හච් සිම් අව්ලක් ඔයටත් අවද?

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    මං ලග කලින් හච් සිම් එකක් තිබ්බ 072 .. මාස 3 වගෙ පවිච්චි කරලා එක පාරම අපි ගන්න කෝල් කස්ටමර් කෙයා යනවා. Outgoing වැඩ නෑ . Incoming sms එනවා. ඇහුවහම කිව්වෙ සිස්ටම් එරර් එකක් කියලා . හඩලා දෙන්න ගත්ත නම්බර් 2යි, ආපු නම්බර් 2 4න් එකෙ එමි එකයි ඉල්ලුව. උන්ගේ සිස්ටම් අව්ලකට අපේ 4න් එකෙ එමියව්ඪක් නෑ නෙ. එත් දවස් ගනක් ඉඩහලා ම්න්දුන්නා හදා ගන්න පුළුවන් ද බලන්න. නෑ. දවස් ඩෙකෙන් ඇක්ටිව් කරනවා කිවට නෑ. ඉට පස්සෙඅයේ කතා කරහම ආර්කේඩ් එකකට යන්න කිව්ව. ගියහම ලියුමක් දෙන්න කිව්ව ඇක්ටිව් කරලා දෙන්න කියලා සතියක් වගේ යවි කිව්ව. මං කිව්ව එච්චර කල් ඉන්න බෑ කියලා. ඉට පස්සෙඋන්ගෙන් වෙන සිම් එකක් ගත්තා. කලින් එකෙ 150 විතර තිබ්බා.

    ඉට පස්සෙගට්තෙ078 නම්බර් එකක්. මාස 3ක් වගේ එකත් use කරේ. එකත් අද දවල් ඉදන් අර සීන් එකමයි. උන්ට ගට්ත්තහම උන් එමි එකයි නම්බර් ඉල්ලනවා.

    ඇයි මෙහෙම වෙන්නෙ. ානිනත් එක උන්ගේ අව්ල් වලට උන් ඇයි පේ 4න් එකේ එමිය ඉල්ලන්නේ.

    මේ වගේ උබලටත් වෙලා තියෙනවද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    E-mail එකක් දාලා බලන්න Call කරලා කරගන්න බැරි උන වැඩක් මම E-mail වලින් කරගත්තා

    එත් බැරිනම් Dialog සිම් එකක් ගනින් Dialog වල ඔහොම අවුල් නෑ
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    Wena phone ekta dala bluwada
    Ow eth ehemai

    E-mail එකක් දාලා බලන්න Call කරලා කරගන්න බැරි උන වැඩක් මම E-mail වලින් කරගත්තා

    එත් බැරිනම් Dialog සිම් එකක් ගනින් Dialog වල ඔහොම අවුල් නෑ
    A kohomada? Mokakda mail eka.
    ------ Post added on Feb 21, 2022 at 7:23 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Ow eth ehemai

    A kohomada? Mokakda mail eka.
    ------ Post added on Feb 21, 2022 at 7:23 PM
    මගේ සිම් වගයක් තිබ්බා ඒවා Disconnect කරන්න ශාකාවට ගියාම ලියුමක් ලියලා ඉල්ලුවා මගෙන් එක කරලා දීලා ආවා එත් ඒ සිම් කපලා තිබ්බේ නෑ ඔහොම දවස් දෙකක් ගියා වැඩක් උනේ නෑ අන්තිමේ E-mail කලා Sign එකක් දාලා ලිපියක් වැඩේ උණා පැය 24 ක් යනකොට.
    [email protected] E-mail එක උන්ගේ.
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    මගේ සිම් වගයක් තිබ්බා ඒවා Disconnect කරන්න ශාකාවට ගියාම ලියුමක් ලියලා ඉල්ලුවා මගෙන් එක කරලා දීලා ආවා එත් ඒ සිම් කපලා තිබ්බේ නෑ ඔහොම දවස් දෙකක් ගියා වැඩක් උනේ නෑ අන්තිමේ E-mail කලා Sign එකක් දාලා ලිපියක් වැඩේ උණා පැය 24 ක් යනකොට.
    [email protected] E-mail එක උන්ගේ.
    Thanx bro
     
    • Like
    Reactions: Nadun26

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මං ලග කලින් හච් සිම් එකක් තිබ්බ 072 .. මාස 3 වගෙ පවිච්චි කරලා එක පාරම අපි ගන්න කෝල් කස්ටමර් කෙයා යනවා. Outgoing වැඩ නෑ . Incoming sms එනවා. ඇහුවහම කිව්වෙ සිස්ටම් එරර් එකක් කියලා . හඩලා දෙන්න ගත්ත නම්බර් 2යි, ආපු නම්බර් 2 4න් එකෙ එමි එකයි ඉල්ලුව. උන්ගේ සිස්ටම් අව්ලකට අපේ 4න් එකෙ එමියව්ඪක් නෑ නෙ. එත් දවස් ගනක් ඉඩහලා ම්න්දුන්නා හදා ගන්න පුළුවන් ද බලන්න. නෑ. දවස් ඩෙකෙන් ඇක්ටිව් කරනවා කිවට නෑ. ඉට පස්සෙඅයේ කතා කරහම ආර්කේඩ් එකකට යන්න කිව්ව. ගියහම ලියුමක් දෙන්න කිව්ව ඇක්ටිව් කරලා දෙන්න කියලා සතියක් වගේ යවි කිව්ව. මං කිව්ව එච්චර කල් ඉන්න බෑ කියලා. ඉට පස්සෙඋන්ගෙන් වෙන සිම් එකක් ගත්තා. කලින් එකෙ 150 විතර තිබ්බා.

    ඉට පස්සෙගට්තෙ078 නම්බර් එකක්. මාස 3ක් වගේ එකත් use කරේ. එකත් අද දවල් ඉදන් අර සීන් එකමයි. උන්ට ගට්ත්තහම උන් එමි එකයි නම්බර් ඉල්ලනවා.

    ඇයි මෙහෙම වෙන්නෙ. ානිනත් එක උන්ගේ අව්ල් වලට උන් ඇයි පේ 4න් එකේ එමිය ඉල්ලන්නේ.

    මේ වගේ උබලටත් වෙලා තියෙනවද?
    ube NIC ekatada oya hama hutch sim ekama gaththe?
    wena nic ekakata ganipu ekk dala balapn.samaharawita ube registration details wala awulk athi.
     
    • Like
    Reactions: ecashlkpro