🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / රෝගස්ථානය (6- හය වෙනි භාව කොටුව)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / විද්‍යාස්ථානය (5-පස් වෙනි භාව කොටුව)

    --
    දසවැන්නට සම්මුඛ අර්ථ නම් අශුභ ඵල දීමේ දෙවැනි බලවත් ත්‍රිකෝණය (2-6 -10) ට අයත් කේන්ද්‍ර සටහනේ හය වැනි භාව කොටුව, ශතෘ ස්ථානය, රෝග ස්ථානය, ක්‍ෂණ ස්ථානය යන පර්යාය නාම වලින් හැඳින්වේ. (ත්‍රිකෝණ දෘෂ්ටි පිළිබඳ විස්තර මේ ලිපියෙන් කියවන්න).
    සතුරන් සහ සතුරු බලවේග, ලෙඩ රෝග, ආහාරයේ පථ්‍ය අපථ්‍ය ස්වභාව, ණය ගනුදෙනු, නැන්දා මාමා සහ ඒ පක්‍ෂයේ නෑදෑ පරපුර යනාදී දේ හය වැන්න පරීක්‍ෂා කිරීමෙන් දැනගත හැකිය.

    ill.PNG

    තවද ශරීරයේ යටි බඩ, මුත්‍රාශය, වකුගඩු, ස්ත්‍රීන්ගේ ගර්භාෂය වැනි ඉන්ද්‍රියයන් හය වැන්නට අයිතිවේ. දුෂ්ට ස්ථානය බැවින් ඇතැම් දුෂ්ට ග්‍රහයන් හයේ බලවත් වීම යෙහෙකි. කුජ, රාහු, රවි හයේ බලවත් වූ විට ජන්මියාගේ වික්‍රමය හේතුවෙන් සතුරන් නැසෙයි. එහෙත් ස්ත්‍රීන් ට නම් මේ පිහිටීම අශුභ වන බව කිවයුතුය. ගබ්සා වීම් නිසා දරුඵල නොලැබී යන්නට ඉඩ තිබෙන බැවිනි. කෙසේ වූවත් දුෂ්ටයෝ හයේ සිටීමෙන් යටි බඩ ආශ්‍රිත දැවිලි හා වෙනත් දරුණු ව්‍යාධි ඇතිවීමේ අවදානමක් තිබෙයි. හයේ සිටි කුජ, රාහු ශුභයන් විසින් දකියි නම් ඉතා යහපත් වේ. එසේ වූ කල ජන්මියා ශරීර ශක්තියෙන් හෙබි නිරෝගී වික්‍රමවත් අයෙකු වේ.
    චන්ද්‍ර, බුධ, ගුරු, ශුක්‍ර, කේතු ආදීන්ට හයවැන්න ශුභ නැත.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර

    View attachment 204858

    Meka surda machan.??
    Mama ahala tiyenne kuja awama le dathuwata honda na.
    Rahu awama isnaayu walata honda na kiyala.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    @Lovtus
    කේන්දර සටහනක කොටුවක් හිස් (ග්‍රහයකුගේ නමක අකුරක් ලියා නැත) -
    ඉන් කියවෙන්නේ ඒම ග්‍රහයාගේ බලපෑමක් ජීවිතයට නැති බවද..? නැත්නම්, මෙහි අර්ථය කුමක්ද..?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    Meka surda machan.??
    Mama ahala tiyenne kuja awama le dathuwata honda na.
    Rahu awama isnaayu walata honda na kiyala.
    ඔව්. ඒ වගේ අයහපත් බලපෑම් ඇතිවෙන්න පුළුවන්. ලිපිය හොඳින් කියෙවුවා නම් ඔයා දකින්න ඇති " කෙසේ වූවත් දුෂ්ටයෝ හයේ සිටීමෙන් යටි බඩ ආශ්‍රිත දැවිලි හා වෙනත් දරුණු ව්‍යාධි ඇතිවීමේ අවදානමක් තිබෙයි. හයේ සිටි කුජ, රාහු ශුභයන් විසින් දකියි නම් ඉතා යහපත් වේ."

    @Lovtus
    කේන්දර සටහනක කොටුවක් හිස් (ග්‍රහයකුගේ නමක අකුරක් ලියා නැත) -
    ඉන් කියවෙන්නේ ඒම ග්‍රහයාගේ බලපෑමක් ජීවිතයට නැති බවද..? නැත්නම්, මෙහි අර්ථය කුමක්ද..?
    මොන ග්‍රහයා ගැනද ඔයා අහන්නේ? කොටුවක් හිස් වුණාට ග්‍රහයෝ කොතැනක හරි ඉන්න ඕන. හැබැයි ග්‍රහයෙක් නැති වෙලා නම් ඒක ලොකු අවුලක්.
    ------ Post added on May 13, 2023 at 1:08 PM
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    ඔව්. ඒ වගේ අයහපත් බලපෑම් ඇතිවෙන්න පුළුවන්. ලිපිය හොඳින් කියෙවුවා නම් ඔයා දකින්න ඇති " කෙසේ වූවත් දුෂ්ටයෝ හයේ සිටීමෙන් යටි බඩ ආශ්‍රිත දැවිලි හා වෙනත් දරුණු ව්‍යාධි ඇතිවීමේ අවදානමක් තිබෙයි. හයේ සිටි කුජ, රාහු ශුභයන් විසින් දකියි නම් ඉතා යහපත් වේ."

    මොන ග්‍රහයා ගැනද ඔයා අහන්නේ? කොටුවක් හිස් වුණාට ග්‍රහයෝ කොතැනක හරි ඉන්න ඕන. හැබැයි ග්‍රහයෙක් නැති වෙලා නම් ඒක ලොකු අවුලක්.
    ------ Post added on May 13, 2023 at 1:08 PM
    අඩෝ මට හරියට තේරුම් ගිහින් නෑ
    නිදි මරගාතේ නේ කියෙව්වේ :D
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    ගුරු 6 කොහොමද? ලග්නෙ මීන
    විශ්වාසවන්ත නීතිගරුක උසස් අදහස් තියෙන කෙනෙක්. එඩිතරයි, සතුරු බල බිඳියි. බලවත් විවාහයක් වේ. පිරිමි දරුවෝ ය. සහජ ඥානයක් තිබේ. රෝග පීඩා අධිකයි. මැණික් ලැබීම වැනි හදිසි ධන ලාභ වලට හේතුවේ.