හජ් දා බංග්ලාදේශයේ ලේ ගංගාව !
ඉස්ලාම් බැතිමතුන්ගේ “හජ්ජි“ සැමරුම වෙනුවෙන් ඝාතනය කළ දහස් ගණනක ගවයන්ගේ රුධිරයෙන් එරට අගනුවර වීදි යටවී තිබෙන ඡායාරූප විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා. හජ් දිනයේදී බංග්ලාදේශයට ඇද හැළුණු වර්ෂාවත් සමග නිවෙස් තුළ ඝාතනය කළ සතුන්ගේ රුධිරය වැසි දියට එක්වී මෙසේ වීදි පුරා ගලා ගොස් ඇත්තේ බිහිසුණු දර්ශනයක් මවාපාමින්.
මෙම භයංකර ජයාරූපත් සමගින් ලොව පුරා සත්ව හිතවාදී ජනතාව කම්පාවට පත්ව ඇති අතර සත්ව හිංසනය පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක වන බොහෝ සංවිධාන මේ වනවිට තම විරෝධතාවය සහ අප්‍රසාදය පලකර ඇත. භෞතික වශයෙන් දියුණුව ළගා කරගත්තද, අන්ධ භක්තිය හා ආගමික අන්තවාදය තුළින් මිනිස් ශිස්ටාචාරය නැවතත් ගල් යුගයේ නොදියුණු ගෝත්රිකත්වයට ගෙන යෑම පිළිබදව මෙය ජීවමාන උදාහරණයක් බවද මේ සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇති විදේශීය වෙබ් අඩවිවල සදහන්
මෙය ආගමකට නිගා කිරිමට දාන ලද්දක් නොවන බව කරැණාවෙන් සලතන්න....