හචිකෝ

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මාස දෙකකට උඩදී මියගිය තම හාම්පුතාගේ සොහොන මත නිදන බල්ලකු ගැන පුවතක් ඉතාලියේ යුනියෝනේ සාරාදා පුවත්පත වර්තා කරයි. ඉතාලියේ සර්දේනියා පළාතේ ජීවත් වූ ජුසේප්පේ සුක්කා (60)මාස දෙකට පෙර හදිසි හෘදයාබාධයකින් මියගියේය. ඔහුට කිසිදු ඥාතියෙක් නොවීය. ඔහු ළඟ බල්ලෝ එකොළොස් දෙනෙක් හා බළල්ලූ හතර දෙනෙක් සිටියහ. අසල් වැසියෝ ඔහුගේ මළගම සිදුකර බල්ලන් හා බළලූන් රැගෙන ගියේ ඔහුට සැලැකීමක් වශයෙනි. එහෙත් එක් බල්ලෙක් අසල්වාසින් සමග නොගියේය. නිවසින් අතුරුදන් වූ ඒ බල්ලා මාස දෙක පුරාම ජුසෙප්පේ මිහිදන් කළ සුසානභූමියේ ඔහුගේ සොහොන මත ලැග සිටි බව පේපෙ ආනා නැමැති සිවිල් ආරක්‍ෂක නිලධාරියා කියයි. ඔහු උදේ සවස ඒ බල්ලාට කෑම රැගෙන සුසාන භූමියට ගිය ඔහු ‘හචිකෝ’’ යනුවෙන් බල්ලාට නමක්ද තැබීය.

    හචිකෝ යනු තම හාම්පුතා පැමිණෙන තුරු වසර ගණනාවක් ජපානයේ දුම්රිය ස්ථානයට වී බලා සිටි බල්ලාගේ නමයි. දුම්රිය ස්ථානයෙන් රැකියාව සඳහා පිටත් වූ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිඬේ සබාරු යුනෝ හෘදයාබාදයකින් මියගිය පසු ඔහුගේ බල්ලා මියයන තුරුම තම හාම්පුතා එන තුරු දුම්රිය ස්ථානයට වී බලාසිටියේය. හචිකෝගේ එම කතා පුවත හොලිවුඞ් සිනමා පටයකට ද නැඟිනි.

    http://www.lankadeepa.lk/index.php/articles/39737
     
    • Like
    Reactions: whizzkid

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    ඔය ෆිල්ම් එක බැලුවා මචන්.පට්ටයි.බලපු ගමන් තාත්තට කිව්වා බලු පැටියෙක් ගෙනත් දෙන්න කියලා.(ගත් කටටම කිව්වේ නැතෑ ඉන්න එකා මැදෑ කියලා)
     
    • Like
    Reactions: whizzkid

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63

    :yes::yes::yes: ela...
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    ඔය ෆිල්ම් එක බැලුවා මචන්.පට්ටයි.බලපු ගමන් තාත්තට කිව්වා බලු පැටියෙක් ගෙනත් දෙන්න කියලා.(ගත් කටටම කිව්වේ නැතෑ ඉන්න එකා මැදෑ කියලා)

    :D:D:D
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    japane ballek wela ipadina eka puduma sapak:yes:..mehe minissu ballanta tiyenne puduma adarayak samahara welawata lamainta wada adarei ballanta..ballo wenuwen edum kada kama kada salon nathi deyak na..hondama de mehe godak welawata ballonta pampers andanawa :rofl::rofl::lol::lol::lol:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    295441_338918782853067_487649871_n.jpg

    The last picture of Hachiko. The photo was found and is being donated to a museum in Shibuya, Japan.