okaa ballo kelapu ekek jathivaadayek...muge thred okkoma muge ammava vatete yavana Evaa.......ඉස්ලාම් සහෝදරයන් පමණක් නොවේ සිංහල බෞද්ධ සහෝදරයනුත්, කතෝලික සහෝදරයනුත් මස් මාංශ ආහාරයට ගන්නවා. හජි උත්සවය දවසේ මහා පරිමාණයෙන් ගවයන් ගාතනය කරනවා. නමුත් සිංහල බෞද්ධයන් වන අපි කල්පනා කරන්න ඕනේ ගව මස් නොකැ පමණින් මෙම ගවයන්ගේ ජිවිත බේරෙන්නේ නැති බව. හොඳට කල්පනා කරන්න ලංකාවේ වැඩිපුරම ගවයන් ඇති කරන්නේ සිංහලයන්. ගවයන් මස් කඩේට විකුනන්නේ කව්ද කියල ටිකක් කල්පනා කරන්න. සිංහල බෞද්ධ වන අපි ගව මස් නොකා "අපි නම් හරක් මස් කන්නේ නැ හම්ම්බය තමා මර මර කන්නේ " කියා ඇත සෝදා ගත නොහැක. මෙය ජාතිවාදය අවුළුවා විසඳිය හැකි ගැටළුවක් නොවේ බුද්ධියෙන් තර්ක කර හදවතින් සිතා මනුෂ්‍ය වර්ගයට අයත් වන අප විසින් නිරාකරණය කරගත යුතුයි. හොඳම විසදුම වන්නේ සෑම මස් මාංශ ආහාරයන් ගැනීමෙන් වැලකි සිටීමයි.
මම සමපුර්නයෙන් මස් මාංශ ආහාරයෙන් වැලකී සිටින්නෙක්මි.
okaa ballo kelapu ekek jathivaadayek...muge thred okkoma muge ammava vatete yavana Evaa.......
avajaathaka muta evani veradi penne naha....
arunta munta bana kiyalaa mun den minee marala hari raja karanna balanava vage ponna avajathakayaa....
thamane genita sukanna konda pananethi jathivadayooooooo...

මස් කෑම නොකෑම සම්බන්දයෙන් ගැටලුවක් නැත. හැමෝම ආගම නිවැරදිව පිලි නොපදී. බලෙන් ආගම පිලිපැදවියද නොහැක. ගැටලුව ඇත්තේ මුස්ලිම් ආගමෙන් මෙම සත්ව ඝාතන අනුමත කිරීමයි. එවිට නිවැරදිව ආගම පිලිපදින්නාද ඝාතකයෙකු වෙයි.ඉස්ලාම් සහෝදරයන් පමණක් නොවේ සිංහල බෞද්ධ සහෝදරයනුත්, කතෝලික සහෝදරයනුත් මස් මාංශ ආහාරයට ගන්නවා. හජි උත්සවය දවසේ මහා පරිමාණයෙන් ගවයන් ගාතනය කරනවා. නමුත් සිංහල බෞද්ධයන් වන අපි කල්පනා කරන්න ඕනේ ගව මස් නොකැ පමණින් මෙම ගවයන්ගේ ජිවිත බේරෙන්නේ නැති බව. හොඳට කල්පනා කරන්න ලංකාවේ වැඩිපුරම ගවයන් ඇති කරන්නේ සිංහලයන්. ගවයන් මස් කඩේට විකුනන්නේ කව්ද කියල ටිකක් කල්පනා කරන්න. සිංහල බෞද්ධ වන අපි ගව මස් නොකා "අපි නම් හරක් මස් කන්නේ නැ හම්ම්බය තමා මර මර කන්නේ " කියා ඇත සෝදා ගත නොහැක. මෙය ජාතිවාදය අවුළුවා විසඳිය හැකි ගැටළුවක් නොවේ බුද්ධියෙන් තර්ක කර හදවතින් සිතා මනුෂ්‍ය වර්ගයට අයත් වන අප විසින් නිරාකරණය කරගත යුතුයි. හොඳම විසදුම වන්නේ සෑම මස් මාංශ ආහාරයන් ගැනීමෙන් වැලකි සිටීමයි.
මම සමපුර්නයෙන් මස් මාංශ ආහාරයෙන් වැලකී සිටින්නෙක්මි.