හජ් යනු වන්දනාවක්ද? what is hajj?

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
forgive all the sin as a new born if truly repent.:):)

non Muslims arnt allowed from the Saudi authority becoz of the Muslim crowd and safety.not a religious rule.

yes u r correct.also saudy authority not givng permision for saudy mulims also(only for once 5 years) coz thre are too much rush on Hajj season)
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ow bro minisa godak paw karanawane oya hujj ekata ghilla full repent wela ennay

min passe kisima pawak karanne ne kiyala hope u got it:)

:)

මං හිතන්නෙ පූජනීය ස්ථානයකට ගියාම එන හැඟීමක් ඒක. දඹදිව යන අය, මඩු පල්ලි යන, කතරගම යන, සිරීපාදෙ යන ගොඩක් අයට බොහොම පහන් සිතක් ඇති වෙනවා.
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මං හිතන්නෙ පූජනීය ස්ථානයකට ගියාම එන හැඟීමක් ඒක. දඹදිව යන අය, මඩු පල්ලි යන, කතරගම යන, සිරීපාදෙ යන ගොඩක් අයට බොහොම පහන් සිතක් ඇති වෙනවා.

ඔවි ඔයා හරි ...ෙවලාවක බලන්නකො මකකමෙ විස්තර:)

ඔයා හොදට සින්හල ටයිප් කරනවා
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A

A'ka Aththa.. mamath hama masema 1st week Makkamata yanwa. .Ehe gihilla innakota hithata puduma sahalluwak danenney laksha ganan minissu enawa yanawa A'ka diha balanakotath Hithana amuthu sathutak enawa.. loke koi rate koi widiye kenek unath Ethanadi hamoma Eka wage Inney Andumen kriyawen hama deyakinma.. so kawruth thawa kenekuta wada usas kiyala naha Ethana koi lokka aawath.. :) aththatama matath A'kaloku sathutak Ehe giyama.. :)
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔවි ඔයා හරි ...ෙවලාවක බලන්නකො මකකමෙ විස්තර:)

ඔයා හොදට සින්හල ටයිප් කරනවා

:rofl: පුරුදු වුණාම සිංහල ටයිප් කරන්න ලේසියි.

අවුරුදු කීපයකට කලින් මගෙ යාලුවෙක් ගියා මක්කම. යනකොටනම් කැමැත්තෙන් නෙවෙයි ගියෙ-අම්මගෙ තනියට නොගිහින් බැරි නිසා වගේ. හැබැයි ගිහින් ආවට පස්සෙ කිව්වෙ ඉවසීම වගේ දේවල් ඉගෙන ගන්න ඒ ගිය ගමන බොහොම වැදගත් කියල. මං හිතන්නෙ වන්දනා ගමන් යන්න ඕනෙ තරුණ වයසෙදි, ඕනෙ කරදරයකට, ප්‍රශ්නෙකට ඔරොත්තු දීමෙ හැකියාව තියෙද්දි. වයසක අයට අමාරුයිනෙ ගොඩක් සෙනග ඉන්න තැන්වලදි, ඒ අයට නොයෙක් ලෙඩ තියෙන නිසා.
 
සෞදි මිනිස්සු දන්නවනම් එළවයි- ඒ ගොල්ලන්ට යන්න දෙන්නෙ අවුරුදු 5කට සැරයක් කොට, කොහෙන්දෝ ආපු එකෙක් ඔහොම නිතර යනව කියල දැන ගත්තොත්. :P

ඇත්ත. ගමේ පූජනීය ස්ථානයකට ගියාම වුණත් හිතට හරි සැහැල්ලුවක් දැනෙනව. විශාල සෙනගක් හිටිය වුණත් ආධයාත්මික සුවයක් තියෙනව.
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
සෞදි මිනිස්සු දන්නවනම් එළවයි- ඒ ගොල්ලන්ට යන්න දෙන්නෙ අවුරුදු 5කට සැරයක් කොට, කොහෙන්දෝ ආපු එකෙක් ඔහොම නිතර යනව කියල දැන ගත්තොත්. :P
:lol::lol: A'kanam Aththa.. but machan saudi karayonta A' neethiya hajj season ekata witharai..:) anith kalawalwaladi Awulak naha.. mama Hajj karanna kiyala yanawanam mamath eyalage list ekata watenawa Eka sarayak gihilla aawama.. mokada mehe indala yanawa unata A'kath lankawe indalama Hajj walata Ena eka wage thamai Api giyath Group ekak ekka set welamai yanna wenney thaniyama gihilla karanna amarui.. :yes:

ඇත්ත. ගමේ පූජනීය ස්ථානයකට ගියාම වුණත් හිතට හරි සැහැල්ලුවක් දැනෙනව. විශාල සෙනගක් හිටිය වුණත් ආධයාත්මික සුවයක් තියෙනව.[/QUOTE]

Sampoorna Aththa.. :)
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එහෙනම් හරි :)

    වරදක් නෑ..යන එක හොදයිවගේ වෙනසකටත් එක්ක :)
    :):cool:ඔව් අයියා
    Mamath hari aasay yanna..:)

    ඉන්ශා අල්ලාහ්:)යන්න :)

    මං හිතන්නෙ පූජනීය ස්ථානයකට ගියාම එන හැඟීමක් ඒක. දඹදිව යන අය, මඩු පල්ලි යන, කතරගම යන, සිරීපාදෙ යන ගොඩක් අයට බොහොම පහන් සිතක් ඇති වෙනවා.

    ඔව් ඔව් මාර සතුටක් දැනෙන්නෙ:)
    ඔවි ඔයා හරි ...ෙවලාවක බලන්නකො මකකමෙ විස්තර:)

    ඔයා හොදට සින්හල ටයිප් කරනවා

    :)

    සෞදි මිනිස්සු දන්නවනම් එළවයි- ඒ ගොල්ලන්ට යන්න දෙන්නෙ අවුරුදු 5කට සැරයක් කොට, කොහෙන්දෝ ආපු එකෙක් ඔහොම නිතර යනව කියල දැන ගත්තොත්. :P
    .
    :lol:ගැzaly ට නම් චාන්ස් හෙහෙ
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    :rofl: පුරුදු වුණාම සිංහල ටයිප් කරන්න ලේසියි.

    අවුරුදු කීපයකට කලින් මගෙ යාලුවෙක් ගියා මක්කම. යනකොටනම් කැමැත්තෙන් නෙවෙයි ගියෙ-අම්මගෙ තනියට නොගිහින් බැරි නිසා වගේ. හැබැයි ගිහින් ආවට පස්සෙ කිව්වෙ ඉවසීම වගේ දේවල් ඉගෙන ගන්න ඒ ගිය ගමන බොහොම වැදගත් කියල. මං හිතන්නෙ වන්දනා ගමන් යන්න ඕනෙ තරුණ වයසෙදි, ඕනෙ කරදරයකට, ප්‍රශ්නෙකට ඔරොත්තු දීමෙ හැකියාව තියෙද්දි. වයසක අයට අමාරුයිනෙ ගොඩක් සෙනග ඉන්න තැන්වලදි, ඒ අයට නොයෙක් ලෙඩ තියෙන නිසා.

    Oya hari..:)minissu hithanne karana dewal karala wayasata giyaama gihin sammawa illamu kiyala..eeth eey moada minissu dannawadha eyala wayasata yanakam innawadha naddha kiyala?? tharunakaale thama yanna oona gihin hari wari therum aragena jeewithe issrahata hodha maaragayak hadha gena yanna oona..:)