමණක් නොවේ අපට හැමෝම ඇරියා.....

ඔහොම පැහැදිලිව දාන එක හොඳයිනෙ . SLT වල bill එකට tax එකතුවෙන විදිය SLT එකේ අයවත් හරියට දන්නෙ නෑ
https://slt.lk/en/tax

vat revision ekane thyne.. hutch eka arala nhle gov ek arpu ek oya