හතර දෙනෙක්ට මෙච්චර වතුර යනවද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    මචන්ලා සින් එක මෙකයි
    අපි අලුත් ගෙදරකට මාරු උනා.
    කලින් ගෙදර යුනිට් කියක් යුස් උනාද කියලා මතක නැ. කොහොමහරි බිල ආවේ 1500-1900 අතර. මේ ගෙදර අපි කන බොන එවට යුස් කරලා. මල් පැල වලට වතුර දාලා වාහන හොදලා මේ ගාන ආවේ.

    අලුත් ගෙදර බිල 2500-3000 එනවා හැම මාසෙම. යුනිට් 35-38 වගේ යුස් වෙලා තියෙනවා. මේ ගෙදර කන එවටයි,නාන කරන එවටයි විතරයි යුස් වෙන්නේ. අනිත් එවා ඔක්කොම කරන්නේ ලිදෙන්.

    හතර දෙනෙක් ඉන්න ගෙදරක මෙච්චර යුනිට් ගානක් යුස් වෙන එක සාමනයයිද?
    වතුර බිල බලන්න මතක් උනානේ? 😂😂😂
     
    • Love
    Reactions: nethumshan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    samaharawita ge wahala thibba weleka allapu gedara ekek line eka connect karan wennath puluwan.

    nathnam repair nokarapu leak ekak athi kohehari.

    ehema nathnam meetar eke awulak.


    කැරි රෙන්ට ගෙවල් දෙන උන් හොර ලයින් අදිනවා. අපෙ ගෙවල් පැත්තේ කැරියෙක් ඔහොම රෙන්ට් කරලා පච වෙලා. අන්තිමට උන් බල්න් ගෙදර ඉදලා. සල්ලිත් නොගෙවා මාස ගනක් ගිහින් ගියේ 😂
     
    • Like
    Reactions: Honda.putha

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura
    ඒකක 16 ට 940 ගානක බිලක් ඇවිල්ලා තිබ්බා අද කලින් හැම මාසෙකම ආවේ ඒකක 14 - 16 ටම 300 - 400 අතර ගානක්
    අපේ සාමාන්‍ය පරිභෝජනය කොහොමත් ඒකක 16 ක් හැම මාසෙකම
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    1663063330346.png
     
    • Like
    Reactions: nethumshan

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    4
    කැරි රෙන්ට ගෙවල් දෙන උන් හොර ලයින් අදිනවා. අපෙ ගෙවල් පැත්තේ කැරියෙක් ඔහොම රෙන්ට් කරලා පච වෙලා. අන්තිමට උන් බල්න් ගෙදර ඉදලා. සල්ලිත් නොගෙවා මාස ගනක් ගිහින් ගියේ 😂
    ඕකෙම අනික් පැත්ත සීන් එකකුත් අහලා තියෙනවා මේකෙන්මද ඇහුවෙ මතක නෑ. රෙන්ට් එකට හිටපු එවුන් බිල නොගෙවා බර ගානක පොල්ලක් තියලා ගිහිල්ලා. උන් අඳුරන එකෙක් වෝටර් බෝර්ඩ් එකේ ඉඳලා කියලා තමයි කියන්නෙ. ඌ බිල නොගෙව්වට කපන්නේ නැති වෙන්න මොකක්ද කරලා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    4

    ඕකෙම අනික් පැත්ත සීන් එකකුත් අහලා තියෙනවා මේකෙන්මද ඇහුවෙ මතක නෑ. රෙන්ට් එකට හිටපු එවුන් බිල නොගෙවා බර ගානක පොල්ලක් තියලා ගිහිල්ලා. උන් අඳුරන එකෙක් වෝටර් බෝර්ඩ් එකේ ඉඳලා කියලා තමයි කියන්නෙ. ඌ බිල නොගෙව්වට කපන්නේ නැති වෙන්න මොකක්ද කරලා.


    අඩේ එහෙම පුලුවන් ද බන්
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Rent එකට ඉන්නවා නම් පොඩ්ඩක් මීටර් එක ගාව ඉදන් බලපං මචන්. කුලියට දෙන උන් මීටරේ ගාවින් තව බටයක් දාල උන්ගෙ ටැංකියට බටේ හරවලා ඇති.
    රෙන්ට් නෙමේ බන්. අපේ ගෙදරක්
    35000L / 30

    1166L per day use karan nane ban. 4 denekuta.
    එක තමා බන්. වතුර බොන්න ගන්නෙත් කඩෙන්. උයන පිහන එවටයි වොශ් දාන එවටයි විතරයි.
    bill eka wedi una neda. kalin gedara use karapu unit gana poddak balapan. toilet eke flush karamath hodata water yanawa notherunata
    අන්න ඔක තමා කෙස් එක. ඒ ගෙදර කොමඩ් එකයි වල ටොයිලට් එකයි තිබ්බෙ. මේ ගෙදර කොමඩ් එකමයි යුස් වෙන්නේ. ඒ නිසා අවුලක්ද දන්නේ නැ.
    දැන් වතුර බිලනං වැඩියි..

    අපේ ගෙදර පැළ වලට වතුර දාන්න, රෙදි හෝදන්නත් එක්ක 500L ට වඩා ටිකක් වැඩියෙන් යන්නෙ.... 700L ක් විතර යනව ඇති...
    කී දෙනෙක් ඉන්නවද ගෙදර
    4 දෙනෙක් ඉන්නවා නං යුනිට් 35 කියන්නේ සාමාන්‍ය ගානක් මචං.

    අපේ දෙන්නෙක් ඉන්න ගෙදරක යුනිට් 20-25 වගේ මාසෙකට.

    වාහන හෝදන්නේ, බල්ලෝ නාවන්නේ, මල් වලට වතුර ගන්නේ ළිදෙන්
    මට මෙක වැඩි වගේ මචන්. එකයි ඇහුවේ කලින් ගෙදර පරිභොජනයත් එක්ක බලද්දි. අනික එ ගෙදර මිටරේ අවුලක් කියන්නත් බැ අලුතෙන් මිටරේ හයි කරේ.
    leak ekak tiyenawada balanna, ape mama kenekuge gedarath ohoma bilak awa, ehe inne 2i, passe check karala baladdi polawa yata pipe ekakin leak wenawa. hithanne nethi unata godak water waste wenawa.

    mage ge hadanakota hose eke leak ekak tibila eka masayak units 40+ ganak avit tibba.

    ape gedara nam 2kuta units 8-12 athara yanne

    Ape gedarath me para 2700 ganak..wenada hamadama 2000ta aduwen enne
    Bill eka kalinma wadi karala ekai
    masayk nane netiwa idala balamu :P
    ps; bill eka wedi kara, and meter eka check karanna machan poddk
    අද ඊයේ කෙස් එකක් නෙමේ බන්. අවුරුද් 2ක් මෙහෙට ඇවිත්. එදා ඉදන් වැඩි.
    Leak or hulan adinawa athi, ape ohoma scene ekak wela eka maseka 13000k d khd awa. Un awit mkkd kallak set kara.
    එහෙම මොකක් හරි කියලා තමා මටත් සැක.
    වතුර bill එකනම් ලඟදි වැඩි උනා.
    මේ ගෙදරට ඇවිල්ලා අවුරුදු 2ක්. එදා ඉදන් එහෙමයි.
    Unit 20-25 wage yanne 4 kata
    මේ ගාන තමා කලින් ගෙදර ගිහින් තියෙන්නේ.
    වතුර බිල බලන්න මතක් උනානේ? 😂😂😂
    ඔව්. හුග කාලෙක ඉදන් මෙක ගැන හොයන්න හිටියේ. ඊයේ උබේ එක නිසා මතක් උනේ.
    watura use nokara paya 3k vitara balahan meeter reading eka moove wenawada kiyala,

    ehema wenawa nam, ekko rent ekata dipu un gemak gahanawa, or leak ekak
    හරි එහෙම බලන්නම්. රෙන්ට් නෙමේ අපේම ගෙයක්
    Water cut welawe Tap ekak erala tibba da??
    Hulagata meter kerakila wage
    වොටර් කට් සින් එක ලගදිනේ උනේ. මෙ ගෙදරට ඇවිත් අවුරුදු 2ක් වගෙ වෙන්න එනවා. ඒ කාලේ ඉදන්ම එහෙමයි.

    කලින් ගෙදර යුනිට් 19-24 අතර යුස් වෙලා තියෙන්නේ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ ගෙදරට ඇවිල්ලා අවුරුදු 2ක්. එදා ඉදන් එහෙමයි.
    හුලං එනවද කියල බලන්න. සමහර පැත්තවල් පැය 24 ම වතුර නැතිවුනහම එහෙම වෙනවා.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    හුලං එනවද කියල බලන්න. සමහර පැත්තවල් පැය 24 ම වතුර නැතිවුනහම එහෙම වෙනවා.
    කොහොමද හුලන් එනවද බලන්නේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහොමද හුලන් එනවද බලන්නේ
    එහෙම දන්නේ නම් නැ. අපේ නම් direct තියන කරාම ඔහොම වෙලාවට ඇරියම හුලං එනවා. stock tank එකේ float valve එක open නම් ඉතින් හුලං වලට meter එක හොදට කැරකෙනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Redi godak thiyenavada?? Andun yanthan vahenna vathura dala wash karanna barida bn?? Washing powder/liquid aduven dala??
    මම ඕකට අත ගහන්නෙ නෑ මචං. අම්ම තමයි වැඩේ කරන්නෙ...
    ඕකෙන් බාගයක් විතර පිරුණම හෝදල දානව..... රෙදි බාගයක් හෝදන්න වතුර බාගෙට වඩා පුරවන්න ඕනෙ. ඒ වගේ තුන් හතර පාරක් වතුර පුරවනවනෙ.
    දවස් දෙක තුනකට සැරයක් හෝදනව ඉතිං.... ලිඳ තියෙන නිසා වතුර යන එක දැනෙන්නෙ නෑ. ලොකුවට. මෝටරේ ගහන එකට යන පවර් එක තමයි...

    කී දෙනෙක් ඉන්නවද ගෙදර
    6යි.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ලිදක් කපාගන්න
    මං නාන කොට ලොකු ටැංකියෙන් බාගයක්ම ඉවරයි🤭