හතර කේන්දරේ පාළු වීම හොඳට සහ නරකට 🪐 =|-|=

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,113
    21,660
    113
    සෝමාරාමල බිහිවෙන්නේ 4කේන්දරේ පාලු වීමෙන්.
    බිහිවුණාට ඇත්තටම හතර කේන්දරේ පාළු නම් වැඩි කාලයක් ජීවත් වෙන්නේ නෑ. ඉපදිලා අවුරුදු 4 කට කලින් මැරෙනවා.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    බිහිවුණාට ඇත්තටම හතර කේන්දරේ පාළු නම් වැඩි කාලයක් ජීවත් වෙන්නේ නෑ. ඉපදිලා අවුරුදු 4 කට කලින් මැරෙනවා.
    ඒ වුනාට අවුරුදු 7 දිනේ මහණ කරන්නේ
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,660
    113
    ඒ වුනාට අවුරුදු 7 දිනේ මහණ කරන්නේ
    කේන්ද්‍රස්ථාන හතරේ ග්‍රහයෝ නැතිවුණ නිසාම හතර කේන්දරේ පාළු වෙන්නේ නෑ. ඒ තැන්වලට ග්‍රහ දෘෂ්ටි වැටෙනවා.
     
    • Like
    Reactions: NRTG

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    උබව හොයන් ආවේ මම..
    මට හිතුන...😃
    අතේ ගහලා මැරෙන්න කලින් ඕක බලගනින්..
    කලු, කැත, ජරාව 🤮🤮
    අත පාවිච්චි වෙනවත් අඩුයි ඕයි දැන්....😢
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,660
    113
    @Lovtus ග්‍රහ දෘශ්ඨිය වැටෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න.
    ඒ ඒ ග්‍රහයන් ට තමන් ඉන්න ස්ථානය අනුව වෙනත් ස්ථාන කීපයක් දකින්න පුළුවන්. ඒ හැකියාව ග්‍රහයාට අනුව වෙනස් වෙනවා. කේන්ද්‍රස්ථාන 4 ග්‍රහයන් නැතත් වෙනත් ස්ථානයක ඉන්න ග්‍රහයෙකුට කේන්ද්‍රස්ථානයක් පෙනුණොත් හතර කේන්දරේ පාළු වෙන්නේ නෑ. ග්‍රහ දෘෂ්ටි ගැන විස්තර ඇතුව ලිපියක් ලියන්නම්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,660
    113
    1කේ ශණි හිටියොත් ශණි මහදසාවෙදි කොහොමද ?🪐
    ලොකු විස්තරයක් කියන්න වෙන නිසා කෙටියෙන් කියන්නම්.
    ශරීර ශක්තිය හීන වෙනවා (මකර, කුම්භ, තුලා, ධනු හැර), හිසකෙස් හැලෙනවා, දත්වල රෝග ඇතිවෙනවා, හුදෙකලා වාසයට පත්වෙනවා, වෙහෙසකර කටයුතු වලට යොමුවෙනවා, දියුණුව ප්‍රමාද වෙනවා, ගොවිතැන් කටයුතු වලට යහපත්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,660
    113
    Life line eke uda hariye break ekak tibboth death da. Age 25 wage tiyenne but ehema event ekak wela na
    Meke pics pm danna den nadda
    lines break වෙන එක එක විදි තියෙනවා. බලන්නේ නැතුව කොහොමවත් කියන්න බෑ
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ලොකු විස්තරයක් කියන්න වෙන නිසා කෙටියෙන් කියන්නම්.
    ශරීර ශක්තිය හීන වෙනවා (මකර, කුම්භ, තුලා, ධනු හැර), හිසකෙස් හැලෙනවා, දත්වල රෝග ඇතිවෙනවා, හුදෙකලා වාසයට පත්වෙනවා, වෙහෙසකර කටයුතු වලට යොමුවෙනවා, දියුණුව ප්‍රමාද වෙනවා, ගොවිතැන් කටයුතු වලට යහපත්.
    මේකේ කියලා තියන දේ හරි හැබැයි තුලා ලග්නේ මචං 🌜
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අපෙ අම්මගෙ අක්කගෙ මෙහෙමලු.
    ආච්චි හොර කේන්දරයක් හදල තමා කසාද බන්දවල තියෙන්නෙ 🌝
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    රාශි කේන්ද්‍රයෙන් පමණක් නෙවෙයි චන්ද්‍ර කේන්ද්‍රයේ ත් හතර කෙන්දරේ පාලුද බලන්න ඕන..
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    up

    අපෙ අම්මගෙ අක්කගෙ මෙහෙමලු.
    ආච්චි හොර කේන්දරයක් හදල තමා කසාද බන්දවල තියෙන්නෙ 🌝
    dan eyaa hodin innavada?
    ------ Post added on May 2, 2023 at 12:18 PM