හචිකෝ ප්‍රතිමාව මත නැගුනු ශ්‍රී ලාංකීය ව&#3539

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලංකාවේ මොකකවත් කරගන්න බැරුව බෝක්කු ගානෙ රස්තියාදු ගගහා ඉදලා ජපානෙට යනව.... ඊට පස්සෙ ලංකාවෙ කරපු ජඩ කම් බලු කම් ජපානෙ කරනවා...
    ස්ටුඩන්ට් වීසා එකෙන් ඉගෙනගන්නේ නෑ... හොර ජොබ් කරනවා... අන්තිමට ඉස්කෝලෙන් දොට්ට දානවා... අන්තිමට හොර වැඩ කරලා කෙලවගෙන ලංකාවට එනවා... ඊට පස්සෙ එහේ හොදට ඉන්න එකාටත් කෙලවෙනවා...
     
    • Like
    Reactions: waligamaya

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අම්මපා එහෙ උන් කනට දෙකකක් දීලා නැද්ද

    සෙනග වැඩිය නැති වෙලාවක මූ ඔය නැගලා තියෙන්නෙ... නැත්නම් ඕක වටේ ඉන්නවා සෑහෙන සෙනගක්... ඔහොම ෆොටෝ එකක් ගහන්න බෑ... අනික ඔතන පොලිසියෙ දෙන්නෙක් ඉන්නවා නිතරම....
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    හචිකෝ ප්‍රතිමාව මත නැගුනු ශ්‍රී ලාංකීය වීරවරයා...:growl::growl::growl:


    "සිනහ වීමට නොව පසුතැවීමට හේතුවක්"
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටනම් මහලොකු වැරැද්දක් පේන්නෙ නෑ.

    ජපානෙ ආසියාව උනාට ජපානෙ ඉන්නෙත් සුද්දියො හචිකො කියන්නෙ සුද්දියො ගරු කරන චරිතයක් එහෙම එකක නගින එක වැරදියි සුද්දියන්ගෙ හිත රිදෙන්න පුලුවන්. දැන් තේරෙනවද ? :baffled: :baffled:
     

    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    හිගන පොන්නයෝ දියුණු රටකට ගියාම ඕක වෙනවා. මිට කලින් වීඩියෝ එකක් තිබුනා ජපන් ඉස්කෝලෙක සිංහල උන් සිංහල කුණුහරප කියල කෑ ගහනවා. ජපන් උන්ට තේරෙන්නේ නැහැ ඉතිං උන් උඩ බීම බලනවා.
    මුන්ට ඒක ආතල් එකක්ලු...
    මිනිහෙක්ගේ හැදියාවට අනිවාර්යයෙන්ම පවුල් පසුබිම බලපානවා කියන්නේ ඕකයි.
     
    • Like
    Reactions: malkavi

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    හිගන පොන්නයෝ දියුණු රටකට ගියාම ඕක වෙනවා. මිට කලින් වීඩියෝ එකක් තිබුනා ජපන් ඉස්කෝලෙක සිංහල උන් සිංහල කුණුහරප කියල කෑ ගහනවා. ජපන් උන්ට තේරෙන්නේ නැහැ ඉතිං උන් උඩ බීම බලනවා.
    මුන්ට ඒක ආතල් එකක්ලු...
    මිනිහෙක්ගේ හැදියාවට අනිවාර්යයෙන්ම පවුල් පසුබිම බලපානවා කියන්නේ ඕකයි.

    පසුගිය වසරේ ටෝකියෝවල තකදනොබාබා (takadanobaba ) දුම්රිය ස්ථානය අසල විතරක් ලංකාවෙ අය අතර එකිනෙකාට පහරදී ගැනීමේ සිද්දි 5කට වැඩි ප්‍රමාණයක් සිදුවිනි.ඊට අමතරව srilankan festival එකේදී,සිoහල අලුත් අවුරුදු උත්සවයේදී හා මෙහේ පවත්වපු ක්‍රිකට් ක්‍රීඩා තරගවලදීද මෙසේ පහරදීගැනුම් සිදුවිය.අනික් කරුණු නම් ජපානයේ වලoගු රිය ධාවන බලපත්‍රයක් නොමැතිව වාහන ධාවනය කර නීති උල්ලංඝනය කිරීම් විශාල ප්‍රාමාණයක් සිදුවිය.
    අපේ ජපානේ ඉන්න සමහරක් කරපු වැඩ නිසා අද ලංකාවෙ නම කිවුවම සමහර බැoකු නව බැoකු ගිණුම් ලංකාවෙ අය වෙනුවෙන් ආරම්භ කරන්නේ නැත.ඊට අමතරව දුරකථන සමාගම්වලට තියපු පොලු නිසා අද අලුතෙන් එන කෙනෙක්ට phone එකක් ගන්නවත් නොහැකි මට්ටමකට පත්වී තිබේ.
    ගොඩක් අය හිතන් ඉන්නේ හා හැසිරෙන්නෙ හරියට ජපානේ ලංකාව කියලා හිතාගෙන.ඒ විදිහට හැසිරෙච්ච පිස්සෝ හින්දා අද ලංකාවෙ නම එහෙන් පිටින්ම කාදමාතිබේ......
     
    • Like
    Reactions: malkavi

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය වගේ මෝඩයෝ ඉන්නව බන්. පොර වෙන්න අනිත් අය අගය කරන දේවල් වලට ගරහන.. සමනලී ෆොන්සේකා උනත් ඕනිවට වඩා රැඩිකල් වෙන්න කියල කරපු දේ දැක්කනේ