හඩ්ඩා is back!!!!

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    අඩෝ මචන් මට ඊයේ අර හඩ්ඩා (හරි කැඩ්ඩා) කතා කරන program එකක් සෙට් වුනා. වෙන්ඩෝල් කාරයා කරන radio channel එකේ (FM 94.0) උදේ 7.30ට විතර මේ යකා ආයෙත් එකසිය ගානට තප්පුලනවා ඇහුනා. අම්මපා මේ වගේ එවුන් පස්සේ යන එවුනොත් ඉන්නවනේ. :angry::angry::angry:

    hqdefault.jpg
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අඩෝ මේ චැනල් එක කාගෙද එක දවසක් පාන්දර 6 ට විතර පිරිත් දාන්න චැනල් අල්ලද්දි ඕක සෙට් උනා අයිතිකාරයා කියලා ඩයල් එකකට තමා එදා ආරාධනා කරලා තිබ්බේ, නිවේදකයා කියුවා වැඩ රාජකාරි අස්සේ මෙතනට අමාරුවෙන් සහබාගිවිම අපිට සතුටක් කියලා, අරු ගත්කටටම ක්යුවා නැහැ මම විවෙකයෙන් ඉන්නේ මම අද ආවේ සාකච්චාවට එනවා කියුවා දොස්තර මහත්තය එන්න වෙන්නැ කියුව නිසා කියලා, එහෙම කියුවාහම පොඩ්ඩක් ඉන්ටර්රෙස්ටින් හින්ද පොඩ්ඩක් අහලා බැලුවා, පොර තනිකරම බුදධාගම නම් මන්ද කටින උස්සවය ගැන තමා කතාකරේ, එගැන තනිකාරම වැරදිමතයක් තමා ගොඩනැගුවේ, කටින උත්සවේකරලා පන්සල් වලට බඩු මුට්ටු ඇද ගන්න ක්‍රමයක් ලු හදාගෙන තියෙන්නේ, හරිනම් හාමුදුරු වරු පින්ඩ පාතේ ගිහින් එවා එකතු කරගන්න ඔනලු, එයා මේ චැනල් එක පටන්ගත්තෙත් මේවා සමාජගත කරන්නලු, මේකේ වැඩසටහන් වලට හාමුදුරුවරු නැතුව සමාජයේ ප්‍රබුවරු ගෙන්නේ එවා සමාජයට යවන්න කිය කිය අමු පිස්සු ටිකක් තමා කෙලියේ, මත් පැය භාගයක් විතර අහන්හිටලා වෙන චැනල් එකක් ඇල්ලුවා, තෙරුමක් නැති නිසා....
    උබලා කවුරු හරි අහාලා තියනවාද මේ චැනල් එක, මම නම් එදාහින් පස්සේ ඇහැවුවේ නැහැ, කොහොමත් මට රේඩියෝ ඇහේන්නැම නැ, ඔය වැඩක් පලක් කරන ගමන් ඇහුනොත් තමා:P...
     
    Vendol කාරයගේ channel එක
    http://www.vipradiosl.com/
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම ඉස්සර 119 බස් එකේ වැඩට යද්දි ට හිකෙන්න බස් කාරයා දලා තියෙනව මුගේ ප්‍රොගැම් එක කට්ටිය ඉතින් නිදිමතේ ඉන්න උන් ඇහැරිලා බස් කාරයත් මලෙන් වගේ පාගන්වා තියලා හෙක්