හච් මෙගා ඩේටා ඩීල්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    මේ ඔෆර් එක උඹලටත් පෙන්නනවද? තාම වැඩද?

    *109*6# ගැහුවම එන්නේ..

    MbjSdhC.png
     
    hasithadn

    Active member
  • Dec 30, 2009
    246
    55
    28
    Gampaha
    ආවට වැඩ කරන්නෙ නෑ. ඔෆර් මැසෙජ් එක අවිල්ලා තියෙන්න ඔනේ. මට් හැම මාසෙම 10gb ෆ්‍රී හම්බ වෙනවා. කස්ටම කෙයා එකට ගත්තම එහෙම කිව්වා
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    ආවට වැඩ කරන්නෙ නෑ. ඔෆර් මැසෙජ් එක අවිල්ලා තියෙන්න ඔනේ. මට් හැම මාසෙම 10gb ෆ්‍රී හම්බ වෙනවා. කස්ටම කෙයා එකට ගත්තම එහෙම කිව්වා
    eh kohomada bn?