



මේදවස්වල කුරුමානම් අලනවා ඇති දිනන පැත්ත මොකක්ද බල බල හේත්තු වෙන්න. මම කැට තියල කියන්නම් ඕකා චන්දෙන් පස්සේ මතුවෙනවා![]()
FM 94 - VIP Radio උදේට අර පරණ ඒක වගේම වැඩසටහනක් කරනවා....

චන්දෙන් පස්සේ මතුවෙන්න තරම් කල් ජීවත් වෙලා ඉඳීද බන්? දැන් මහින්ද මුත්තාටත් වඩා වයසයි නේද?


FM 94 thama wedada ban![]()