හච් වල වදකාර මේ මැසේජ්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    hi.jpeg




    හච් වල වදකාර මේ මැසේජ් අයින් කරන්නෙ කොහොමද
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    recharge කරහන් සල්ලි නැතුවාම එනව ඇත්තෙ. අනික දැන් hutch හරි නෑ මේ ලඟකදි ඉඳල internet speed අවුල් මම 2018 ඉඳන් ගෙදරට අරන් තිබ්බෙ hutch ගිය මාසෙන් අයින් කරල දැම්මා :no:
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    දැන් නම් Hutch අවිල්
    recharge කරහන් සල්ලි නැතුවාම එනව ඇත්තෙ. අනික දැන් hutch හරි නෑ මේ ලඟකදි ඉඳල internet speed අවුල් මම 2018 ඉඳන් ගෙදරට අරන් තිබ්බෙ hutch ගිය මාසෙන් අයින් කරල දැම්මා :no:
    Ou a ptta wadayk denne

    I've opened a thread for this while a back too
    check it out

    https://elakiri.com/threads/hutch-පාවිච්චි-කරන-අය.2142588/

    btw im still getting these :(
    Matarh ehemai meka jarawak
    ------ Post added on Jul 6, 2024 at 12:01 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔය මගුල ආවම පෝන් එකේ ස්ක්‍රීන් එක ඔෆ් නොවී තිනවනේ බං
     
    • Sad
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    kara hari giye ne

    recharge 5 rupees. SMS ekak quee eke athi yanna.
    salli ne sim eke ekda danne ne oya seen eka
    ------ Post added on Jul 6, 2024 at 2:04 PM

    ඔය මගුල ආවම පෝන් එකේ ස්ක්‍රීන් එක ඔෆ් නොවී තිනවනේ බං
    ou bn battery bahinwa phone eke ehma unama
    ------ Post added on Jul 6, 2024 at 2:04 PM
     
    • Like
    Reactions: Amith0424

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඔව් සුපියල් 5ට වඩා තිය්න්න ඕන. මැසේජ් වලත් බලන්න නොගියපු මැසේජ් එකක් ඇති try කර කර.
    ou ehma seen ekak wage thmi matath dan hithnne salli dala balnm
     
    • Like
    Reactions: Amith0424

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    දැන් නම් පට්ට Slow මම අයින් කරලා දැම්මා