මංසන්ධි කොටුව පසුකර යාමට සිටින විට ඉදිරියෙන් කොළ පැහැති ආලෝක දැල්වුනද මංසන්ධි කොටුවෙන් පිටවීමට නොහැකි නම් දකුණට හරවන අවස්ථාවක හැර අනිත් කිසිදු අවස්ථාවක වාහනය මංසන්ධි කොටුව තුලට ඇතුලු නොකල යුතුය.
මම දාල තියෙන එකේ හංදිය මැද නෙවෙයි කහපාට කොටුව තියෙන්නෙ.
