බිහිවුණාට ඇත්තටම හතර කේන්දරේ පාළු නම් වැඩි කාලයක් ජීවත් වෙන්නේ නෑ. ඉපදිලා අවුරුදු 4 කට කලින් මැරෙනවා.සෝමාරාමල බිහිවෙන්නේ 4කේන්දරේ පාලු වීමෙන්.
ඒ වුනාට අවුරුදු 7 දිනේ මහණ කරන්නේබිහිවුණාට ඇත්තටම හතර කේන්දරේ පාළු නම් වැඩි කාලයක් ජීවත් වෙන්නේ නෑ. ඉපදිලා අවුරුදු 4 කට කලින් මැරෙනවා.
කේන්ද්‍රස්ථාන හතරේ ග්‍රහයෝ නැතිවුණ නිසාම හතර කේන්දරේ පාළු වෙන්නේ නෑ. ඒ තැන්වලට ග්‍රහ දෘෂ්ටි වැටෙනවා.ඒ වුනාට අවුරුදු 7 දිනේ මහණ කරන්නේ
මට හිතුන...උබව හොයන් ආවේ මම..
අත පාවිච්චි වෙනවත් අඩුයි ඕයි දැන්....අතේ ගහලා මැරෙන්න කලින් ඕක බලගනින්..
කලු, කැත, ජරාව![]()
ඒ ඒ ග්‍රහයන් ට තමන් ඉන්න ස්ථානය අනුව වෙනත් ස්ථාන කීපයක් දකින්න පුළුවන්. ඒ හැකියාව ග්‍රහයාට අනුව වෙනස් වෙනවා. කේන්ද්‍රස්ථාන 4 ග්‍රහයන් නැතත් වෙනත් ස්ථානයක ඉන්න ග්‍රහයෙකුට කේන්ද්‍රස්ථානයක් පෙනුණොත් හතර කේන්දරේ පාළු වෙන්නේ නෑ. ග්‍රහ දෘෂ්ටි ගැන විස්තර ඇතුව ලිපියක් ලියන්නම්.@Lovtus ග්‍රහ දෘශ්ඨිය වැටෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න.
ලොකු විස්තරයක් කියන්න වෙන නිසා කෙටියෙන් කියන්නම්.1කේ ශණි හිටියොත් ශණි මහදසාවෙදි කොහොමද ?![]()
lines break වෙන එක එක විදි තියෙනවා. බලන්නේ නැතුව කොහොමවත් කියන්න බෑLife line eke uda hariye break ekak tibboth death da. Age 25 wage tiyenne but ehema event ekak wela na
Meke pics pm danna den nadda
ඔය පරයෝ තමයි මේ සාත්තරේ කෑවේmanjula peiris moko wenne itin

මේකේ කියලා තියන දේ හරි හැබැයි තුලා ලග්නේ මචංලොකු විස්තරයක් කියන්න වෙන නිසා කෙටියෙන් කියන්නම්.
ශරීර ශක්තිය හීන වෙනවා (මකර, කුම්භ, තුලා, ධනු හැර), හිසකෙස් හැලෙනවා, දත්වල රෝග ඇතිවෙනවා, හුදෙකලා වාසයට පත්වෙනවා, වෙහෙසකර කටයුතු වලට යොමුවෙනවා, දියුණුව ප්‍රමාද වෙනවා, ගොවිතැන් කටයුතු වලට යහපත්.
dan eyaa hodin innavada?අපෙ අම්මගෙ අක්කගෙ මෙහෙමලු.
ආච්චි හොර කේන්දරයක් හදල තමා කසාද බන්දවල තියෙන්නෙ![]()